ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පල්සර් ක්ලබ් වාසී සියලු දෙනාටත් පවුලේ සැමටත් සුබම සුබ නත්තලක් වේවා.!!!!!​

    එසේම වේවා කස්ටියටම :cool::cool:. සුබම සුබ නත්තලක් වේවා :cool::cool:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    https://ikman.lk/en/ad/honda-cb125-delux-2004-for-sale-gampaha-4

    ලක්ෂයක් තියෙනවනම් ඔය ඉන්දියන් කුනුගොඩවල් නැතුව මේ වගේ පොඩි ජේඩ් එකක් බස්සපන්කෝ. ආතල් එකයි ආරක්ෂාවයි දෙකම තියෙනවා

    +++++++++++++
    පල්සරේට තමා කැමති.bike එකක් බලන්න යන්න bike ගැන දන්න එකෙක් හෙයාගන්න එක තමා ප්‍රශ්නෙ​
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    බයික් එකේ රෝද 2යි.4 ස්ට්‍රොක් සින්ගල් සිලින්ඩර් එන්ජිමක් එන්නේ.

    ගින්නක් නැතුව 100ට යන්න පුලුවන්.දෙදරන්නේ නෑ.ඉන්දියන් බයික් එක්ක ගත්තාම හැන්ඩ්ලින් ගොඩාක් හොඳයි.ස්පෙයා පාට්ස් ටිකක් ගනන්.තෙල් කෙරුවාව 40 අවට තමයි

    ඔච්චර තමයි ඉතින් මම දන්නේ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    maath pulsar 180 k gaththaa...japanekta thamaa kamaththa thibune..eth honda bike ekak hoyaa ganna labeyida kiyalaa 100% sure nathi nisaa pulsar ekak gaththaa adu gaane warrentiya wath thiyanawane:sorry:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    බයික් එකේ රෝද 2යි.4 ස්ට්‍රොක් සින්ගල් සිලින්ඩර් එන්ජිමක් එන්නේ.

    ගින්නක් නැතුව 100ට යන්න පුලුවන්.දෙදරන්නේ නෑ.ඉන්දියන් බයික් එක්ක ගත්තාම හැන්ඩ්ලින් ගොඩාක් හොඳයි.ස්පෙයා පාට්ස් ටිකක් ගනන්.තෙල් කෙරුවාව 40 අවට තමයි

    ඔච්චර තමයි ඉතින් මම දන්නේ.

    :yes:
    bajaj wala hoda kama thamai parts mila adu eka.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    maath pulsar 180 k gaththaa...japanekta thamaa kamaththa thibune..eth honda bike ekak hoyaa ganna labeyida kiyalaa 100% sure nathi nisaa pulsar ekak gaththaa adu gaane warrentiya wath thiyanawane:sorry:

    එලස් කුකුලෝ.පරිස්සමින් පැදහන්.ක්ලබ් එකේ සාමාජිකත්වය ලැබුනා කියලා හිතාගනින්.දිගටම සෙට් වෙමු.

    ෆොටෝ එකක් දාන්න බලන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes:
    bajaj wala hoda kama thamai parts mila adu eka.

    බයික් වල මිලත් එක්ක මාකට් එකේ වැඩිපුර තියෙන්නේ බජාජ් බයික්නේ.ඉතින් පාට්ස් ඕනි තරම් තියෙනවා.

    TVS කම්පැනිය ලන්කාවේ එක වහලා කියලා ආරන්චියක් තියෙනව.ඇත්තද ඒක ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයික් එකේ හෙඩ් ලයිට් එකේ එලිය වැඩිකරන්න පුලුවන් ක්‍රමයක් තියේද?
    මගේ එකේ එලිය මදි.

    තව ප්‍රශ්නයක් තියෙනවා.හෙඩ් එක ගැහුවත් ඩිම් එක ගැහුවත් වෙනසක් නෑ.දෙකම එකම තැනට තමයි වදින්නේ.මේක කොහොමද හදාගන්නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ade mama bike eka gaththe kurunegala david peris eken...eka gaddi 5km padalaa thibbe. mama eka ewele wadiya ganan gaththe naa...thawa tankiya yatin paththara kolayak elalaa thiyanawaa.. api bike eka gaththe kalabaleta..pahuwenidaa ganan yana kathaawak thibbe...:(
     
    bike eke yata engine eka paththe coil set ekak thiyanawaa neda.. eike head light ekata adaala coil eka aaye ethuwoth samahara wita hariyayda dannaa...man bike gana wadiya danne naa macho..sorry..:sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ade mama bike eka gaththe kurunegala david peris eken...eka gaddi 5km padalaa thibbe. mama eka ewele wadiya ganan gaththe naa...thawa tankiya yatin paththara kolayak elalaa thiyanawaa.. api bike eka gaththe kalabaleta..pahuwenidaa ganan yana kathaawak thibbe...:(

    කිලෝ මීටර් පහනම් ඉතින් ඔය එහෙට මෙහෙට කරපුවා වෙන්න ඇති.පත්තර කථාවනම් නොදනී.

    කි.මී 1000ක් 40 ට අඩුවෙන් පදින්න ඕනි නේද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    කිලෝ මීටර් පහනම් ඉතින් ඔය එහෙට මෙහෙට කරපුවා වෙන්න ඇති.පත්තර කථාවනම් නොදනී.

    කි.මී 1000ක් 40 ට අඩුවෙන් පදින්න ඕනි නේද?

    naa ban palaweni 1000km, 65 ta aduwen..deweni 1000km, 75 ta aduwen...ei ei gear wala yanna one speed ekath thiyanawaa...:)