EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හනේ... දෙයියනේ... බඩගින්නේ ඉන්න මගේ කෑම රාගය අවුස්සන මේ හාදයට..... :angry:
    තනි ඉරට, පාට හතකින්, ගඳ හතකින්, හොඳ සද්දෙට.. බඩ පල..

    :rofl::rofl: බඩරිදෙනවා බන් හිනා වෙලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Best-Cry-Ever.gif

    පැකට් එකක් සප්ලයි කරන්නද ගෙදරට ? :confused:

    ps:

    ගෙදර පෝර්ක් කන්නේ මම විතරයි බන් :P ලොක්කට විහිලුවට වගේ පුරුදු කරා ඌ දැන් කෙලිනවා යකෝ කෙලිල්ලක් :angry:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැකට් එකක් සප්ලයි කරන්නද ගෙදරට ? :confused:

    මමංඩියයි නැන්දම්මයි ඌරා හරකා ගෙදෙට්ට ගන්නේ නෑ බන් :sorry:
    මගේ ගෙදරකට ගිය දවසට ඌරෙක් මරලා මම මේකේ ජාතික සත්වයා අදහන ඔක්කොම උන්ට දානයක් දෙනවා..
    පුංචිඅම්මපා!
     
    එල කොල්ලෙක් ඈ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමංඩියයි නැන්දම්මයි ඌරා හරකා ගෙදෙට්ට ගන්නේ නෑ බන් :sorry:
    මගේ ගෙදරකට ගිය දවසට ඌරෙක් මරලා මම මේකේ ජාතික සත්වයා අදහන ඔක්කොම උන්ට දානයක් දෙනවා..
    පුංචිඅම්මපා!

    අහ්හ් එහෙමද මාත් දුක් වින්දා බන් මගේ ජාතික සත්වය වෙනුවෙන් කොහුවලදී :oo: දැන් නම් නො අවුල්...හැබැයි කාලෙකින් ගෙනාවේ ;)

    පුංචි අම්මපා ? :shocked:

    උඹටත් දටාට වගේ බාප්පා රිලෝඩ් උනාද ? :rofl:

    දාමු පාර්ටියක් ඌරා සිහිකරලා :yes: අක්කා අවුල් බන් නැත්තන් තොපිට එන්න කියනවා :sorry: මම තමයි බයිට හදන්නේ ඉතින් :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල කොල්ලෙක් ඈ....

    මම කිව්වා ඌට උඹ එල කොල්ලෙක් කිව්වා කියල ...එකෙන් පස්සේ එකක් කාපු ඌ දැන් දෙකක් කනවා යකොව් :angry::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් එහෙමද මාත් දුක් වින්දා බන් මගේ ජාතික සත්වය වෙනුවෙන් කොහුවලදී :oo: දැන් නම් නො අවුල්...හැබැයි කාලෙකින් ගෙනාවේ ;)

    පුංචි අම්මපා ? :shocked:

    උඹටත් දටාට වගේ බාප්පා රිලෝඩ් උනාද ? :rofl:

    දාමු පාර්ටියක් ඌරා සිහිකරලා :yes: අක්කා අවුල් බන් නැත්තන් තොපිට එන්න කියනවා :sorry: මම තමයි බයිට හදන්නේ ඉතින් :oo:

    ලොල් ගෙදර බොන්න බෑ...
    අපි සෙට් වෙමු බීර එකක් ගසන්න. :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ
    වෙලී බැඳුන දින රඟ ශාලාවේ
    තුන් සිතකින්වත් නොසිතූ විලසින්
    යළි ඔබ දැකුමට ආ වේලාවේ
    අප හමුවූ ගෙවුයන් සීමාවේ
    එක මොහොතක පමණකි තනිවූයේ
    මටමම පුදුමයි අදහන්නට බෑ
    මමම නොවේ යළි ඉන් පිටවූයේ

    කවුදෝ මා පසුපස එනු දැනුණා
    පාලු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව හැඟුණා

    නිදි යහනේ මා නින්දට වැටුණා
    ඔබ මා සිහිනෙන් අමතනු ඇසුණා
    එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
    මගේ සිතම මට මුමුණනු ඇසුණා

