මගේ බබා ඊයේ හවසම ජිවිතයත් මරණයත් අතර හිටියේ බන්..
දරුවට මොනවහරි උනානම් මට ඉදලා වැඩක් නෑ..
දවල්ට බත් කාල නිදාගත්තම නින්දෙම වමනේ ගිහින් හුස්ම හිරවෙලා.. හවස 2ට වගේ උන සිද්දිය රෑ 7ට වගේ යන්නතම් දරුවට සිහිය ගත්තේ
ඔක්සිජන් දීල බඩට බට දාලා ක්ලීන් කරලා හොස්පිටල් එකෙන් පුදුම ගේමක් දීලා දරුවා බේරගත්තේ..
අද දවල් තමයි දරුවා ගෙදර එක්ක ආවෙ![]()
අම්මෝ 

දැන් කොහොමද මචන් පොඩි එකාට.
ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනව


දැන් කොහොමද මචන් පොඩි එකාට.
ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනව





