What is your Lunch today?

Oct 13, 2016
2,675
276
0
අද දවල්ට මොනවද අපේ එලකිරි වාසීන් කන්නේ ? :)
ගෙදරින්ද කන්නේ කඩෙන්ද ?
කඩෙන් කනව නම් අද දවල් කෑමට ගිය වියදම කීයද
කියමු බලන්න

මම නම් ගෙදරින් අද දවල්ට කන්නේ.. ඔය වගේ බත් එකක් තියෙයි තව ටිකකින්..

bathkade3.jpg
 
Last edited:

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    දැන් තමා උයල ඉවර උනේ , පිගාන උස්සන්න අමාරුයි ටිකක්

    0000000000000%20-%20a%20acom%20tam%202%200%20(2).JPG
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මොකක්ද බන් මේ Thread එකේ අරමුණ ? තියන එකා /තියන බව පෙන්වන එකා උජෝ කර කන එක සහ නැති එකා අරුන්ගේ කෑම බලල හුල්ලන එකද ? තව එකෙක් උදේට කාපු ඒවා ගැන Thread එකක් දාල තිබ්බා.
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මොකක්ද බන් මේ Thread එකේ අරමුණ ? තියන එකා /තියන බව පෙන්වන එකා උජෝ කර කන එක සහ නැති එකා අරුන්ගේ කෑම බලල හුල්ලන එකද ? තව එකෙක් උදේට කාපු ඒවා ගැන Thread එකක් දාල තිබ්බා.

    kapu eka dapan kiyawan nathuwa lol :lol::lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    kapu eka dapan kiyawan nathuwa lol :lol::lol:

    එහෙමයි එහෙමයි ස්වාමිනි, ලොකු ඇල් වතුර වීදුරුවක් බිලා ඊට පස්සේ තව ඇල් වතුර වීදුරුවක් බිව්වා.