    ආදරණීය නේරංජනා

    ප්‍රේමකිර්ති මැරුනේ ඇයි දෙයියනේ????
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කිව්වා ඌට උඹ එල කොල්ලෙක් කිව්වා කියල ...එකෙන් පස්සේ එකක් කාපු ඌ දැන් දෙකක් කනවා යකොව් :angry::growl:

    ජාති ජාති..
    තර්ස්ටන් යන්න ඕනේ කොල්ලේක් ඈ..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ
    වෙලී බැඳුන දින රඟ ශාලාවේ
    තුන් සිතකින්වත් නොසිතූ විලසින්
    යළි ඔබ දැකුමට ආ වේලාවේ
    අප හමුවූ ගෙවුයන් සීමාවේ
    එක මොහොතක පමණකි තනිවූයේ
    මටමම පුදුමයි අදහන්නට බෑ
    මමම නොවේ යළි ඉන් පිටවූයේ

    කවුදෝ මා පසුපස එනු දැනුණා
    පාලු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව හැඟුණා

    නිදි යහනේ මා නින්දට වැටුණා
    ඔබ මා සිහිනෙන් අමතනු ඇසුණා
    එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
    මගේ සිතම මට මුමුණනු ඇසුණා

    ආදරණීය නේරංජනා

    ප්‍රේමකිර්ති මැරුනේ ඇයි දෙයියනේ????

    සැමනෙන්න තෝ !! :angry: අර කැ* කිඹුලා එදාම සින්දුවක් හොයල දීල සිකෙව්වා මට තෝ මට කටු කම්බි දාල අරින්නද හදන්නේ ? :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සැමනෙන්න තෝ !! :angry: අර කැ* කිඹුලා එදාම සින්දුවක් හොයල දීල සිකෙව්වා මට තෝ මට කටු කම්බි දාල අරින්නද හදන්නේ ? :sorry:

    ඕකේ ඩෙල් ස්ටුඩියෝ එක අහපං තරි අයියේ.... :love: :love: :love:
    මම චුටි කාලේ ඒ කියන්නේ ඉස්කෝලේ 5 පන්තියේ ඉන්නකොට දහම් පාසලේ 4 පන්තියේ කෙල්ලෙක් හිටියා පංචාලි නේරංජනා කියලා. මම ඒ කෙල්ලට බොක්කෙල් ලවු කරා මචං බොක්කෙන්. 5 පන්තියෙදි.
    එදා ඉඳන් මම ඔය සින්දුවට ආසයි...

    :love: :love: :love:

    මාමේ මම කැපෙනවා.
    ජය වේවා! වෙරි වේවා!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යෙප් අන්තර්භවේ... :rofl:

    මට පසුබිමින් ජාතිය අමතනවා ලාවට ඇසේ :P

    පොඩ්ඩක් කලවම් උනා නම් එල... :P
    නැද්ද කොටයක්?
    50ක් නවාගත්තා නම් ඇති..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකේ ඩෙල් ස්ටුඩියෝ එක අහපං තරි අයියේ.... :love: :love: :love:
    මම චුටි කාලේ ඒ කියන්නේ ඉස්කෝලේ 5 පන්තියේ ඉන්නකොට දහම් පාසලේ 4 පන්තියේ කෙල්ලෙක් හිටියා පංචාලි නේරංජනා කියලා. මම ඒ කෙල්ලට බොක්කෙල් ලවු කරා මචං බොක්කෙන්. 5 පන්තියෙදි.
    එදා ඉඳන් මම ඔය සින්දුවට ආසයි...

    :love: :love: :love:

    මාමේ මම කැපෙනවා.
    ජය වේවා! වෙරි වේවා!

    ස්ක්‍රීන් සොට් එකක් ගත්තා :baffled::rofl: එල අසන්නම් දැන්ම :cool:

    පරිස්සමින් පලයන් බන් :cool: ජය වේවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිය දැන් අහපිය ආලයේ ගාථා.....

    අහන්න දෙයක් නෑ ඔය ඇහෙනව කිව්වේ ලාවට පසුබිමින්.....ආලයේ ගාථා....හොකොස්.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිය දැන් අහපිය ආලයේ ගාථා.....

    අහන්න දෙයක් නෑ ඔය ඇහෙනව කිව්වේ ලාවට පසුබිමින්.....ආලයේ ගාථා....හොකොස්.....

    තෝව බාවනවා වේසාවා මම දැන් :angry: මාව මරපන් :baffled:
     
    • Like
    Reactions: Mr PERERA