ෆ්‍රීලාන්සර් හෙල්ප්

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඔය තුනේම ට්‍රයි එකක් දීලා බලනවා මචන්. .
වෙන කරන්න කියලා දෙයකුත් නෑනේ බන්. .

දැන ගන්න ඕන දෙයක් තියේනම් PM එකක් දාපන්
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
තව ෆ්‍රීලාන්සින් අයත් මෙතන ප්‍රශ්ණ අහලා තියෙන නිසා මේක කියන්නම්. තමන් ළග දැනට තියෙන දැනුමෙන් හැමදේම කරන්න යන්න එපා. අළුත් දෙයක් ඉගෙන ගනින්, ඔන්ලයින් එකේ ඕන තරම් ටියුටෝරියල් තියෙනවා, ඒවා බලාගෙන ඉගෙන ගනින්. ඉංග්‍රීසි බැරිනම් රොසෙටා ස්ටෝන් එක දාලා ඒක ඒක මුලින්ම ඉගෙන ගනින්. නිකම් ඉදලා ගොඩයන්න බෑ, හැමදේටම මහන්සි වෙන්න වෙනවා, මහන්සිවෙච්ච තරමට තමයි ප්‍රතිඑල තියෙන්නේ..
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    යුටියුබ් එකෙන් ෆ්‍රීලන්ස් වලට එන්නේ ඇයි කියලද අහන්නේ?
    යුටියුබ් එකත් කරන ගමන් මේක කරන්න හිතුවේ බන්. .
    youtube කරන නිසා ආයිත් Active income වලට එන්න එපා. :no:මෝඩ වැඩක්.. දැන් passive income ගැන අයිඩියා එකක් සහ ටාගට් ඕඩියන්ස්, මාර්කටින්ග් ගැන දැනීමක් තියෙන නිසා ඊට වඩා නරකද Amazon FBA වගේ ට්‍රයි කලොත්.. :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් ඉස්සෙල්ල පොඩි පොඩි වැඩ ඉල්ලාපන් එතකොට එනවා
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    තව ෆ්‍රීලාන්සින් අයත් මෙතන ප්‍රශ්ණ අහලා තියෙන නිසා මේක කියන්නම්. තමන් ළග දැනට තියෙන දැනුමෙන් හැමදේම කරන්න යන්න එපා. අළුත් දෙයක් ඉගෙන ගනින්, ඔන්ලයින් එකේ ඕන තරම් ටියුටෝරියල් තියෙනවා, ඒවා බලාගෙන ඉගෙන ගනින්. ඉංග්‍රීසි බැරිනම් රොසෙටා ස්ටෝන් එක දාලා ඒක ඒක මුලින්ම ඉගෙන ගනින්. නිකම් ඉදලා ගොඩයන්න බෑ, හැමදේටම මහන්සි වෙන්න වෙනවා, මහන්සිවෙච්ච තරමට තමයි ප්‍රතිඑල තියෙන්නේ..

    ඔව් බන් අපේ දැනුම update කර ගන්න ඕන කලෙත් එක්ක..IT පැත්තේ technologies ඉක්මනට වෙනස් වෙනවා..මටත් මේ ටිකක් කෙලවිලා ඉන්නේ Angular JS නිසා :baffled:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    තව ෆ්‍රීලාන්සින් අයත් මෙතන ප්‍රශ්ණ අහලා තියෙන නිසා මේක කියන්නම්. තමන් ළග දැනට තියෙන දැනුමෙන් හැමදේම කරන්න යන්න එපා. අළුත් දෙයක් ඉගෙන ගනින්, ඔන්ලයින් එකේ ඕන තරම් ටියුටෝරියල් තියෙනවා, ඒවා බලාගෙන ඉගෙන ගනින්. ඉංග්‍රීසි බැරිනම් රොසෙටා ස්ටෝන් එක දාලා ඒක ඒක මුලින්ම ඉගෙන ගනින්. නිකම් ඉදලා ගොඩයන්න බෑ, හැමදේටම මහන්සි වෙන්න වෙනවා, මහන්සිවෙච්ච තරමට තමයි ප්‍රතිඑල තියෙන්නේ..

