මූ හැබැයි හෙන ගහනවා වගේ ඇත්තම කියනවා.. මතක හැටියට ඇගේ වෛරයද කොහෙද මුලින්ම බෑවේ මම..ඩවුන්ලෝඩ්ස් එකක්වත් තිබුණේ නෑ..
අන්නේකයි කියන්නේ ඒක මම බැවේ නැත්තේ කළු සුදු එකක් බන් ඔන්ලය්න්ම තැනින් තැන බැලුව අඩුම ගානේ ගෙඩියක් වත් මම නම් දැක්කේ නැහැ
මූ හැබැයි හෙන ගහනවා වගේ ඇත්තම කියනවා.. මතක හැටියට ඇගේ වෛරයද කොහෙද මුලින්ම බෑවේ මම..ඩවුන්ලෝඩ්ස් එකක්වත් තිබුණේ නෑ..
තෝනම් අනේ මන්ද..?

කියන්නේ නැති උනාට මේකේ ගොඩක් උන්ටත් ඕන ඕව තමා උඹ දාපු ගමන් ඕකුන් මටත් කලින් බා ගන්නේ එහෙනම් හොඳම දෙකක් තෝරලා දාපන් හැබැයි ජනවරි උදේ වෙනකොට බඩු ඕන වැඩ අල්ලන්න
ස්තූතියි ස්තූතියි..!

මූ හැබැයි හෙන ගහනවා වගේ ඇත්තම කියනවා.. මතක හැටියට ඇගේ වෛරයද කොහෙද මුලින්ම බෑවේ මම..ඩවුන්ලෝඩ්ස් එකක්වත් තිබුණේ නෑ..

අන්නේකයි කියන්නේ ඒක මම බැවේ නැත්තේ කළු සුදු එකක් බන් ඔන්ලය්න්ම තැනින් තැන බැලුව අඩුම ගානේ ගෙඩියක් වත් මම නම් දැක්කේ නැහැ

උබටත් පේනවද බන් ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණය?![]()

අද එලකිරියෙන් මං බලන්න එන පලවෙනි යාළුවා එන්න හිටියේ.. ගමන පොඩ්ඩක් කල් ගියා![]()
මට සයිට් එක මීටර් නෑ.. එක සැරයක් හෙන වටයක් ගහල එකක් බා ගත්තා.. ඒ වෙලාවෙ තමයි දැක්කෙ ඩවුන්ලෝඩ් 0 කියලා.. ලැජ්ජත් හිතුනා යකෝව්..
ඒකනම් අපරාදෙ හැබැයි...
හරි හරි දැන් අළිතෙන් දාන සයිට් එකේ මුල් ෆිල්ම් දෙක තුන දැම්මේ එකවුන්ට් එකක් හදන්නේ නැතුව.. ඒ නිස ඕන කෙනෙක්ට ඒක පේනවා 
එපා . අලුත් අව්රුද්දෙ මුල් මාසේ පුරාවටම වැල වරක විතරක් දාපන් ජනවාරි මාසේම හිතේ හැටියට දිවා රැ අත් ට්‍රැක්ටරේ පැදලා පෙබරවාරි ඉඳල අනෙක් වැඩ පටන් ගමු
පෙබරවාරි ඉල්ලපන් ජනවාරි අත් ට්‍රැක්ටර් පදිමු ඇති වෙනකම්
කියන්නේ නැති උනාට මේකේ ගොඩක් උන්ටත් ඕන ඕව තමා උඹ දාපු ගමන් ඕකුන් මටත් කලින් බා ගන්නේ එහෙනම් හොඳම දෙකක් තෝරලා දාපන් හැබැයි ජනවරි උදේ වෙනකොට බඩු ඕන වැඩ අල්ලන්න
59.බන්දු සමරසිංහ රගන "වනසරා" සම්පුර්ණ චිත්‍රපටය
https://www.multiup.org/cb4ff1d93594199579f2ffda4f09d1e4

බලලම එපා වෙලා බන්
ඕවා බලන්න ගත්තේ පෙන්ටියම් වන් එකක
තව ලමයි හදන්න බෑ බන් මේ ලංකාවෙ.. නඩත්තුව අමාරුයි![]()

ලබන අවුරුද්දේ අපේ මේ යාළුවෝ ටිකට ෆිල්ම් දෙන්න කලින් ඉගෙන ගන්න යමක් දෙන්නද
මතක ඇතිනේ ස්ක්විති
එයාගේ රු 3500ට විකුණපු CD 9 සෙට් එක මගේ ලග තියෙනවා
කට්ටිය ඉංග්‍රිසි ඉගෙනගන්න කැමතිනම් මම සිඩී සෙට් එකම අප්ලෝඩ් කරලා දෙන්නම්![]()
61.විජය නන්දසිරි මහතා රගපෑ අවසාන චිත්‍රපටය "ප්‍රේම කොකා" සම්පුර්ණ ච්ත්‍රපටය
https://www.multiup.org/8a27027e65181e89e8b00a0e1a652c58

අම්මෝ බන්, ඉදලා ඉදලා සිංහල එකක් බැව බලන්න, බන්දු ඉනවා දැක්ක නිසා...ඇයි බන් ඒක එච්චරම චාටර්...ආධුනික මට්ටමේ වගේනේ බන් ෆිලුම![]()

සහෝදරයා උඹනම් සින්දු දෙයියෙක් බොල....
නැද්ද මිල්ටන් පෙරේරාගෙ & සතිශ් පෙරේරාගෙ mp3