Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
aunata bank number bank router number wenas ne ban.:nerd:

ඕක වෙනස් කරේ ගොඩක් කලින්,එත් දෙකම වැඩ බන්..දිල්ෂාන් කිව්වා වගේ අයින් කරන්න එපා..අයින් කරොත් නම් අයිත add කරලා හමාරයි..

සුවර් සල්ලි එනවා..උබ බය නැතුව දාපන් ;)
 
thushana

Well-known member
  • Jun 19, 2010
    10,257
    6,118
    113
    Paypal eken parana details ayin karanna epa machan. Aluth eka danna ba. Man ayin karala mata kela una.

    ඕක වෙනස් කරේ ගොඩක් කලින්,එත් දෙකම වැඩ බන්..දිල්ෂාන් කිව්වා වගේ අයින් කරන්න එපා..අයින් කරොත් නම් අයිත add කරලා හමාරයි..

    සුවර් සල්ලි එනවා..උබ බය නැතුව දාපන් ;)

    ubata sure nathnam $10k wage withdraw karala balapan. salli aniwa enawa ban

    umbalage comment dan bun dakke hayyo mata kela una......... dan mokada machanla karanne:(:(:( thani ahata adnewa yako aurudu 8k pawichchi karapu paypal eka.

    118p2qs.jpg

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    umbalage comment dan bun dakke hayyo mata kela una......... dan mokada machanla karanne:(:(:( thani ahata adnewa yako aurudu 8k pawichchi karapu paypal eka.

    118p2qs.jpg

    Card එක අලුත් කරා කියලා බංක details වෙනස් වෙන්නේ නැහැ කුකුලෝ..ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ පරණ එකටම එනවා

    bank of America/first century bank දෙකම අවුලක් නැහැ..මගෙත් තාම තියෙන්නේ පරණ එක..අවුලක් නැහැ ;)

    ඊයේ මන් කිව්වා දේ ඇහුවා නම් ඔය දේ වෙන්නේ නැහැ :(

    අනේ මන්දා උබලත්...දැන් ඔකේ කියක් සල්ලි තිබ්බද?තව වන කරන්න එපා උන් සල්ලිත් එක්කම ban කරනවා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,257
    6,118
    113
    ඊයේ මන් කිව්වා දේ ඇහුවා නම් ඔය දේ වෙන්නේ නැහැ :(

    අනේ මන්දා උබලත්...දැන් ඔකේ කියක් සල්ලි තිබ්බද?තව වන කරන්න එපා උන් සල්ලිත් එක්කම ban කරනවා

    yako mage ebay forex hama emony ekakma okata bun hadala thiyenne mokakkada dan karanneeeee dan nam type karannath pana na.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,257
    6,118
    113
    buwahhhhh hada gaththa machowww malasian paypalzz pakkunge kanen ringu prathama srilankikaya hatiyata ginus pothata ekathu una wagai.
    :lol::rofl:

    11.gif