ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    cleaning, tuning & balancing done :cool::cool: smooth as butter sinhaluneee :love::love:

    15n2ltx.jpg

    අද මන් තෙල් කෙරුවාවත් මේ ගමන්ම බැලුව :yes: 28ක් කරල තිබ්බ :yes:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    cleaning, tuning & balancing done :cool::cool: smooth as butter sinhaluneee :love::love:

    15n2ltx.jpg

    අද මන් තෙල් කෙරුවාවත් මේ ගමන්ම බැලුව :yes: 28ක් කරල තිබ්බ :yes:

    බෙන් සෙට් එක -_-
    මක්කාවත් වීගෙනද එන්නේ :O :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    stainless steel exhaust pipes discolorවෙන එකට තියෙනව Yoshimura ලගෙ ක්‍රීම් එකක්. Ebay එකෙත් ගන්න තියෙනව. එකක් ගෙනත් අතුලන්න ඕන වෙලාවක :yes::yes: නැත්තම් මෙහෙත් ඉන්නව පොලිශ් කරන අය

    919-001-0000.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මලකඩ පාට නිසා ඇහුවේ.. :dull:
    ඒ මලකඩ නෙමේ. ගොඩ කාලයක් mixture එක rich තියන් දිව්වහම බයික් එකේ pipes වල ඔය ගොල්ඩ් කලර් එක එන්න බලනවලු. ඒව යවන්න පුලුවන් ඕනනම්.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ මලකඩ නෙමේ. ගොඩ කාලයක් mixture එක rich තියන් දිව්වහම බයික් එකේ pipes වල ඔය ගොල්ඩ් කලර් එක එන්න බලනවලු. ඒව යවන්න පුලුවන් ඕනනම්.

    යවපන් යවපන්..
    ඕක දිලිහි දිලිහී තිද්දී තමා ලස්සන.. :dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඒ මලකඩ නෙමේ. ගොඩ කාලයක් mixture එක rich තියන් දිව්වහම බයික් එකේ pipes වල ඔය ගොල්ඩ් කලර් එක එන්න බලනවලු. ඒව යවන්න පුලුවන් ඕනනම්.

    මචන් අර පෑලියහොඩ පැත්තෙ ඉන්නෙ කොල්ලෙක් පොරත් මචන් ඕවා මැදලා දෙනවා දිලිසෙන්න.. පොරගේ වැඩේම ඕවා මදින එක තමයි:lol::lol::lol::lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බයික් එකේ හෙඩ් ලයිට් එකේ එලිය වැඩිකරන්න පුලුවන් ක්‍රමයක් තියේද?
    මගේ එකේ එලිය මදි.

    තව ප්‍රශ්නයක් තියෙනවා.හෙඩ් එක ගැහුවත් ඩිම් එක ගැහුවත් වෙනසක් නෑ.දෙකම එකම තැනට තමයි වදින්නේ.මේක කොහොමද හදාගන්නේ

    201126d1452020961-bajaj-pulsar-150-all-versions-index.jpg

    ඕක නන් මචන් පල්සර් වල හැටියක්. ඕකේ හෙඩ් ලයිට් එජස්ට්මන්ට් ස්කෘව් එක තියෙන්නෙ බයික් එකේ දකුනු පැත්තේ. මුලිම්ම මේන් ස්ටෑන්ඩ් එකට ගහලා බිත්තියකට ෆොකස් කරල ඒ ඇනය එක කෙරොලකට ෆුල් හිර කරපන්. ඊටපස්සේ හෙඩ් කරල ඒ ස්කෘව් එක ඕන ලෙවල් එකකට කරකවල හදා ගනින්