    Totally Agree with you on that. Godak un Hithanne Nikan idan Online salli hoyanna puluwan kiyala. Salli Hoyanna Aniwaryen Mahansi wenna one Mul tike ,Katta kanna one.. Establish wenakan.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    youtube කරන නිසා ආයිත් Active income වලට එන්න එපා. :no:මෝඩ වැඩක්.. දැන් passive income ගැන අයිඩියා එකක් සහ ටාගට් ඕඩියන්ස්, මාර්කටින්ග් ගැන දැනීමක් තියෙන නිසා ඊට වඩා නරකද Amazon FBA වගේ ට්‍රයි කලොත්.. :yes:

    අයිටම් සේල් කරන්න එක නේ? ලන්කාවට සපෝර්ට් ද බන්? කොහොමද ඕක කරන්නේ?
    මට විකුනන්න තියෙන්නේ ෆර්නිචර්ස් තමයි. . කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. .
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අයිටම් සේල් කරන්න එක නේ? ලන්කාවට සපෝර්ට් ද බන්? කොහොමද ඕක කරන්නේ?
    මට විකුනන්න තියෙන්නේ ෆර්නිචර්ස් තමයි. . කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. .

    නැහැ බන් උබ විකුනන්න ඕන නැහැ..උබට තියෙන්නේ අනිත් අයගේ ඒවා විකුණන්න..උන් commission එකක් දෙනවා :dull:

    මු මේ කියන්නේ දැන් උබට Idea එකක් තියෙන නිසා market එක ගැන එහෙම කරපන් කියලා..

    ලංකාවේ ෆර්නිචර්ස් විකුනන්න සුද්දොන්ට :no::angry:
     
    • Like
    Reactions: XibitZ

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මටත් කව්රුහරි කියලා දෙනවද ෆ්‍රීලාන්සර් කරන හැටි ගැන. මට එකව්න්ට් එකක් වත් නෑ. අඩුම තරමේ මට පේපෑල් එකව්න්ට් එකක් වත් නෑ. දන්න කෙනෙක්ට ඔන්ලයින් සල්ලි හොයන හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්‍. මට ග්‍රැෆික් ඩිසයිනිං, වීඩියෝ එඩිටිං හොදටම පුලුවන්. ඩේටාබේස් නැතුව රන් වෙන වෙබ් සයිට් ඩිසයින් කරන්න පුලුවන් ඕනි විදිහකට. ටයිප් සෙටිං පුලුවන්. සාමාන්‍ය හොද මට්ටමෙන් ප්‍රෝග්‍රැමිං පුලුවන්. මේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද?

    logo ekak design karaganna ona auto mobile company ekakata chargers kohomada?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පොඩි පොඩි වැඩ වලට නම් upwork තේරුමක් නෑ.. fiverr වගේ බලපන්..
    මොකක් හරි ෆීල්ඩ් එකක ලොකු දැනුමක් තියනව නම් upwork එකේ වැඩ එනව ඕන තරම්..
    ඉල්ලුවෙ නැතත් හොයාගෙන හරි එනව..
    අනික ලොග් වෙන්නෙ නැතුව rating නැති account එකකට හොයන් ඇවිත් වැඩ දෙන්නෙ නෑ fiverr එකේ වගේ මුලින් පටන් ගන්න එවුන්ට..
    ගිහින් project හොයන් bid කරල වැඩේ කරල හොද review දෙක තුනක් ගනින් මුලින්..
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නැහැ බන් උබ විකුනන්න ඕන නැහැ..උබට තියෙන්නේ අනිත් අයගේ ඒවා විකුණන්න..උන් commission එකක් දෙනවා :dull:

    මු මේ කියන්නේ දැන් උබට Idea එකක් තියෙන නිසා market එක ගැන එහෙම කරපන් කියලා..

    ලංකාවේ ෆර්නිචර්ස් විකුනන්න සුද්දොන්ට :no::angry:

    ඇයි බන් ලන්කාවේ ෆර්නිචර්ස් මහපරිමානෙන් එක්ස්පෝට් කරන අය ඉන්නවා. . ගොඩක්ම ඔෆිස් ෆර්නිචර්ස් තමයි එහෙම යවන්නේ. .

    දැන් මචන් මන් උන්ගේ අයිටම් විකුනනවනම් මට හොද ෆොරින් විව්ස් එන වෙබ් එකක් හරි තියෙන්න වෙනවා. .
    ලන්කාවේ එවුන් ගන්නේ නෑනේ බන්. . ගත්තත් පොඩි පොඩි අයිටම් ගනී. .
    ඕක කරන්න පොඩි අයිඩියා එකක් දියන් බලන්න. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පොඩි පොඩි වැඩ වලට නම් upwork තේරුමක් නෑ.. fiverr වගේ බලපන්..
    මොකක් හරි ෆීල්ඩ් එකක ලොකු දැනුමක් තියනව නම් upwork එකේ වැඩ එනව ඕන තරම්..
    ඉල්ලුවෙ නැතත් හොයාගෙන හරි එනව..
    අනික ලොග් වෙන්නෙ නැතුව rating නැති account එකකට හොයන් ඇවිත් වැඩ දෙන්නෙ නෑ fiverr එකේ වගේ මුලින් පටන් ගන්න එවුන්ට..
    ගිහින් project හොයන් bid කරල වැඩේ කරල හොද review දෙක තුනක් ගනින් මුලින්..

    මම වෙබ් ඩිසයින්, ග්‍රැෆික් ඩිසයින්, හාර්ඩ්වෙයා, විඩියෝ එඩිටින් කරලා තියේ. .
    ඔතනින් කරන්න ආස විඩියෝ එඩිටින් තමයි ඒක ගොඩක් ලේසි. .
    ගොඩදාගතහැකි වෙයිද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම වෙබ් ඩිසයින්, ග්‍රැෆික් ඩිසයින්, හාර්ඩ්වෙයා, විඩියෝ එඩිටින් කරලා තියේ. .
    ඔතනින් කරන්න ආස විඩියෝ එඩිටින් තමයි ඒක ගොඩක් ලේසි. .
    ගොඩදාගතහැකි වෙයිද?

    කරල තිබ්බට බන් හැකියාව මත තමයි තීරණය වෙන්නෙ..
    උබ කරපු designs, portfolio එකේ දාල එකේ දාල project දෙක තුනකට bid කරල talk කරල ගන්න ඕන පලවෙනි දෙක තුන..
    graphic designing නම් ඒ ෆීල්ඩ් එකේ අර ස්කර්විය වගේ බැහැල කරන්න ඕන..
    fiverr වලට ව‍ගේ චුට්ටක් දැනගෙන බෑ
    නිකං හිටියට නම් උබව කවුරුත් හයර් කරන්නෙ නෑ මුලින්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    අයිටම් සේල් කරන්න එක නේ? ලන්කාවට සපෝර්ට් ද බන්? කොහොමද ඕක කරන්නේ?
    මට විකුනන්න තියෙන්නේ ෆර්නිචර්ස් තමයි. . කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. .
    මේක ලොකු මාතෘකාවක් කෙටියෙන් කිව්වොත් අපේම නම ගහපු අපේම ප්‍රොඩක්ට්ස් වෙන උන් හදනව. උන් විකුනව. උන්ම කස්ටමර් සපෝර්ට් කරනව. :rofl: අපි කරන්නෙ විකුනන්න පුලුවන් ඕඩියන්ස් එක හදල දෙන එක. :yes:

    කවුරු කොහොම මොනා කිව්වත් ඔය fiverr,upwork,freelancer වලින් උපරිම මාසෙට 5000$ ගානෙ හැම මාසෙම හොයන උන් ලංකාවෙ ඉන්නෙ අතේ ඇගිලි ගානට අඩුවෙන්.. 1000$ ගානෙ උනත් හැම මාසෙම හොයන උන් ගොඩක් අඩුයි.. ලන්කාවෙ
    fiverr,upwork,freelancer කරන උන්ගෙන් 5% වගේ තමා 1000$ පන්නල consecutive or average earning එකක් තියෙන්නෙ. අනිත් ඔක්කොම අඩුයි.

    අනික
    1000$ ආවට ඊලග මාසෙ 100$ වෙන්නත් පුලුවන්.. හොදම උදාහරනෙ ස්කාවි. උගේ අදෝනා බලපන්කො.. සමහර මාස වල රජාවගේ අනිත් මාස වල හොබ්බෙන් යන්නෙ.. :rofl: ඒ නිසා ඔටෝ පයිලට් පැසිව් ඉන්කම් වලම ඉන්න. හැබැයි HYIP නම් කරන්න එපා. දැන් ඔයා පොට අල්ලගෙනනෙ තියෙන්නෙ. ඕක ටික ටික වැඩි කරගන්න. Affiliate marketing ගැන පොඩ්ඩක් බලන්න.

