Exclusive For Elakirians..

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,688
    4,295
    113

    මූ හැබැයි හෙන ගහනවා වගේ ඇත්තම කියනවා.. මතක හැටියට ඇගේ වෛරයද කොහෙද මුලින්ම බෑවේ මම..:P ඩවුන්ලෝඩ්ස් එකක්වත් තිබුණේ නෑ.. :lol:

    න්නේකයි කියන්නේ ඒක මම බැවේ නැත්තේ කළු සුදු එකක් බන් ඔන්ලය්න්ම තැනින් තැන බැලුව අඩුම ගානේ ගෙඩියක් වත් මම නම් දැක්කේ නැහැ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කියන්නේ නැති උනාට මේකේ ගොඩක් උන්ටත් ඕන ඕව තමා උඹ දාපු ගමන් ඕකුන් මටත් කලින් බා ගන්නේ එහෙනම් හොඳම දෙකක් තෝරලා දාපන් හැබැයි ජනවරි උදේ වෙනකොට බඩු ඕන වැඩ අල්ලන්න

    ස්තූතියි ස්තූතියි..!;)

    :love::love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මූ හැබැයි හෙන ගහනවා වගේ ඇත්තම කියනවා.. මතක හැටියට ඇගේ වෛරයද කොහෙද මුලින්ම බෑවේ මම..:P ඩවුන්ලෝඩ්ස් එකක්වත් තිබුණේ නෑ.. :lol:

    උබටත් පේනවද බන් ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණය? :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    න්නේකයි කියන්නේ ඒක මම බැවේ නැත්තේ කළු සුදු එකක් බන් ඔන්ලය්න්ම තැනින් තැන බැලුව අඩුම ගානේ ගෙඩියක් වත් මම නම් දැක්කේ නැහැ

    ඒ ඇගේ වෛරය 1 වෙන්න ඇති.. :D
    එහෙම නැත්නම් සුර යහන ගිනි ගනී
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද එලකිරියෙන් මං බලන්න එන පලවෙනි යාළුවා එන්න හිටියේ.. ගමන පොඩ්ඩක් කල් ගියා :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උබටත් පේනවද බන් ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණය? :confused:

    මට සයිට් එක මීටර් නෑ.. එක සැරයක් හෙන වටයක් ගහල එකක් බා ගත්තා.. ඒ වෙලාවෙ තමයි දැක්කෙ ඩවුන්ලෝඩ් 0 කියලා.. ලැජ්ජත් හිතුනා යකෝව්..:P

    අද එලකිරියෙන් මං බලන්න එන පලවෙනි යාළුවා එන්න හිටියේ.. ගමන පොඩ්ඩක් කල් ගියා :)

    ඒකනම් අපරාදෙ හැබැයි...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මට සයිට් එක මීටර් නෑ.. එක සැරයක් හෙන වටයක් ගහල එකක් බා ගත්තා.. ඒ වෙලාවෙ තමයි දැක්කෙ ඩවුන්ලෝඩ් 0 කියලා.. ලැජ්ජත් හිතුනා යකෝව්..:P

    ඒකනම් අපරාදෙ හැබැයි...

    :D හරි හරි දැන් අළිතෙන් දාන සයිට් එකේ මුල් ෆිල්ම් දෙක තුන දැම්මේ එකවුන්ට් එකක් හදන්නේ නැතුව.. ඒ නිස ඕන කෙනෙක්ට ඒක පේනවා :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,903
    20,072
    113
    Panadura
    එපා . අලුත් අව්රුද්දෙ මුල් මාසේ පුරාවටම වැල වරක විතරක් දාපන් ජනවාරි මාසේම හිතේ හැටියට දිවා රැ අත් ට්‍රැක්ටරේ පැදලා පෙබරවාරි ඉඳල අනෙක් වැඩ පටන් ගමු

    පෙබරවාරි ඉල්ලපන් ජනවාරි අත් ට්‍රැක්ටර් පදිමු ඇති වෙනකම්

    කියන්නේ නැති උනාට මේකේ ගොඩක් උන්ටත් ඕන ඕව තමා උඹ දාපු ගමන් ඕකුන් මටත් කලින් බා ගන්නේ එහෙනම් හොඳම දෙකක් තෝරලා දාපන් හැබැයි ජනවරි උදේ වෙනකොට බඩු ඕන වැඩ අල්ලන්න

    :P :P :lol:
     
    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    සහෝදරයා උඹනම් සින්දු දෙයියෙක් බොල....
    නැද්ද මිල්ටන් පෙරේරාගෙ & සතිශ් පෙරේරාගෙ mp3
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    59.බන්දු සමරසිංහ රගන "වනසරා" සම්පුර්ණ චිත්‍රපටය :love::yes::yes::yes::cool:

    https://www.multiup.org/cb4ff1d93594199579f2ffda4f09d1e4

    අම්මෝ බන්, ඉදලා ඉදලා සිංහල එකක් බැව බලන්න, බන්දු ඉනවා දැක්ක නිසා...ඇයි බන් ඒක එච්චරම චාටර්...ආධුනික මට්ටමේ වගේනේ බන් ෆිලුම:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බලලම එපා වෙලා බන් :lol:
    ඕවා බලන්න ගත්තේ පෙන්ටියම් වන් එකක :D
    තව ලමයි හදන්න බෑ බන් මේ ලංකාවෙ.. නඩත්තුව අමාරුයි :(

    :(:(
    ලබන අවුරුද්දේ අපේ මේ යාළුවෝ ටිකට ෆිල්ම් දෙන්න කලින් ඉගෙන ගන්න යමක් දෙන්නද :rolleyes::rolleyes:

    මතක ඇතිනේ ස්ක්විති :D
    එයාගේ රු 3500ට විකුණපු CD 9 සෙට් එක මගේ ලග තියෙනවා
    කට්ටිය ඉංග්‍රිසි ඉගෙනගන්න කැමතිනම් මම සිඩී සෙට් එකම අප්ලෝඩ් කරලා දෙන්නම් :yes::yes::cool:
    11.gif
    11.gif
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අම්මෝ බන්, ඉදලා ඉදලා සිංහල එකක් බැව බලන්න, බන්දු ඉනවා දැක්ක නිසා...ඇයි බන් ඒක එච්චරම චාටර්...ආධුනික මට්ටමේ වගේනේ බන් ෆිලුම:(

    ඔය ෆිල්ම් හෝල්වල දුවන ඒවා නෙවෙයි බන්.. ලෝ බජට් ෆිල්ම් :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සහෝදරයා උඹනම් සින්දු දෙයියෙක් බොල....
    නැද්ද මිල්ටන් පෙරේරාගෙ & සතිශ් පෙරේරාගෙ mp3

    සතිශ්ගේ මිල්ටන්ගේ ඇල්බම් මට මතක විදියට දැම්මා මචන්.. පොඩ්ඩක් ඔය යට ටැග් වල තියෙන පේජ් නම්බර් වලට ගිහින් බලන්න :):love: