හනේ... දෙයියනේ... බඩගින්නේ ඉන්න මගේ කෑම රාගය අවුස්සන මේ හාදයට.....
තනි ඉරට, පාට හතකින්, ගඳ හතකින්, හොඳ සද්දෙට.. බඩ පල..

බඩරිදෙනවා බන් හිනා වෙලාහනේ... දෙයියනේ... බඩගින්නේ ඉන්න මගේ කෑම රාගය අවුස්සන මේ හාදයට.....
තනි ඉරට, පාට හතකින්, ගඳ හතකින්, හොඳ සද්දෙට.. බඩ පල..

බඩරිදෙනවා බන් හිනා වෙලා
ලොක්කට විහිලුවට වගේ පුරුදු කරා ඌ දැන් කෙලිනවා යකෝ කෙලිල්ලක් 
පැකට් එකක් සප්ලයි කරන්නද ගෙදරට ?![]()

පැකට් එකක් සප්ලයි කරන්නද ගෙදරට ?
ps:
ගෙදර පෝර්ක් කන්නේ මම විතරයි බන්ලොක්කට විහිලුවට වගේ පුරුදු කරා ඌ දැන් කෙලිනවා යකෝ කෙලිල්ලක්
![]()
මමංඩියයි නැන්දම්මයි ඌරා හරකා ගෙදෙට්ට ගන්නේ නෑ බන්
මගේ ගෙදරකට ගිය දවසට ඌරෙක් මරලා මම මේකේ ජාතික සත්වයා අදහන ඔක්කොම උන්ට දානයක් දෙනවා..
පුංචිඅම්මපා!
දැන් නම් නො අවුල්...හැබැයි කාලෙකින් ගෙනාවේ 


අක්කා අවුල් බන් නැත්තන් තොපිට එන්න කියනවා
මම තමයි බයිට හදන්නේ ඉතින් 
එල කොල්ලෙක් ඈ....


අහ්හ් එහෙමද මාත් දුක් වින්දා බන් මගේ ජාතික සත්වය වෙනුවෙන් කොහුවලදීදැන් නම් නො අවුල්...හැබැයි කාලෙකින් ගෙනාවේ
පුංචි අම්මපා ?
උඹටත් දටාට වගේ බාප්පා රිලෝඩ් උනාද ?
දාමු පාර්ටියක් ඌරා සිහිකරලාඅක්කා අවුල් බන් නැත්තන් තොපිට එන්න කියනවා
මම තමයි බයිට හදන්නේ ඉතින්
![]()

ලොල් ගෙදර බොන්න බෑ...
අපි සෙට් වෙමු බීර එකක් ගසන්න.![]()

මම කිව්වා ඌට උඹ එල කොල්ලෙක් කිව්වා කියල ...එකෙන් පස්සේ එකක් කාපු ඌ දැන් දෙකක් කනවා යකොව්![]()

ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ
වෙලී බැඳුන දින රඟ ශාලාවේ
තුන් සිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමුවූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක පමණකි තනිවූයේ
මටමම පුදුමයි අදහන්නට බෑ
මමම නොවේ යළි ඉන් පිටවූයේ
කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා
නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු ඇසුණා
එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුණා
ආදරණීය නේරංජනා
ප්‍රේමකිර්ති මැරුනේ ඇයි දෙයියනේ????
අර කැ* කිඹුලා එදාම සින්දුවක් හොයල දීල සිකෙව්වා මට තෝ මට කටු කම්බි දාල අරින්නද හදන්නේ ? 
තරියා යම් මට්ටමකට පත්වෙලාද ඉන්නේ???![]()


සැමනෙන්න තෝ !!අර කැ* කිඹුලා එදාම සින්දුවක් හොයල දීල සිකෙව්වා මට තෝ මට කටු කම්බි දාල අරින්නද හදන්නේ ?
![]()


යෙප් අන්තර්භවේ...
මට පසුබිමින් ජාතිය අමතනවා ලාවට ඇසේ![]()

ඕකේ ඩෙල් ස්ටුඩියෝ එක අහපං තරි අයියේ....![]()
![]()
මම චුටි කාලේ ඒ කියන්නේ ඉස්කෝලේ 5 පන්තියේ ඉන්නකොට දහම් පාසලේ 4 පන්තියේ කෙල්ලෙක් හිටියා පංචාලි නේරංජනා කියලා. මම ඒ කෙල්ලට බොක්කෙල් ලවු කරා මචං බොක්කෙන්. 5 පන්තියෙදි.
එදා ඉඳන් මම ඔය සින්දුවට ආසයි...
![]()
![]()
මාමේ මම කැපෙනවා.
ජය වේවා! වෙරි වේවා!

එල අසන්නම් දැන්ම 
ජය වේවා.පොඩ්ඩක් කලවම් උනා නම් එල...
නැද්ද කොටයක්?
50ක් නවාගත්තා නම් ඇති..

උඹත් අම්මපාතරිය දැන් අහපිය ආලයේ ගාථා.....
අහන්න දෙයක් නෑ ඔය ඇහෙනව කිව්වේ ලාවට පසුබිමින්.....ආලයේ ගාථා....හොකොස්.....
මාව මරපන් 
තෝව බාවනවා වේසාවා මම දැන්මාව මරපන්
![]()





