ඌ හොඳයි කියනවනේ බන්. ඉතින් කාල බලනවා. බඩ වේලලා බන් කක්ක යන්නේ දැන් හුග කාලෙක ඉඳන්. අනික ගස්ට්‍රික් වගෙත් තියෙනවා..
සැහෙන්න ගිනියම වගේ.. මොකො බන් අවුල?
ඌ හොඳයි කියනවනේ බන්. ඉතින් කාල බලනවා. බඩ වේලලා බන් කක්ක යන්නේ දැන් හුග කාලෙක ඉඳන්. අනික ගස්ට්‍රික් වගෙත් තියෙනවා..
සැහෙන්න ගිනියම වගේ.. මොකො බන් අවුල?
එයත් මාළඹේද ? පිට්ටුගල කිට්ටුව ලොකු දර පෝරණු බේකරියක් තිබුණා , දැන් තියෙනවද දන්නෙ නෑ, අතුරුගිරිය පැත්තට වෙන්නත් තියෙනවා.මාළඹේ......![]()

කුඩු කරපු පාන් නම් ගෙදර තියනවා මචන් කට්ලට් හදන්න ගැනි පාන් කුඩු හදපුවා.. හැබැයි කලුපාට වෙලා නැ.. හොදටම අගුරු වෙන්න කර කරන්න ඔනැද?ඉදිරියේ රාළ;21029551 said:එයත් මාළඹේද ? පිට්ටුගල කිට්ටුව ලොකු දර පෝරණු බේකරියක් තිබුණා , දැන් තියෙනවද දන්නෙ නෑ, අතුරුගිරිය පැත්තට වෙන්නත් තියෙනවා.
හවසට ගිහිල්ලා විකිණිලා ඉතුරු වුණ පාන් , සීනි බනිස්, ජෑම් බනිස් , දඟර බනිස් , (දත්) කිඹුලා බනිස් ටික එකතු කරගෙන එන්න. ඒ ටික ඔක්කොම පොඩි කෑලි වලට කඩලා අව්වෙ වේලන්න. හොඳට වේලලා ග්‍රයින්ඩරේ කුඩු කරගන්න. ඊට පස්සෙ කබලක තද දුඹුරු පාට වෙන්න පුච්ච ගන්න. නැත්තම් අවන් එකක දාල අර වගේ පාට වෙන්න කර කර ගන්න. ඔන්න බේත. ඕක අප්පිරියයි , අප්පිරියාව යවන්න ඔය කුඩු කිලෝ එකකට තල් සූකිරි කුඩු ග්‍රෑම් 250ක් දාන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. වරුවක් මහන්සි වුණොත් මාස 3කට ඇති වෙන්න බේත් හදාගන්න පුළුවනි.
ඒක තමයි. මම මේ කරලා බලන්න හැදුවේ. ඔය ලෙඩේ මටත් තියනවා බන්.ඌ හොඳයි කියනවනේ බන්. ඉතින් කාල බලනවා. බඩ වේලලා බන් කක්ක යන්නේ දැන් හුග කාලෙක ඉඳන්. අනික ගස්ට්‍රික් වගෙත් තියෙනවා..

