EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම : තරියෝ.. බියර් එකක් ගසමු ඈ සෙට් වෙලා.
    තරියා : උඹ මගුලක් කියනවා. මම මේ දැනුත් ගසන ගමන් යකෝ ඉන්නේ..

    Mei tikema naspuk wenna gasuwa ban :dull: iye beer dekak ussan giya hard liquor gasapu nisa. Nadiya call karala gedara yana mawa ussan giya uta ara ashvini non veg eken kanna ona kiyala. tahikenna kewa ae para jaffna style mutton, prawns, cuttle fish, moju and pol sambol husma ganna bari wennama :( eka nisa gasanna bari una ada waga kiyanna ona ae dekata :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Mei tikema naspuk wenna gasuwa ban :dull: iye beer dekak ussan giya hard liquor gasapu nisa. Nadiya call karala gedara yana mawa ussan giya uta ara ashvini non veg eken kanna ona kiyala. tahikenna kewa ae para jaffna style mutton, prawns, cuttle fish, moju and pol sambol husma ganna bari wennama :( eka nisa gasanna bari una ada waga kiyanna ona ae dekata :P

    Ko 4to...:rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mei tikema naspuk wenna gasuwa ban :dull: iye beer dekak ussan giya hard liquor gasapu nisa. Nadiya call karala gedara yana mawa ussan giya uta ara ashvini non veg eken kanna ona kiyala. tahikenna kewa ae para jaffna style mutton, prawns, cuttle fish, moju and pol sambol husma ganna bari wennama :( eka nisa gasanna bari una ada waga kiyanna ona ae dekata :P

    මට නොදී ඉස්සො දැල්ලෝ කෑවට බඩ පලයං...
    ඊයේ පාන්දර පාන්දර 3ට ව්ඉතර නයිට් කඩයක් හොයාගෙන කොට්ටාවේ ඉඳන් කොළඹටම ආවා. අන්තිමට සැවෝයි එක ගාව පිලාවෝස් එකෙන් තන්දුරි චිකන් චීස් කොත්තුවක් ගිල්ලා 3ට පාන්දර.
    පට්ට රහයි උන්ගේ තන්දූරි චිකන් කෑල්ල නම්... :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි දාන්නම් කිව්වේ..දිරෙව්වට පස්සේ....:rolleyes::rolleyes:

    107mkk2.jpg

    Hadissiye hitiye oka kana sihiyen photo nam lassana na onna :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නොදී ඉස්සො දැල්ලෝ කෑවට බඩ පලයං...
    ඊයේ පාන්දර පාන්දර 3ට ව්ඉතර නයිට් කඩයක් හොයාගෙන කොට්ටාවේ ඉඳන් කොළඹටම ආවා. අන්තිමට සැවෝයි එක ගාව පිලාවෝස් එකෙන් තන්දුරි චිකන් චීස් කොත්තුවක් ගිල්ලා 3ට පාන්දර.
    පට්ට රහයි උන්ගේ තන්දූරි චිකන් කෑල්ල නම්... :love:

    Bada yannawath deyak ithiru wela naa maame...bada athuledith washpa wela wage :lol:

    Samanenna dan night kada na ban sedda :angry: