Exclusive For Elakirians..

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මගේ බබා ඊයේ හවසම ජිවිතයත් මරණයත් අතර හිටියේ බන්..
    දරුවට මොනවහරි උනානම් මට ඉදලා වැඩක් නෑ..
    දවල්ට බත් කාල නිදාගත්තම නින්දෙම වමනේ ගිහින් හුස්ම හිරවෙලා.. හවස 2ට වගේ උන සිද්දිය රෑ 7ට වගේ යන්නතම් දරුවට සිහිය ගත්තේ
    ඔක්සිජන් දීල බඩට බට දාලා ක්ලීන් කරලා හොස්පිටල් එකෙන් පුදුම ගේමක් දීලා දරුවා බේරගත්තේ..
    අද දවල් තමයි දරුවා ගෙදර එක්ක ආවෙ :love:

    අම්මෝ :shocked::(
    දැන් කොහොමද මචන් පොඩි එකාට.
    ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනව
     
    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    අම්මෝ මචන්.. දැන් පොඩ්ඩට කොහොමද බන්. අවුලක් නෑනේ.
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,032
    517
    113
    බබාට ඉක්මනින් හොඳට ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,168
    15,918
    113
    Colombo
    dragon-fighter අපි හැමොගේම සතුට වෙනුවෙන් මහා කැපකිරීම් කරපු හා කරන උඹට වරදින්නේ නෑ මිත්‍රයා කොහොම උණත් අපිටත් ටිකක් හරි හිතට සතුටුයි දරුවා ගෙදර එක්කන් ආව නිසා ත්‍රිවිධ රත්නයේ ආශිවාර්දයෙන් හා ආනුභාවයෙන් දරුවට ඉක්මන් සුව පතන අතර ඔබගේ පවුලේ දුක් කරදර ඉවත් වී සතුට දිනෙන් දින වැඩි වේවා තෙරුවණ් සරණයි සහෝ

    :yes::yes::yes::yes::yes:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    බබාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    eka ahaddith mokakda wela giya machan. dan aulak ne neda babata?

    :sorry: :sorry: :sorry:
    අම්මෝ බන්
    කොහොම හරි ගොඩදාගත්ත එක නම් ලොකු දෙයක්
    දැන් තත්වේ කොහොමද බන් දරුවා හොදින් ඉන්නවද?

    දැන් අවුලක් නෑ මචන්.. ඩොක්ටර්ස්ලා නර්ස්ලට පින් සිද්ධවෙන්න දරුවා බේරුනා..
    අපේ මුළු පවුලම අඩා වැටි වැටි හිටියේ..
    මගේ අම්මා තමයි දරුවා ගොඩක් වෙලාවට බලාගන්නේ.
    අම්මටත් මාරම ශොක්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දරුවට වයස කීයද බන්? දෙවියන්ගේ පිහිටයි මචන් දරුවට? පොඩි දරුවෝ ඇස් දෙක වගේ සෑහෙන්න පරෙස්සම් කරන්න ඕන මචන්...

    අවුරුදු 3යි මාස 3යි බන්
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හම්මෝ.. මම අම්මත් එක්ක කෝල් එකක ඉන්න ගමන් මේක විස්තරේ කියෙව්වේ.. මගේ අතින් ඉබේම වගේ ෆෝන් එකත් කට් උනා..:dull:
    දැන් කොහොමද බබාට..?
    මොකක් වෙලාද එහෙම උණේ..?
    ගෙදර එක්කන් එන්න දුන්න නම් ගොඩක් දුරට ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති..
    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    හොදට බත් කාල දවල්ට නිදාගෙන.. නින්දෙන් වමනේ ගිහින් හිරවෙලා මචන්..
    අම්ම දැකලා දරුවා උස්සලා ගන්න කොට බෙල්ල කඩා වැටිලා කකුල් පණ නෑලු.. පැය 5ක් විතර ගේමක් දීලා තමයි සිහිය ගත්තේ ICU එකේ.. දරුවගේ අඩන සද්දයක් ඇහුනේ සිද්ධිය වෙලා පැය 5කට පස්සේ.. එතකන් ගල් වෙලා වගේ හිටියේ.. ඇගට ගහනවා කටු අනිනවා බට දානවා දරුවට දැනෙන්නේවත් නෑ :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan umba hamogema sith sathutu karanawa misak kaatawath dukak dena porak newei!!! eka nisa umbata waradinne nae!!! baya nathuwa hitapan... theruwan saranai :yes::yes:

