ඔයා කියන්නේ එන්ජිමේ සයිඩ් එකේ තියෙන කොයිල් එක ගැනද?
ow..coil set ekak thiyenne..
Last edited:
ඔයා කියන්නේ එන්ජිමේ සයිඩ් එකේ තියෙන කොයිල් එක ගැනද?
naa ban palaweni 1000km, 65 ta aduwen..deweni 1000km, 75 ta aduwen...ei ei gear wala yanna one speed ekath thiyanawaa...![]()
ow..coil set ekak thiyenne..
bajaj wala hoda kama thamai parts mila adu eka.
අැයි තෙල් කෙරැවාවත් හොදයි
2nd hand market එකත් හොදයි
පෙනුමත් හොදයි
කියලා තමා කියන්නෙ

ඒකෙන් බැරිවේවි බන්.ඔක්කෝම ලයිට් ටික පිච්චිලා යයි.මේක මැකින්ටෝ ආපු බයික් එකක්
naththan head light eka dc walata convert karanna...mama podi serch ekak dammaa internet eke..
cleaning, tuning & balancing donesmooth as butter sinhaluneee
![]()
අද මන් තෙල් කෙරුවාවත් මේ ගමන්ම බැලුව28ක් කරල තිබ්බ
cleaning, tuning & balancing donesmooth as butter sinhaluneee
![]()
අද මන් තෙල් කෙරුවාවත් මේ ගමන්ම බැලුව28ක් කරල තිබ්බ

අද ගියා අලවල ආදිමානවයව බලන්නPattane.
ada koheda giye?

බෙන් සෙට් එක -_-
මක්කාවත් වීගෙනද එන්නේ :O![]()

ඒ මලකඩ නෙමේ. ගොඩ කාලයක් mixture එක rich තියන් දිව්වහම බයික් එකේ pipes වල ඔය ගොල්ඩ් කලර් එක එන්න බලනවලු. ඒව යවන්න පුලුවන් ඕනනම්.මලකඩ පාට නිසා ඇහුවේ..![]()
ඒ මලකඩ නෙමේ. ගොඩ කාලයක් mixture එක rich තියන් දිව්වහම බයික් එකේ pipes වල ඔය ගොල්ඩ් කලර් එක එන්න බලනවලු. ඒව යවන්න පුලුවන් ඕනනම්.

ඒ මලකඩ නෙමේ. ගොඩ කාලයක් mixture එක rich තියන් දිව්වහම බයික් එකේ pipes වල ඔය ගොල්ඩ් කලර් එක එන්න බලනවලු. ඒව යවන්න පුලුවන් ඕනනම්.

බයික් එකේ හෙඩ් ලයිට් එකේ එලිය වැඩිකරන්න පුලුවන් ක්රමයක් තියේද?
මගේ එකේ එලිය මදි.
තව ප්රශ්නයක් තියෙනවා.හෙඩ් එක ගැහුවත් ඩිම් එක ගැහුවත් වෙනසක් නෑ.දෙකම එකම තැනට තමයි වදින්නේ.මේක කොහොමද හදාගන්නේ