ගාණට පදමට එනකොට කෝපි/නෙස්කැෆේ වලට ලඟින් යන සුවඳක් හමන්න ගන්නවා. ගොඩක් වෙලාවට ඒ සුවඳ එන්නෙ දර පෝරණුවෙ පිච්චුණ පාන් වල. ගෑස් වල ඉලෙක්ට්‍රික් වල එහෙම එන්නෙ නෑ. නමුත් බේත වැඩ කරනවා. ඒත් දර පෝරණුවෙ පාන් වල වගේ ප්‍රබල නෑ. වැඩි ප්‍රමාණයක් කන්න වෙයි.කුඩු කරපු පාන් නම් ගෙදර තියනවා මචන් කට්ලට් හදන්න ගැනි පාන් කුඩු හදපුවා.. හැබැයි කලුපාට වෙලා නැ.. හොදටම අගුරු වෙන්න කර කරන්න ඔනැද?
උඹ කොහෙද ඉන්නේ කියහන්. වරෙන් මාත් එක්ක ගිහින් කොහෙන් හරි වැඩේ කරවගමු. එක්කෝ රාළගේ ගෙදරට හරි ගිහින් අරන් එමු. සිරාවට කියන්නේ.ඒක තමයි. මම මේ කරලා බලන්න හැදුවේ. ඔය ලෙඩේ මටත් තියනවා බන්.![]()
ඉදිරියේ රාළ;21029551 said:එයත් මාළඹේද ? පිට්ටුගල කිට්ටුව ලොකු දර පෝරණු බේකරියක් තිබුණා , දැන් තියෙනවද දන්නෙ නෑ, අතුරුගිරිය පැත්තට වෙන්නත් තියෙනවා.
හවසට ගිහිල්ලා විකිණිලා ඉතුරු වුණ පාන් , සීනි බනිස්, ජෑම් බනිස් , දඟර බනිස් , (දත්) කිඹුලා බනිස් ටික එකතු කරගෙන එන්න. ඒ ටික ඔක්කොම පොඩි කෑලි වලට කඩලා අව්වෙ වේලන්න. හොඳට වේලලා ග්‍රයින්ඩරේ කුඩු කරගන්න. ඊට පස්සෙ කබලක තද දුඹුරු පාට වෙන්න පුච්ච ගන්න. නැත්තම් අවන් එකක දාල අර වගේ පාට වෙන්න කර කර ගන්න. ඔන්න බේත. ඕක අප්පිරියයි , අප්පිරියාව යවන්න ඔය කුඩු කිලෝ එකකට තල් සූකිරි කුඩු ග්‍රෑම් 250ක් දාන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. වරුවක් මහන්සි වුණොත් මාස 3කට ඇති වෙන්න බේත් හදාගන්න පුළුවනි.
පළමුවෙන් ම, ඊයේ සනධ්‍යාෙව් දුර කතර ගෙවා විත් මට අදාල බෙහෙත් පොදිය ලබා දුන් ඉදිරියේ රාළ සොයුරාට කෘතඥතාවය සහ පුණ්‍යානුමෝදනා කිරීමට කැමැත්තෙමි.
අවාසනාවකට රෝගියා ගේ මේ වන විට අතුණුබහන් හැකිලී ඇති නිසා (collapsed bowels) ඝන ආහාර නොදෙන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් ඔබේ ප්‍රතිකාරය මාගේ ඥාතියා හට සිදු කරනු නොහැකි වී ඇති බව කණාගාටුවෙන් දැනුම් දෙමි.
අවාසනාවන්ත ලෙස අපි දැන් එයට මුහුණ දෙන්නට හිත් හදා ගෙන සිටිමු.
ඉදිරියේරාළ සොයුර, නැවත ඔබට පින් පතමි!!!!
ඒ විශ්වාසය මට ලැබුණේ දත් කිඹුලාගේ බාප්පා ඉන්න තත්වයට හා සමාන තත්වයක සිටි කෙනෙක් මෙම බේත නිසා ප්‍රකෘති තත්වයට පත් වීම හේතුවෙනි.ඉදිරියේ රාලට මගේ ගෞරවය පුද කරමි.
මේ වගේ මිනිස්සු අද අපි මේ ජීවත් වෙන සමාජය තුළ හොයා ගන්න ඉතාම අමාරුයි. ඉදිරියේ රාළ වැනි මිත්‍රයෙක් එළකිරියෙන් මුනගැහීම ගැන මා ඉතාමත් සතුටු වෙමි.
තමන්ගේ බෙහෙත ගැන ලොකු විස්වාසයක් නැත්තං කොහෙත්ම මේ වගේ දෙයක් කරන්නෙ නෑනේ.

ඉදිරියේ රාළ;21029802 said:ඒ විශ්වාසය මට ලැබුණේ දත් කිඹුලාගේ බාප්පා ඉන්න තත්වයට හා සමාන තත්වයක සිටි කෙනෙක් මෙම බේත නිසා ප්‍රකෘති තත්වයට පත් වීම හේතුවෙනි.



ඉදිරියේ රාලට මගේ ගෞරවය පුද කරමි.
මේ වගේ මිනිස්සු අද අපි මේ ජීවත් වෙන සමාජය තුළ හොයා ගන්න ඉතාම අමාරුයි. ඉදිරියේ රාළ වැනි මිත්‍රයෙක් එළකිරියෙන් මුනගැහීම ගැන මා ඉතාමත් සතුටු වෙමි.
තමන්ගේ බෙහෙත ගැන ලොකු විස්වාසයක් නැත්තං කොහෙත්ම මේ වගේ දෙයක් කරන්නෙ නෑනේ.


ඉදිරියේ රාළ;21029404 said:ගෙනත් දුන් බෙහෙත සුළු මාත්‍රාවෙන් හෝ (මේස හැදි 1 බැගින්) ලබා දෙන මැනවි. හැකිලී ගිය අතුණු බහන් නැවත යථාතත්වයට පත්වීමට තවමත් අවස්ථාව ඇත.


දැන් ඔන්න උඹට ඔනෑ වැඩෙත් වුණා - ඒ මාව ගෙන්න ගන්න ඔනෑ වුණ එක - ඇත්තට හෝ නැත්තට හෝ මනුස්සයෙක් ඔනෑ කරන දේකුත් වුණා - ඒ බඩේ ගිණියම නිවෙන බේතක් හම්බු වුණ එක. ඒකෙන් මට කියන්න වචන නැති ලොකු පිනකුත් ලැබුණා.

