අඩෝ උබල ඔක්කොම බැදපු උන් නේද, trust කරනන් පුළුවන් ගැනු ඉන්නවද බන් ටවත් මේ රටේ
It depends.
hodata pawul kanna one nam trust karanna wenawaඅඩෝ උබල ඔක්කොම බැදපු උන් නේද, trust කරනන් පුළුවන් ගැනු ඉන්නවද බන් ටවත් මේ රටේ
hodata pawul kanna one nam trust karanna wenawa4000 y 1L.Oka alawakaya wage palawenida aei ban
Men Smirnoff price eka dannawada ?![]()
Whiskey beepan ban. 
kalei shramayai anik badu walatai kochchara wiyadamak yanawada ? 

hitiye shiwanya ne 
Married club kukulanta wasanawantha nawa wasarak wewai pathami![]()

මචං ,
පොඩි පොඩි බබෙකුට open කරන්න හොඳ bank account එක මොකක්ද ?
BOC එකේ රන්දරු account එකේ 5000/= maintain කලොත් life insurance එකක් හම්බවෙනවා කියල අහල තියෙනවා .උඹල Open කරපු account මොනවද ?
මහජන බැංකුවේ නම් හොඳයි නේද ?
මගේ පොඩ්ඩෝ දෙන්නගේ එකවුන්ට් තියෙන්නේ නම් සෙලාන් සහ නේෂන් ට්රස්ට් එකේ
මොකද ඒ බැංකු දෙකේ තමයි මගේ බිස්නස් එකවුන්ට්ස් තියෙන්නේ ලේසි නිසා ස්ටෑන්ඩින් ඕඩර් දැම්මා 
පෝසාවෝ..
වෙන්න පෝසාවෝ....
දත් ඩික් ෂ නේරියේ වචනයක්..




ඒ ශිවන්ය නෙවෙයි හොට්ටෝ......
![]()
ඕකා මටත් එදා කිව්වා ශ්ලේෂ්මලධාරි හුයන්නෙක් කියල එහෙ ඉන්න ශිවන්යා ඉස්සරහම![]()
