Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Internet money withdraw කරන්න ලංකාවේ තියෙන හොදම ක්‍රමය Payoneer-ATM-withdrawal ද. රෙජිස්ටර් වෙන්න කියලා බැලුවේ කවුරුහරි අදහසක් දෙනවද.

ඔව් හොදම විදිය..රේගිස්ටර් වෙනවා නම් කාගේ රෙෆ් ලින්ක් එකකින් රෙග වෙන්න..දෙන්නමට 25$ ලැබෙනවා රෙග උන කෙනා 100$ ලොඅඩ් කරාම ;)
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,733
    40,353
    113
    Internet money withdraw කරන්න ලංකාවේ තියෙන හොදම ක්‍රමය Payoneer-ATM-withdrawal ද. රෙජිස්ටර් වෙන්න කියලා බැලුවේ කවුරුහරි අදහසක් දෙනවද.

    Payoneer atm withdraw walata wada bank payoneer transfer karama labai
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    payonneer us payment eka skrill walata witharada bn link karanna puluwan ? neteller walata berida ?:rolleyes::rolleyes:

    help machn
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Internet money withdraw කරන්න ලංකාවේ තියෙන හොදම ක්‍රමය Payoneer-ATM-withdrawal ද. රෙජිස්ටර් වෙන්න කියලා බැලුවේ කවුරුහරි අදහසක් දෙනවද.

    Payoneer bank transfer free
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Amount $4000.00
    Exchange Rate 1 USD = 146.4414 LKR
    Amount Transferred 585765.60 LKR

    payoneer to Samapth Bank:yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,258
    6,121
    113
    machanla umbala payoneer card eka expire unama un ewanwane aluth card ekak ethakota paypal ekata bank account parana eka remove karala aluth eka add karanwada.nathnam parana ekatama withdraw karata eida.

    bank of America nemei dan thiyenne first century bank kiyala.
     
    kauruth dan naddooo.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    machanla umbala payoneer card eka expire unama un ewanwane aluth card ekak ethakota paypal ekata bank account parana eka remove karala aluth eka add karanwada.nathnam parana ekatama withdraw karata eida.

    bank of America nemei dan thiyenne first century bank kiyala.

    Card එක අලුත් කරා කියලා බංක details වෙනස් වෙන්නේ නැහැ කුකුලෝ..ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ පරණ එකටම එනවා

    bank of America/first century bank දෙකම අවුලක් නැහැ..මගෙත් තාම තියෙන්නේ පරණ එක..අවුලක් නැහැ ;)
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,258
    6,121
    113
    Card එක අලුත් කරා කියලා බංක details වෙනස් වෙන්නේ නැහැ කුකුලෝ..ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ පරණ එකටම එනවා

    bank of America/first century bank දෙකම අවුලක් නැහැ..මගෙත් තාම තියෙන්නේ පරණ එක..අවුලක් නැහැ ;)

    aunata bank number bank router number wenas ne ban.:nerd: