EK Married Club-16

Identity

Well-known member
  • Aug 15, 2016
    23,180
    18,784
    113
    අදාල නෑනේ

    andenawane thani ehata

    cheers :sorry:

    2uqfz7q.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මමංඩියයි නැන්දම්මයි ඌරා හරකා ගෙදෙට්ට ගන්නේ නෑ බන් :sorry:
    මගේ ගෙදරකට ගිය දවසට ඌරෙක් මරලා මම මේකේ ජාතික සත්වයා අදහන ඔක්කොම උන්ට දානයක් දෙනවා..
    පුංචිඅම්මපා!

    ජාතික සත්වයා නම් මටත් කියපන් හොඳේ...:yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්ක්‍රීන් සොට් එකක් ගත්තා :baffled::rofl: එල අසන්නම් දැන්ම :cool:

    පරිස්සමින් පලයන් බන් :cool: ජය වේවා.

    පහේ පන්තියේ මගේ ලව් එකට අකුල් හෙලන්න එපා...
    ගුඩ් මොර්නින් :cool:
    ඊයේ සන්වා එකේ බීර එකක් ගැසුවා.
    බයිට් සසයි. පෝශන් පොඩී...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පහේ පන්තියේ මගේ ලව් එකට අකුල් හෙලන්න එපා...
    ගුඩ් මොර්නින් :cool:
    ඊයේ සන්වා එකේ බීර එකක් ගැසුවා.
    බයිට් සසයි. පෝශන් පොඩී...

    Gm :D
    Pissuda ban lokuwata thibbane :oo:
    En
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Oluwa kekkuma na neda ban ? :eek: sandy walata monada honda ?

    නෑ. මට නම් අවුලක් නෑ. සැන්ඩි වලට කොකා කෝලා තමා.
    ජින් එකට වඩා ඕක එල.
    ජින් ගසනවා නම් ලෙමනේඩ්+දෙහි+ලුණු එක්ක එල. දැනෙන්නෑ බොනවා. නාජසලං..:rolleyes:
    මාමා අදත් ගැසිල්ලක් වගේ නෙහ්... :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ. මට නම් අවුලක් නෑ. සැන්ඩි වලට කොකා කෝලා තමා.
    ජින් එකට වඩා ඕක එල.
    ජින් ගසනවා නම් ලෙමනේඩ්+දෙහි+ලුණු එක්ක එල. දැනෙන්නෑ බොනවා. නාජසලං..:rolleyes:
    මාමා අදත් ගැසිල්ලක් වගේ නෙහ්... :rolleyes:

    තැන්ක්ස් ෆොර් ද හින්ට් පුටා :cool:

    ඕයෑස්ස් :yes: