ඔය තුනේම ට්‍රයි එකක් දීලා බලනවා මචන්. .
වෙන කරන්න කියලා දෙයකුත් නෑනේ බන්. .
දැන ගන්න ඕන දෙයක් තියේනම් PM එකක් දාපන්
ඔය තුනේම ට්‍රයි එකක් දීලා බලනවා මචන්. .
වෙන කරන්න කියලා දෙයකුත් නෑනේ බන්. .
youtube කරන නිසා ආයිත් Active income වලට එන්න එපා.යුටියුබ් එකෙන් ෆ්රීලන්ස් වලට එන්නේ ඇයි කියලද අහන්නේ?
යුටියුබ් එකත් කරන ගමන් මේක කරන්න හිතුවේ බන්. .
මෝඩ වැඩක්.. දැන් passive income ගැන අයිඩියා එකක් සහ ටාගට් ඕඩියන්ස්, මාර්කටින්ග් ගැන දැනීමක් තියෙන නිසා ඊට වඩා නරකද Amazon FBA වගේ ට්‍රයි කලොත්.. 
තව ෆ්රීලාන්සින් අයත් මෙතන ප්‍රශ්ණ අහලා තියෙන නිසා මේක කියන්නම්. තමන් ළග දැනට තියෙන දැනුමෙන් හැමදේම කරන්න යන්න එපා. අළුත් දෙයක් ඉගෙන ගනින්, ඔන්ලයින් එකේ ඕන තරම් ටියුටෝරියල් තියෙනවා, ඒවා බලාගෙන ඉගෙන ගනින්. ඉංග්‍රීසි බැරිනම් රොසෙටා ස්ටෝන් එක දාලා ඒක ඒක මුලින්ම ඉගෙන ගනින්. නිකම් ඉදලා ගොඩයන්න බෑ, හැමදේටම මහන්සි වෙන්න වෙනවා, මහන්සිවෙච්ච තරමට තමයි ප්‍රතිඑල තියෙන්නේ..

තව ෆ්රීලාන්සින් අයත් මෙතන ප්‍රශ්ණ අහලා තියෙන නිසා මේක කියන්නම්. තමන් ළග දැනට තියෙන දැනුමෙන් හැමදේම කරන්න යන්න එපා. අළුත් දෙයක් ඉගෙන ගනින්, ඔන්ලයින් එකේ ඕන තරම් ටියුටෝරියල් තියෙනවා, ඒවා බලාගෙන ඉගෙන ගනින්. ඉංග්‍රීසි බැරිනම් රොසෙටා ස්ටෝන් එක දාලා ඒක ඒක මුලින්ම ඉගෙන ගනින්. නිකම් ඉදලා ගොඩයන්න බෑ, හැමදේටම මහන්සි වෙන්න වෙනවා, මහන්සිවෙච්ච තරමට තමයි ප්‍රතිඑල තියෙන්නේ..
youtube කරන නිසා ආයිත් Active income වලට එන්න එපා.මෝඩ වැඩක්.. දැන් passive income ගැන අයිඩියා එකක් සහ ටාගට් ඕඩියන්ස්, මාර්කටින්ග් ගැන දැනීමක් තියෙන නිසා ඊට වඩා නරකද Amazon FBA වගේ ට්‍රයි කලොත්..
![]()
අයිටම් සේල් කරන්න එක නේ? ලන්කාවට සපෝර්ට් ද බන්? කොහොමද ඕක කරන්නේ?
මට විකුනන්න තියෙන්නේ ෆර්නිචර්ස් තමයි. . කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. .



මටත් කව්රුහරි කියලා දෙනවද ෆ්‍රීලාන්සර් කරන හැටි ගැන. මට එකව්න්ට් එකක් වත් නෑ. අඩුම තරමේ මට පේපෑල් එකව්න්ට් එකක් වත් නෑ. දන්න කෙනෙක්ට ඔන්ලයින් සල්ලි හොයන හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. මට ග්‍රැෆික් ඩිසයිනිං, වීඩියෝ එඩිටිං හොදටම පුලුවන්. ඩේටාබේස් නැතුව රන් වෙන වෙබ් සයිට් ඩිසයින් කරන්න පුලුවන් ඕනි විදිහකට. ටයිප් සෙටිං පුලුවන්. සාමාන්‍ය හොද මට්ටමෙන් ප්‍රෝග්‍රැමිං පුලුවන්. මේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් වෙයිද?
