EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් මගේ ජාතික සත්වයා නෙහ් :cool:


    15078664_1340813539286111_6444943005104289955_n.jpg

    කොහෙද මාමේ මෙහ් පොට් එක?:oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    uba sathen sathe ekathu karala 2000 k vithara burger ma kalane ban :dull::dull:

    ;) මම ජනාධිපති උනානම් ඌරාව ජාතියක සත්වය කරනවා ඕන් !!:cool:

    පට්ට රහයි බන් සිරාවටම නගසලන් වෙන්න ගැසුවා මේවා එක්ක :cool::cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පෙරාගේ පොට් එකෙන් පෝර්ක් බර්ගර් 3ක් සමග මධුවිත ගසා නස්පුක් වී සිටීමි ! :oo:

    එහෙනම් ජාතික ගීය සමග අලුත් සින්දුව අහන්න කියපු වෙලාව....:cool::cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    PP karanne ne ban. only job. mehema idala aye poth tika aragena padam karanna gannawa PG exam walata. salli hambu karala rasa watunoth oka passe yanawa anthimata ban.

    ඒක ඇත්ත කුකුලෝ.....ඊට පස්සේ ආය ඉගනගන්න හිතෙන්නේ නෑ :dull:

    බැද්දේ ඕවා නෑ සිදාදියේ තමයි පුටේ :lol:

    අවුරුදු එකහමාරක වගේ ඉඳන් ඉන්නේ සිදාදියේ තමයි මාමේ :lol:

    burgers kanawanam best place I tried so far is Burgers King - Slave Island not that Islandwide Burger King shit

    BK ගිහින් තියනවා එත් Slave Island එකට නම් ගිහිල්ල නෑ :oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක ඇත්ත කුකුලෝ.....ඊට පස්සේ ආය ඉගනගන්න හිතෙන්නේ නෑ :dull:



    BK ගිහින් තියනවා එත් Slave Island එකට නම් ගිහිල්ල නෑ :oo:

    Ape bosath exam karapan kiyala stress karawanawa :dull: e nisa karanawa kiyala strongly decide kala.

    BK eke burgers melo rahak ne ban Slave Island eka nam optimum ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    PP karanne ne ban. only job. mehema idala aye poth tika aragena padam karanna gannawa PG exam walata. salli hambu karala rasa watunoth oka passe yanawa anthimata ban.
    පට්ට සතුටුයි මලයෝ ඔය අදහස ගැන:)
    11.gif

    දැන් කාලේ සින්හල උන් PG කරනවා අඩුයි. ඈත පැතිවල්ට යන්න වෙන නිසා. පොලක් කඩාගෙන ඔහේ ඉන්නවා. දැන් PG කරන ටැමිල් මුස්ලිම් අය වැඩිවෙලා......:(