පල්සර් ක්ලබ් වාසී සියලු දෙනාටත් පවුලේ සැමටත් සුබම සුබ නත්තලක් වේවා.!!!!!

. සුබම සුබ නත්තලක් වේවා 

https://ikman.lk/en/ad/yamaha-dt-lanza-225-2002-for-sale-colombo
kohomada meka![]()
https://ikman.lk/en/ad/honda-cb125-delux-2004-for-sale-gampaha-4
ලක්ෂයක් තියෙනවනම් ඔය ඉන්දියන් කුනුගොඩවල් නැතුව මේ වගේ පොඩි ජේඩ් එකක් බස්සපන්කෝ. ආතල් එකයි ආරක්ෂාවයි දෙකම තියෙනවා

බයික් එකේ රෝද 2යි.4 ස්ට්‍රොක් සින්ගල් සිලින්ඩර් එන්ජිමක් එන්නේ.
ගින්නක් නැතුව 100ට යන්න පුලුවන්.දෙදරන්නේ නෑ.ඉන්දියන් බයික් එක්ක ගත්තාම හැන්ඩ්ලින් ගොඩාක් හොඳයි.ස්පෙයා පාට්ස් ටිකක් ගනන්.තෙල් කෙරුවාව 40 අවට තමයි
ඔච්චර තමයි ඉතින් මම දන්නේ.

maath pulsar 180 k gaththaa...japanekta thamaa kamaththa thibune..eth honda bike ekak hoyaa ganna labeyida kiyalaa 100% sure nathi nisaa pulsar ekak gaththaa adu gaane warrentiya wath thiyanawane![]()
එලස් කුකුලෝ.පරිස්සමින් පැදහන්.ක්ලබ් එකේ සාමාජිකත්වය ලැබුනා කියලා හිතාගනින්.දිගටම සෙට් වෙමු.
ෆොටෝ එකක් දාන්න බලන්න

bajaj wala hoda kama thamai parts mila adu eka.

බයික් එකේ හෙඩ් ලයිට් එකේ එලිය වැඩිකරන්න පුලුවන් ක්‍රමයක් තියේද?
මගේ එකේ එලිය මදි.
තව ප්‍රශ්නයක් තියෙනවා.හෙඩ් එක ගැහුවත් ඩිම් එක ගැහුවත් වෙනසක් නෑ.දෙකම එකම තැනට තමයි වදින්නේ.මේක කොහොමද හදාගන්නේ

ade mama bike eka gaththe kurunegala david peris eken...eka gaddi 5km padalaa thibbe. mama eka ewele wadiya ganan gaththe naa...thawa tankiya yatin paththara kolayak elalaa thiyanawaa.. api bike eka gaththe kalabaleta..pahuwenidaa ganan yana kathaawak thibbe...![]()
bike eke yata engine eka paththe coil set ekak thiyanawaa neda.. eike head light ekata adaala coil eka aaye ethuwoth samahara wita hariyayda dannaa...man bike gana wadiya danne naa macho..sorry..![]()
කිලෝ මීටර් පහනම් ඉතින් ඔය එහෙට මෙහෙට කරපුවා වෙන්න ඇති.පත්තර කථාවනම් නොදනී.
කි.මී 1000ක් 40 ට අඩුවෙන් පදින්න ඕනි නේද?