නැහැ බන් උබ විකුනන්න ඕන නැහැ..උබට තියෙන්නේ අනිත් අයගේ ඒවා විකුණන්න..උන් commission එකක් දෙනවා
මු මේ කියන්නේ දැන් උබට Idea එකක් තියෙන නිසා market එක ගැන එහෙම කරපන් කියලා..
ලංකාවේ ෆර්නිචර්ස් විකුනන්න සුද්දොන්ට![]()
පොඩි පොඩි වැඩ වලට නම් upwork තේරුමක් නෑ.. fiverr වගේ බලපන්..
මොකක් හරි ෆීල්ඩ් එකක ලොකු දැනුමක් තියනව නම් upwork එකේ වැඩ එනව ඕන තරම්..
ඉල්ලුවෙ නැතත් හොයාගෙන හරි එනව..
අනික ලොග් වෙන්නෙ නැතුව rating නැති account එකකට හොයන් ඇවිත් වැඩ දෙන්නෙ නෑ fiverr එකේ වගේ මුලින් පටන් ගන්න එවුන්ට..
ගිහින් project හොයන් bid කරල වැඩේ කරල හොද review දෙක තුනක් ගනින් මුලින්..
මම වෙබ් ඩිසයින්, ග්‍රැෆික් ඩිසයින්, හාර්ඩ්වෙයා, විඩියෝ එඩිටින් කරලා තියේ. .
ඔතනින් කරන්න ආස විඩියෝ එඩිටින් තමයි ඒක ගොඩක් ලේසි. .
ගොඩදාගතහැකි වෙයිද?
මේක ලොකු මාතෘකාවක් කෙටියෙන් කිව්වොත් අපේම නම ගහපු අපේම ප්‍රොඩක්ට්ස් වෙන උන් හදනව. උන් විකුනව. උන්ම කස්ටමර් සපෝර්ට් කරනව.අයිටම් සේල් කරන්න එක නේ? ලන්කාවට සපෝර්ට් ද බන්? කොහොමද ඕක කරන්නේ?
මට විකුනන්න තියෙන්නේ ෆර්නිචර්ස් තමයි. . කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. .
අපි කරන්නෙ විකුනන්න පුලුවන් ඕඩියන්ස් එක හදල දෙන එක. 
ඒ නිසා ඔටෝ පයිලට් පැසිව් ඉන්කම් වලම ඉන්න. හැබැයි HYIP නම් කරන්න එපා. දැන් ඔයා පොට අල්ලගෙනනෙ තියෙන්නෙ. ඕක ටික ටික වැඩි කරගන්න. Affiliate marketing ගැන පොඩ්ඩක් බලන්න.නැහැ වැරදියි.. ටිකක් හරි..නැහැ බන් උබ විකුනන්න ඕන නැහැ..උබට තියෙන්නේ අනිත් අයගේ ඒවා විකුණන්න..උන් commission එකක් දෙනවා
මු මේ කියන්නේ දැන් උබට Idea එකක් තියෙන නිසා market එක ගැන එහෙම කරපන් කියලා..
ලංකාවේ ෆර්නිචර්ස් විකුනන්න සුද්දොන්ට
freelancer.com එකේ contest වලට සෙට් වුනා මම නං , හැබැයි වැඩ ෂුවර් නෑ .. තාම වැඩිම හොයල තියෙන්නේ මාසෙට $30 යි ගානක් .. අවුල තියෙන්නේ දින්නොත් විතරනේ සල්ලි හම්බෙන්නේ , ඉතින් මහන්සිය අපරාදේ වෙනවා ගොඩක් වෙලාවට .. එත් වැඩ දෙක තුනක් කරලා රේටින්ග්ස් හදා ගන්න එක වටිනවා

මේක ලොකු මාතෘකාවක් කෙටියෙන් කිව්වොත් අපේම නම ගහපු අපේම ප්‍රොඩක්ට්ස් වෙන උන් හදනව. උන් විකුනව. උන්ම කස්ටමර් සපෝර්ට් කරනව.අපි කරන්නෙ විකුනන්න පුලුවන් ඕඩියන්ස් එක හදල දෙන එක.