ඉදිරියේ රාළ;21030481 said:දැන් ඔන්න උඹට ඔනෑ වැඩෙත් වුණා - ඒ මාව ගෙන්න ගන්න ඔනෑ වුණ එක - ඇත්තට හෝ නැත්තට හෝ මනුස්සයෙක් ඔනෑ කරන දේකුත් වුණා - ඒ බඩේ ගිණියම නිවෙන බේතක් හම්බු වුණ එක. ඒකෙන් මට කියන්න වචන නැති ලොකු පිනකුත් ලැබුණා.![]()
උඹට හරියට රිදුනනෙ මම කියපු දේවල් වලින් - දැන් ඉතිං කැමති දෙයක් කරන එකයි තියෙන්නේ.![]()

මට උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි, උඹට රිදෙන්න කියපු එකෙන් මට ලැබුණ පින බලපංමට කියන්න තියෙන්නේ පාං කුඩු මුලක් ගෙනත් දෙන්නම රිදිලා කියල විතරයි. මීට පස්සේ මම උඹට මොකුත් කියන්නෑ...
![]()
තවත් කෙනෙක් රතු මිරිස් අත් ඇරලා.![]()
නවලෝක රෝහලේ චාටර් උනෙමි 12-16-2016 03:04 PM pissu kora.. elaz 14+ . Rathu Miris atha arinna thiranaya kala.


Update monada bro behetheමට උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි, උඹට රිදෙන්න කියපු එකෙන් මට ලැබුණ පින බලපං
තවත් කෙනෙක් රතු මිරිස් අත් ඇරලා.![]()
නවලෝක රෝහලේ චාටර් උනෙමි
ගිය සතියෙ දවසක පුතාගෙ පොඩි අසනීපෙකට නවලෝක එකේ admit උනා
මට දැනිච්ච දේ තමයි උන්ගෙ procedures ගොඩක් වැඩියි
අර සූර පප්ප එකේ වැඩ දොලහෙන් අන්තිම වැඩේ වගේ තමයි, අර කවුන්ටරේට යන්න මේ කවුන්ටරේට යන්න ඔහොම තමයි
admit වෙද්දි රුපියල් 50,000ක deposit එකක් ගන්නවා අපි පැනල යයි කියල බයට. ඕකනම් හැම තැනම ඔහොම තමයි
කොහොම හරි පැය දෙකක් විතර ඉඳලා room එකක් reserve උනා
ඒත් රූම් එකට ඇරලවන්න ඉන්න attendant නෑ. එයා එනකම් තව පැය කාලක් විතර බලන් හිටියා
attendant ආවට පස්සෙ reception එකේ ඉන්න ගෑනිට මතක නෑ අපිට room එක දෙන්න ඕනෙ කියල
පස්සෙ මමම ගිහිල්ලා අහල තමයි රූම් එකට ගියා
ඊට පස්සෙ වෙච්ච දෙවල්නම් හොඳට කෙරුනා
ඒත් room එකේ soap, toothpaste නෑ, ගෙදරින් ගෙනාපු නිසා හොඳයි
පස්සෙ treatments ටිකනම් හොඳට කෙරුනා
discharge කරන දවසේ උදේම (7.30) specialist doctor ඇවිල්ල කොල්ලව discharge කලා
ඒත් බිල හැදෙන්න තව පැය1.5ක් විතර ගියා
බිල හැදිච්ච ගමන්ම අපි ගිහිල්ලා බිල settle කරල ආවා
ඇවිල්ලා පැය බාගෙකට විතර පස්සෙ අපි උන්න ward එකේ nurseගෙන් ඇහුව අපිව discharge කරන්න පුලුවන්ද කියල
ඒ පාර ඒ nurse කියනවා තාම මට finance එකෙන් confirm කලේ නෑ බිල settle උනා කියල
ඊට පස්සෙ අපි බිල ගෙවපු එකේ receipt එක පෙන්නුවා
ඒත් අර nurse කියනවා මට finance එකෙන් confirm කරන්න ඕනෙ උනා කියල
පොඩ්ඩක් ඉන්න එයාල මට call කරයි. එයාගෙ කතාව ඇත්ත
තව පැය කාලකට විතර පස්සෙ ආයෙ මම ගිහිල්ලා ඇහුව අර nurseගෙන්
තාම finance එකෙන් confirm කලෑ නෑනෙ, ඉන්න මම call කරල බලන්නම්
ඔන්න ඒ පාර අර nurse finance එකට call කරල බැලුවා
හරි එයාල confirm කලා බිල ගෙව්ව කියල
ඔන්න ඊට පස්සෙ විනාඩි 10කට විතර පස්සෙ තමයි අපිව discharge කලේ
ඔන්න ඉතින් නවලෝකෙ procedures වැඩි නිසා බොරුවට අපේ විනාඩි 45ක් නාස්ති උනා