ee monawada ?
skrill >> bank wire da
paypapl >> bank wire da da ?
skrill to payonner >> bank wire da ?![]()
Thread එකට අදාලව බලපන්
ඒ කියන්නෙ Payoneer to bank 
ee monawada ?
skrill >> bank wire da
paypapl >> bank wire da da ?
skrill to payonner >> bank wire da ?![]()
ඒ කියන්නෙ Payoneer to bank 
Thread එකට අදාලව බලපන්ඒ කියන්නෙ Payoneer to bank
![]()




Payoneer to Payoneer සල්ලි යවන්න පුලුවන්ද බන් යවන්න පුලුවන්නම් උපරිම කියක් වගේ යවන්න පුලුවන්ද
Payoneer EURO account ekata skrill eken salli dala nedda kawruth
Min $20. Dawadata max $1000+ wage puluwan athi ban. Hariyatama kiyanna mathka naha
අපේ එකවුන්ට් එකකට සල්ලි ගන්නවනම් දවසට මැක්ස් කියක් ගන්න පුලුවන්ද දන්නේ නැ එකවුන්ට් කිහිපයකින් හරි
ona tharam ganna puluwan ban habai source eka reasonable+legit wenna oona. nath nam okun hold karala prashna ahanawa
නැ මචන් මම කිවුවේ payoneer ඉදන් payoneer වලට කොච්චර ගන්න පුලුවන්ද දන්නේ නැ කියලා දවසට
Paypal එකෙන් කාඩ් එකට දාපුවාම Pending කියලා වැටෙනවා නෙ දැන්?
ඉස්සර වගේ එලෙම එන්නෙ නැහැ නෙ![]()


$5ක් කැපුනත් අවුලක් නැහැ කියලා ඕකෙන් ගන්නෙ ඉක්මනට එන නිසාsamahra dawasata ehema weno bn![]()

$5ක් කැපුනත් අවුලක් නැහැ කියලා ඕකෙන් ගන්නෙ ඉක්මනට එන නිසා
බලද්දි Payoneerම ගන්න එක ලේසියි නෙ බන්![]()
peyen enwa payneer eke ban matanam, com bank, PP risk use karana epa ban