රේසිසම්

clearfix

Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    මචන් මෙකෙ ගොඩක් කට්ටිය මෙච්චර රේසිස්ට් ඇය්?
    ඔයගොල්ලො කතොලික අය ගැන හිතන්නෙ මොකක්ද?


    *වැරදි දෙයක් අහුවනම් සමාවෙන්න ඔනෙ හොදෙ.
    * මම සිංහල කතොලික


    btw Merry Christmas :lol:
     
    • Like
    Reactions: marachoon

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වඩාත් නිවැරදි ප්‍රශ්නය,

    "ලෝකේ මිනිස්සු ගෝත්‍රික ඇයි? තමුන්ගේ ගෝත්‍රය අනිත් ගෝත්‍ර වලට වඩා උසස් යයි සිතා අනිත් ගෝත්‍ර සමග යුධ ප්‍රකාශ කරන්නේ ඇයි?"

    උඹේ ප්‍රශ්න වලට පිළිතුරු,

    1. දන්නේ නෑ. මිනිස්සුන්ගේ හැටි. මමත් උත්තර හොයනවා ඇයි කියල. සමහරවිට අපි ක්ෂිරපායියෝ හින්ද වෙන්න ඇති. අපිට කණ්ඩායම් විදියට ඉඳල පුරුදුයි :confused:

    2. හොඳ කොතොලික මිනිස්සුන්ට මම කැමති. නරක කතෝලික මිනිස්සුන්ට අකමැති
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    කතෝලික මිනිස්සුන්ට මමත් කැමති බන්
    අල්ලපු ගෙදර අක්ක කතොලික
    සුදුම සුදුයි නාල ඇවිත් උඩ තට්ටූවේ ටවල් එක පිටින් රෙදි වනනව...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හොද සිංහල/දෙමළ/කතෝලික අයට කැමති, නරක සිංහල/දෙමළ/කතෝලික අයට අකමැතී.
    හොද/නරක අදාල නෑ මුස්ලිම් නම් හැම එකාම අප්පිරියයි.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට ප්‍රශ්න තියෙන්නේ තම්බි එක්ක විතරයි බං. තම්බි තම්බිම දෙකට බෙදිලා ගහ ගනිද්දි, උන් අපිට කෙලින එක අහන්න දෙයක් ද බං
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,090
    24,650
    113
    tracing Geo-location.. ... ...
    හොඳ මිනිස්සුන්ට කැමතිය...
    නරක මිනිස්සුන්ට අකමැතිය...
    ජාති ආගම් අදාලම නැත..
    --------
    නමුත් තම්බි නම් හොද / නරක අදාළ නැත..
    උන්ට පොඩ්ඩක් වත් කැමති නැත..
    උන් නම් වඳ වෙලා ම යනවාට කැමතිය..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හොඳ මිනිස්සුන්ට කැමතිය...
    නරක මිනිස්සුන්ට අකමැතිය...
    ජාති ආගම් අදාලම නැත..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කෙල්ලෝ දෙන්නක්ට පිස්සු වැටුනා. දෙන්නම කතෝලික. :rofl:
    එහෙම අවුලක් නැහැ බන් කතෝලික මිනිස්සු. අපිත් ක්‍රිස්මස් එනකන් බලන් ඉන්නේ. පොඩි කාලේ ක්‍රිස්මස් ට්‍රිත් හදනවා ගේම සරසනවා..
    බට් මුස්ලිම්.......... වෙනම කතාවක්. :D ඔන්ලයින් ඉන්න අය බලලා කියනවා නෙමෙයි ඇසුරු කරපු අය හින්දා කියන්නේ.

    giphy.gif
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    හොද සිංහල/දෙමළ/කතෝලික අයට කැමති, නරක සිංහල/දෙමළ/කතෝලික අයට අකමැතී.
    හොද/නරක අදාල නෑ මුස්ලිම් නම් හැම එකාම අප්පිරියයි.

    :yes:
    patta
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හොඳ මිනිස්සුන්ට කැමතිය...
    නරක මිනිස්සුන්ට අකමැතිය...
    ජාති ආගම් අදාලම නැත..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් මෙකෙ ගොඩක් කට්ටිය මෙච්චර රේසිස්ට් ඇය්?
    ඔයගොල්ලො කතොලික අය ගැන හිතන්නෙ මොකක්ද?


    *වැරදි දෙයක් අහුවනම් සමාවෙන්න ඔනෙ හොදෙ.
    * මම සිංහල කතොලික


    btw Merry Christmas :lol:

    හිතෙන්නෙ උඹ වෙන account එකක් තියෙද්දි fake එකක් හදාගෙන උඹේ ලියන ශෛලියෙන් original එක අහුවෙයි කියල හිතාගෙන හිතලම අකුරු වල පිල්ලම් අතෑරල bold කල්ල කියල :baffled: :baffled:
    එහෙම එක වගේ ලිව්වට අනික් account එක හොයන්න අමාරුයි බං භය නැතුව උඹ normal ලියන විදිහට ලියපං :baffled: :baffled:
     

    clearfix

    Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    හිතෙන්නෙ උඹ වෙන account එකක් තියෙද්දි fake එකක් හදාගෙන උඹේ ලියන ශෛලියෙන් original එක අහුවෙයි කියල හිතාගෙන හිතලම අකුරු වල පිල්ලම් අතෑරල bold කල්ල කියල :baffled: :baffled:
    එහෙම එක වගේ ලිව්වට අනික් account එක හොයන්න අමාරුයි බං භය නැතුව උඹ normal ලියන විදිහට ලියපං :baffled: :baffled:

    මම type කරන්න පාවිච්චි කරන වෙබ් ස්ය්ට් එකෙ පිල්ලම් හොයන්න අමරුය්.
     
    Last edited: