අද දවල්ට මොනවද අපේ එලකිරි වාසීන් කන්නේ ? 
ගෙදරින්ද කන්නේ කඩෙන්ද ?
කඩෙන් කනව නම් අද දවල් කෑමට ගිය වියදම කීයද
කියමු බලන්න
මම නම් ගෙදරින් අද දවල්ට කන්නේ.. ඔය වගේ බත් එකක් තියෙයි තව ටිකකින්..

Last edited: