eda wela hambu karan kana apita mona burger da sinhalu. api lunui bathui anagena kana anathayo.
![]()

මොකෝ වෙන්නේසිම් බිස්නස් සරුද?
මාත් මේ සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා බොල කෑවේ![]()


uba sathen sathe ekathu karala 2000 k vithara burger ma kalane ban![]()
මම ජනාධිපති උනානම් ඌරාව ජාතියක සත්වය කරනවා ඕන් !!


කොහෙද මාමේ මෙහ් පොට් එක?![]()
මම ජනාධිපති උනානම් ඌරාව ජාතියක සත්වය කරනවා ඕන් !!
පට්ට රහයි බන් සිරාවටම නගසලන් වෙන්න ගැසුවා මේවා එක්ක![]()


පෙරාගේ පොට් එකෙන් පෝර්ක් බර්ගර් 3ක් සමග මධුවිත ගසා නස්පුක් වී සිටීමි !![]()


PP karanne ne ban. only job. mehema idala aye poth tika aragena padam karanna gannawa PG exam walata. salli hambu karala rasa watunoth oka passe yanawa anthimata ban.

බැද්දේ ඕවා නෑ සිදාදියේ තමයි පුටේ![]()

burgers kanawanam best place I tried so far is Burgers King - Slave Island not that Islandwide Burger King shit

ඒක ඇත්ත කුකුලෝ.....ඊට පස්සේ ආය ඉගනගන්න හිතෙන්නේ නෑ
BK ගිහින් තියනවා එත් Slave Island එකට නම් ගිහිල්ල නෑ![]()
e nisa karanawa kiyala strongly decide kala.
පෙරාගේ පොට් එකෙන් පෝර්ක් බර්ගර් 3ක් සමග මධුවිත ගසා නස්පුක් වී සිටීමි !![]()

පට්ට සතුටුයි මලයෝ ඔය අදහස ගැනPP karanne ne ban. only job. mehema idala aye poth tika aragena padam karanna gannawa PG exam walata. salli hambu karala rasa watunoth oka passe yanawa anthimata ban.
