EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පට්ට සතුටුයි මලයෝ ඔය අදහස ගැන:)
    11.gif

    දැන් කාලේ සින්හල උන් PG කරනවා අඩුයි. ඈත පැතිවල්ට යන්න වෙන නිසා. පොලක් කඩාගෙන ඔහේ ඉන්නවා. දැන් PG කරන ටැමිල් මුස්ලිම් අය වැඩිවෙලා......:(

    hmmm ow mage boss kiyanneth oya tika. thambi tikai demallu tikai exam karala udata enawa anthimata api asaneepa unahama beheth ganna yanna sinhala ekek ne kiyala baninawa. Tawama wayasa 27 k nisa & 30 + wenakan marry karanna adahasak nathi nisa & katawath naya karayek nowana nisa lokuwata money wala ona kamak ne danma. :):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    monavada karanna yanne....:cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Gyn n Obs thamai HO kale 1st appointment Gyn Obs 2nd appointment Medicine. Dan RHO Gyn Obs same ward eke kalin karapu.Exam karanna hithunoth karanawa kiyala hithagenai Intern walata Gyn Obs illuweth. Balamu ithin ;);)

    අම්මෝ..මූ විකුණන සිම් වර්ග ගොඩ..මම හිතුවේ GSM විතරයි විකුණන්නේ කියලා...:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Gyn n Obs thamai HO kale 1st appointment Gyn Obs 2nd appointment Medicine. Dan RHO Gyn Obs same ward eke kalin karapu.Exam karanna hithunoth karanawa kiyala hithagenai Intern walata Gyn Obs illuweth. Balamu ithin ;);)
    :cool::cool::)
    දබර ඇඟිල්ලයි මැද ඇඟිල්ලයි දික් කරන් පාරෙත් යනව ඇති එහෙනම්.....:P;)
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුල් බන් :baffled: ඊයේ නදියයි මායි ඉකවෙන්නම ගැසුවා :dull: ඌ ජොගින් යන එකාව අදාල අරගත්තේ මම :rofl:

    පෙරෝ මම බිග් බෑඩ් ෆුල්ෆ් එකට අද ඕඩර් ඒක දැම්මා ..උන් ඊයේ මෙහෙන් ශිෆ්ට් වෙලා විජය කුමාරතුංග මාවතට :dull: ඉරිදා 6ට ගන්න දැම්මා :P

    බේකන් ආණ්ඩ පෝර්ක් බර්ගර් 2
    හාල්ෆ් පවුන්ඩර් 1

    මම විතරනේ බන් පෝර්ක් කන්නේ ...හෙට දැන්නම් පින්තුර ටික සිදෙන්නම :love:

    ටහුකන්ඩ.. වල් වේශාවෝ මට දෙන්න බෑය කීව නෙහ් සෙනසුරාද.... :angry:
    බනිනවා ෆේස්බුක් එකෙන්..
    සෙනසුරාදා මධුශංක එක්ක ස්ටීම් බොට් සෙට් වෙන්න හිටියේ. උඹට කියන්නෙයි කියලා උන්නේ. පස්සේ මට පාං කෑල්ලක් කන්න කියක් හරි හොයාගන්න වැඩක් සෙට් උනා. ඒක ඉවර වෙනකොට රෑ 11යි. අරූ තනියම බීලා... :dull: :dull: :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Half Pounder gaanata pork kilo ekak ganna puluwan ne bung.. :baffled:

    අනේ කොස් මාමේ.. ඔය වයසට මොන හාෆ් පවුන්ඩර් ද? :baffled:
    ඔය නැන්ද දෙන දෙයක් කාලා, බුදු සරණ පත්තරේ කියවගෙන හිටු... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Pizza kanawata wada paanui parippui kannath puluwan :lol: ridei ekek ta :p

    Rathnapuren jabok....:rofl::rofl:

    එහෙම කියන්න එපා මාමේ. ඒ පරිප්පුව තමා පරිප්පුව..
    අද කොට මාමට කෝල් එකක් දෙන්න ඕනේ පාරක් ගැන අහගන්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරාගේ පොට් එකෙන් පෝර්ක් බර්ගර් 3ක් සමග මධුවිත ගසා නස්පුක් වී සිටීමි ! :oo:

    මම : තරියෝ.. බියර් එකක් ගසමු ඈ සෙට් වෙලා.
    තරියා : උඹ මගුලක් කියනවා. මම මේ දැනුත් ගසන ගමන් යකෝ ඉන්නේ..