

ඔන්ලයින් ඉන්න අය බලලා කියනවා නෙමෙයි ඇසුරු කරපු අය හින්දා කියන්නේ.
හොද සිංහල/දෙමළ/කතෝලික අයට කැමති, නරක සිංහල/දෙමළ/කතෝලික අයට අකමැතී.
හොද/නරක අදාල නෑ මුස්ලිම් නම් හැම එකාම අප්පිරියයි.

මචන් මෙකෙ ගොඩක් කට්ටිය මෙච්චර රේසිස්ට් ඇය්?
ඔයගොල්ලො කතොලික අය ගැන හිතන්නෙ මොකක්ද?
*වැරදි දෙයක් අහුවනම් සමාවෙන්න ඔනෙ හොදෙ.
* මම සිංහල කතොලික
btw Merry Christmas![]()


Ithin tho mona pakek unama apita mokada...
Awanan me paduwe idapan huththo...
හිතෙන්නෙ උඹ වෙන account එකක් තියෙද්දි fake එකක් හදාගෙන උඹේ ලියන ශෛලියෙන් original එක අහුවෙයි කියල හිතාගෙන හිතලම අකුරු වල පිල්ලම් අතෑරල bold කල්ල කියල![]()
එහෙම එක වගේ ලිව්වට අනික් account එක හොයන්න අමාරුයි බං භය නැතුව උඹ normal ලියන විදිහට ලියපං![]()
![]()
කතෝලික මිනිස්සුන්ට මමත් කැමති බන්
අල්ලපු ගෙදර අක්ක කතොලික
සුදුම සුදුයි නාල ඇවිත් උඩ තට්ටූවේ ටවල් එක පිටින් රෙදි වනනව...