    Ridena ayata ridenna - dostharala pal horu gahala elawannne onae okunwa!!! aththatama meh dragon ge daruwa unath berune deshapalakayo meh ratata karana amila mehewara nisa :P:P

    :D :D ඇත්තටම බන් මිහිපිට දෙයියෝ දොස්තරලා තමයි මචන්.. අපිටම දෙයක් වෙන්න ඕන ඒව දැනෙන්න :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :shocked::sorry:
    ikman suwaya pathanawa mchn....

    dragon-fighter අපි හැමොගේම සතුට වෙනුවෙන් මහා කැපකිරීම් කරපු හා කරන උඹට වරදින්නේ නෑ මිත්‍රයා කොහොම උණත් අපිටත් ටිකක් හරි හිතට සතුටුයි දරුවා ගෙදර එක්කන් ආව නිසා ත්‍රිවිධ රත්නයේ ආශිවාර්දයෙන් හා ආනුභාවයෙන් දරුවට ඉක්මන් සුව පතන අතර ඔබගේ පවුලේ දුක් කරදර ඉවත් වී සතුට දිනෙන් දින වැඩි වේවා තෙරුවණ් සරණයි සහෝ

    Machan babata ikmanata sanipa wenna kiyala mama parththana karanawa....budusaranai....

    Babata ikmanatama saneepa wei machan,uba baya wenna epa ubala wage hoda minissunta ehema karadara wenne na.sathutui baba gedara genawane.Deiyo beruwa...

    බබාට ඉක්මනින් හොඳට ම සනීප වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. :(

    babata ikmanata sanipa wai baba baya wenna epa

    තෙරුවන් සරණනි
    ඉක්මන් සුවය දරුවට ලැබී
    පොඩි හරි දැනුන දුක තුරන් වේවා
    තෙරුවන් සරණයි මචෝ

    දැන් මොකද දරුවට ...ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා.

    අම්මෝ :shocked::(
    දැන් කොහොමද මචන් පොඩි එකාට.
    ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනව

    අම්මෝ මචන්.. දැන් පොඩ්ඩට කොහොමද බන්. අවුලක් නෑනේ.

    බබාට ඉක්මනින් හොඳට ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    බබාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    බොහෝම ස්තුතියි මචන්ලා.. දෙයියෝ බුදුන් ඉන්නවා කියලා තේරෙන්නේ තමන්ටම දෙයක් වෙලා මේවගේ ජිවිතේ නියම ස්වභාවය අවබෝධ වෙන දවසට තමයි මචන්.. රජ මැදුරු ලැබුනත් වැඩක් නෑ තමන්ගේ ආදරණියන්ට මොනවහරි කරදරයක් වෙනවනම් :(
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මගේ බබා ඊයේ හවසම ජිවිතයත් මරණයත් අතර හිටියේ බන්..
    දරුවට මොනවහරි උනානම් මට ඉදලා වැඩක් නෑ..
    දවල්ට බත් කාල නිදාගත්තම නින්දෙම වමනේ ගිහින් හුස්ම හිරවෙලා.. හවස 2ට වගේ උන සිද්දිය රෑ 7ට වගේ යන්නතම් දරුවට සිහිය ගත්තේ
    ඔක්සිජන් දීල බඩට බට දාලා ක්ලීන් කරලා හොස්පිටල් එකෙන් පුදුම ගේමක් දීලා දරුවා බේරගත්තේ..
    අද දවල් තමයි දරුවා ගෙදර එක්ක ආවෙ :love:
    :shocked: අඩේ ඒ මොකෝ බන් එකපාරටම?
    දැන් කොහොමද මචන් දරුවට? ගෙදර එව්වද?
    තෙරුවණ් සරණින් සුවයක් ලැබේවා !
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,901
    20,069
    113
    Panadura
    දැන් අවුලක් නෑ මචන්.. ඩොක්ටර්ස්ලා නර්ස්ලට පින් සිද්ධවෙන්න දරුවා බේරුනා..
    අපේ මුළු පවුලම අඩා වැටි වැටි හිටියේ..
    මගේ අම්මා තමයි දරුවා ගොඩක් වෙලාවට බලාගන්නේ.
    අම්මටත් මාරම ශොක්