    නැහැ බන් උබ විකුනන්න ඕන නැහැ..උබට තියෙන්නේ අනිත් අයගේ ඒවා විකුණන්න..උන් commission එකක් දෙනවා :dull:

    මු මේ කියන්නේ දැන් උබට Idea එකක් තියෙන නිසා market එක ගැන එහෙම කරපන් කියලා..

    ලංකාවේ ෆර්නිචර්ස් විකුනන්න සුද්දොන්ට
    නැහැ වැරදියි.. ටිකක් හරි..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    freelancer.com එකේ contest වලට සෙට් වුනා මම නං , හැබැයි වැඩ ෂුවර් නෑ .. තාම වැඩිම හොයල තියෙන්නේ මාසෙට $30 යි ගානක් .. අවුල තියෙන්නේ දින්නොත් විතරනේ සල්ලි හම්බෙන්නේ , ඉතින් මහන්සිය අපරාදේ වෙනවා ගොඩක් වෙලාවට .. එත් වැඩ දෙක තුනක් කරලා රේටින්ග්ස් හදා ගන්න එක වටිනවා
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    freelancer.com එකේ contest වලට සෙට් වුනා මම නං , හැබැයි වැඩ ෂුවර් නෑ .. තාම වැඩිම හොයල තියෙන්නේ මාසෙට $30 යි ගානක් .. අවුල තියෙන්නේ දින්නොත් විතරනේ සල්ලි හම්බෙන්නේ , ඉතින් මහන්සිය අපරාදේ වෙනවා ගොඩක් වෙලාවට .. එත් වැඩ දෙක තුනක් කරලා රේටින්ග්ස් හදා ගන්න එක වටිනවා

    උබට මොන freelancer.com ද කුකුලෝ :P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේක ලොකු මාතෘකාවක් කෙටියෙන් කිව්වොත් අපේම නම ගහපු අපේම ප්‍රොඩක්ට්ස් වෙන උන් හදනව. උන් විකුනව. උන්ම කස්ටමර් සපෝර්ට් කරනව. :rofl: අපි කරන්නෙ විකුනන්න පුලුවන් ඕඩියන්ස් එක හදල දෙන එක. :yes:

    කවුරු කොහොම මොනා කිව්වත් ඔය fiverr,upwork,freelancer වලින් උපරිම මාසෙට 5000$ ගානෙ හැම මාසෙම හොයන උන් ලංකාවෙ ඉන්නෙ අතේ ඇගිලි ගානට අඩුවෙන්.. 1000$ ගානෙ උනත් හැම මාසෙම හොයන උන් ගොඩක් අඩුයි.. ලන්කාවෙ
    fiverr,upwork,freelancer කරන උන්ගෙන් 5% වගේ තමා 1000$ පන්නල consecutive or average earning එකක් තියෙන්නෙ. අනිත් ඔක්කොම අඩුයි.

    අනික
    1000$ ආවට ඊලග මාසෙ 100$ වෙන්නත් පුලුවන්.. හොදම උදාහරනෙ ස්කාවි. උගේ අදෝනා බලපන්කො.. සමහර මාස වල රජාවගේ අනිත් මාස වල හොබ්බෙන් යන්නෙ.. :rofl: ඒ නිසා ඔටෝ පයිලට් පැසිව් ඉන්කම් වලම ඉන්න. හැබැයි HYIP නම් කරන්න එපා. දැන් ඔයා පොට අල්ලගෙනනෙ තියෙන්නෙ. ඕක ටික ටික වැඩි කරගන්න. Affiliate marketing ගැන පොඩ්ඩක් බලන්න.

    ඔව් බන් උබේ කතාව ඇත්ත...මගේ ගිය මාස 10 අදායම තිබ්බේ ලක්ෂ 10 යි :( යාලුවොන්ට සේරම එක්ක නම් මාස 10ට ලක්ෂ 16-20ක් වගේ ලංකාවට ගේනවා :D

    මට කෙල උනේ fixed worked කරපු එකෙන්...ආපු හැම වැඩේම මොනවා හරි බාල්ල්දියක් තියෙනවා,ඒ නිසා මාසෙට ලක්සේ පන්නලා යන්න බැරි උනා.. වෙලාව යනවනේ ගොඩ දාන්න.. ලබන අවුරුද්දේ ඉදන් hourly project කරන්න හැදුවේ අඩුවට හරි...මට හිතෙන්නේ hourly work අඩුවට කරත් ලාබයි.. :yes:

    මේ මාසේ නම් වැඩ නැහැ,සුද්දෝ දෙසැමබර් නිවාඩු ගිහින් :sorry::D

    එත් ලංකාවේ අනිත් අයගේ පඩි බලද්දී ලක්ශේ ඇති වගේ බන් :D වැඩි වියදමකුත් නැනේ ;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    ඔව් බන් උබේ කතාව ඇත්ත...මගේ ගිය මාස 10 අදායම තිබ්බේ ලක්ෂ 10 යි :( යාලුවොන්ට සේරම එක්ක නම් මාස 10ට ලක්ෂ 16-20ක් වගේ ලංකාවට ගේනවා :D

    මට කෙල උනේ fixed worked කරපු එකෙන්...ආපු හැම වැඩේම මොනවා හරි බාල්ල්දියක් තියෙනවා,ඒ නිසා මාසෙට ලක්සේ පන්නලා යන්න බැරි උනා.. වෙලාව යනවනේ ගොඩ දාන්න.. ලබන අවුරුද්දේ ඉදන් hourly project කරන්න හැදුවේ අඩුවට හරි...මට හිතෙන්නේ hourly work අඩුවට කරත් ලාබයි.. :yes:

    මේ මාසේ නම් වැඩ නැහැ,සුද්දෝ දෙසැමබර් නිවාඩු ගිහින් :sorry::D

    එත් ලංකාවේ අනිත් අයගේ පඩි බලද්දී ලක්ශේ ඇති වගේ බන් :D වැඩි වියදමකුත් නැනේ ;)
    මම නම් ෆ්‍රී ලන්සර් ෆයිවර් ඔක්කොම අත ඇරිය. එකක් මට ඉන්න උන් එක්ක හැප්පෙන්න බෑ. දැනුම පොඩ්ඩක් අඩුයි. :( අනික පුදුම මහන්න්සියක් වෙන්න ඕනෙ.. :sorry:
    දැන් නම් රෙව් ශෙයා, ක්‍රිප්ටො කරන්සි, ඇෆිලියේට් ඇන්ඩ් ඇමසන් තමා ගේම ගහන්නෙ. තාම නම් 2 ෆිගර්ස් $ ඉන්කම් එක.. :lol: අපි බලමු.. මේවයෙ ඉන්කම් ඉන්නෙ අඩුම අවු1ක් වත් යනවනෙ.. ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම නම් ෆ්‍රී ලන්සර් ෆයිවර් ඔක්කොම අත ඇරිය. එකක් මට ඉන්න උන් එක්ක හැප්පෙන්න බෑ. දැනුම පොඩ්ඩක් අඩුයි. :( අනික පුදුම මහන්න්සියක් වෙන්න ඕනෙ.. :sorry:
    දැන් නම් රෙව් ශෙයා, ක්‍රිප්ටො කරන්සි, ඇෆිලියේට් ඇන්ඩ් ඇමසන් තමා ගේම ගහන්නෙ. තාම නම් 2 ෆිගර්ස් $ ඉන්කම් එක.. :lol: අපි බලමු.. මේවයෙ ඉන්කම් ඉන්නෙ අඩුම අවු1ක් වත් යනවනෙ.. ;)

    ඔව් බන්,හරියට ඇමසන්,AliExpress වගේ කරපන පට්ට අදායමක් එන්නේ...මන් එකෙක්ට හැදුව AliExpress වැඩක්,උගේ මාසෙකට 11000$ විතර සෙල් තිබ්බා...උ සේරම අනිත් අයගෙන් අරන් විකුනනන් එක කරන්නේ සයිට් එක හරහා :lol:

    හොද සයිට් එකක් තියේනම් USA,UK visitors එන පට්ට සෙල් තොගයක් එනවා

    ඔය ෆෝන් කවර...ගැනුන්ගේ item යනවා උගේ එකේ සුපිරියටම :D