කවුරු කොහොම මොනා කිව්වත් ඔය fiverr,upwork,freelancer වලින් උපරිම මාසෙට 5000$ ගානෙ හැම මාසෙම හොයන උන් ලංකාවෙ ඉන්නෙ අතේ ඇගිලි ගානට අඩුවෙන්.. 1000$ ගානෙ උනත් හැම මාසෙම හොයන උන් ගොඩක් අඩුයි.. ලන්කාවෙ fiverr,upwork,freelancer කරන උන්ගෙන් 5% වගේ තමා 1000$ පන්නල consecutive or average earning එකක් තියෙන්නෙ. අනිත් ඔක්කොම අඩුයි.
අනික 1000$ ආවට ඊලග මාසෙ 100$ වෙන්නත් පුලුවන්.. හොදම උදාහරනෙ ස්කාවි. උගේ අදෝනා බලපන්කො.. සමහර මාස වල රජාවගේ අනිත් මාස වල හොබ්බෙන් යන්නෙ..ඒ නිසා ඔටෝ පයිලට් පැසිව් ඉන්කම් වලම ඉන්න. හැබැයි HYIP නම් කරන්න එපා. දැන් ඔයා පොට අල්ලගෙනනෙ තියෙන්නෙ. ඕක ටික ටික වැඩි කරගන්න. Affiliate marketing ගැන පොඩ්ඩක් බලන්න.
යාලුවොන්ට සේරම එක්ක නම් මාස 10ට ලක්ෂ 16-20ක් වගේ ලංකාවට ගේනවා 



වැඩි වියදමකුත් නැනේ 
මම නම් ෆ්‍රී ලන්සර් ෆයිවර් ඔක්කොම අත ඇරිය. එකක් මට ඉන්න උන් එක්ක හැප්පෙන්න බෑ. දැනුම පොඩ්ඩක් අඩුයි.ඔව් බන් උබේ කතාව ඇත්ත...මගේ ගිය මාස 10 අදායම තිබ්බේ ලක්ෂ 10 යියාලුවොන්ට සේරම එක්ක නම් මාස 10ට ලක්ෂ 16-20ක් වගේ ලංකාවට ගේනවා
මට කෙල උනේ fixed worked කරපු එකෙන්...ආපු හැම වැඩේම මොනවා හරි බාල්ල්දියක් තියෙනවා,ඒ නිසා මාසෙට ලක්සේ පන්නලා යන්න බැරි උනා.. වෙලාව යනවනේ ගොඩ දාන්න.. ලබන අවුරුද්දේ ඉදන් hourly project කරන්න හැදුවේ අඩුවට හරි...මට හිතෙන්නේ hourly work අඩුවට කරත් ලාබයි..
මේ මාසේ නම් වැඩ නැහැ,සුද්දෝ දෙසැමබර් නිවාඩු ගිහින්
එත් ලංකාවේ අනිත් අයගේ පඩි බලද්දී ලක්ශේ ඇති වගේ බන්වැඩි වියදමකුත් නැනේ
![]()
අනික පුදුම මහන්න්සියක් වෙන්න ඕනෙ..
අපි බලමු.. මේවයෙ ඉන්කම් ඉන්නෙ අඩුම අවු1ක් වත් යනවනෙ.. 
මම නම් ෆ්‍රී ලන්සර් ෆයිවර් ඔක්කොම අත ඇරිය. එකක් මට ඉන්න උන් එක්ක හැප්පෙන්න බෑ. දැනුම පොඩ්ඩක් අඩුයි.අනික පුදුම මහන්න්සියක් වෙන්න ඕනෙ..
![]()
දැන් නම් රෙව් ශෙයා, ක්‍රිප්ටො කරන්සි, ඇෆිලියේට් ඇන්ඩ් ඇමසන් තමා ගේම ගහන්නෙ. තාම නම් 2 ෆිගර්ස් $ ඉන්කම් එක..අපි බලමු.. මේවයෙ ඉන්කම් ඉන්නෙ අඩුම අවු1ක් වත් යනවනෙ..
![]()