    :sorry: :sorry: :)

    :D :D ඇත්තටම බන් මිහිපිට දෙයියෝ දොස්තරලා තමයි මචන්.. අපිටම දෙයක් වෙන්න ඕන ඒව දැනෙන්න :yes::yes:

    :yes: :yes: :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :shocked: අඩේ ඒ මොකෝ බන් එකපාරටම?
    දැන් කොහොමද මචන් දරුවට? ගෙදර එව්වද?
    තෙරුවණ් සරණින් සුවයක් ලැබේවා !

    නින්දෙන් වමනේ ගිහින් බන්.. කෑව ගමන්නේ නිදාගෙන තියෙන්නේ
    දැන්නම් දෙයියනේ කියලා හොදින් ඉන්නවා මචන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මගේ බබා ඊයේ හවසම ජිවිතයත් මරණයත් අතර හිටියේ බන්..
    දරුවට මොනවහරි උනානම් මට ඉදලා වැඩක් නෑ..
    දවල්ට බත් කාල නිදාගත්තම නින්දෙම වමනේ ගිහින් හුස්ම හිරවෙලා.. හවස 2ට වගේ උන සිද්දිය රෑ 7ට වගේ යන්නතම් දරුවට සිහිය ගත්තේ
    ඔක්සිජන් දීල බඩට බට දාලා ක්ලීන් කරලා හොස්පිටල් එකෙන් පුදුම ගේමක් දීලා දරුවා බේරගත්තේ..
    අද දවල් තමයි දරුවා ගෙදර එක්ක ආවෙ :love:
    :(:(:(
    dan kohomd mchn daruwata?
    ikman suwaya pathanawa
     
    Jul 29, 2015
    143
    18
    0
    හොදට බත් කාල දවල්ට නිදාගෙන.. නින්දෙන් වමනේ ගිහින් හිරවෙලා මචන්..
    අම්ම දැකලා දරුවා උස්සලා ගන්න කොට බෙල්ල කඩා වැටිලා කකුල් පණ නෑලු.. පැය 5ක් විතර ගේමක් දීලා තමයි සිහිය ගත්තේ ICU එකේ.. දරුවගේ අඩන සද්දයක් ඇහුනේ සිද්ධිය වෙලා පැය 5කට පස්සේ.. එතකන් ගල් වෙලා වගේ හිටියේ.. ඇගට ගහනවා කටු අනිනවා බට දානවා දරුවට දැනෙන්නේවත් නෑ :(

    අඩො. දැන් දැක්කෙ සිද්ධිය:shocked: මාරකයකකින්නෙ බේරිලා තියෙන්නෙ:eek::shocked:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පොඩි එකාට සනීප නෑ නේද ..එහෙනම් ගෙදෙට්ට වෙලා හිටු ...

    දැන් හොදයි මචන්.. ඊයේ හවස ආයේ මම වැඩ පටන්ගත්තා..
    නැත්නම් කන්නේ බොන්නේ කොහමද :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :(:(:(
    dan kohomd mchn daruwata?
    ikman suwaya pathanawa

    dan kohomada mchn daruwata...? awlak nane....?

    අඩො. දැන් දැක්කෙ සිද්ධිය:shocked: මාරකයකකින්නෙ බේරිලා තියෙන්නෙ:eek::shocked:

    දැන් හොදටම හොදයි මචන් :)
    දැන් වෙනදා වගේම දුවල පැනලා සෙල්ලම් කරනවා :love: