EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kimbul mamaita wadi wadiyen labenna one anatha kukulange death time berala denawata ...mala paninawa muth ekka salli ganne nane :grwol: and manda hithata Bari na wage ehema unama :dull: kalei shramayai anik badu walatai kochchara wiyadamak yanawada ? :sorry:

    Shik anyway mage fit eka hitiye name :love::( hitiye shiwanya ne :P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පලවෙනිදම IGI වගේ :lol:
    new-year-2017-purple-background_1057-1710.jpg
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බබෙකුට open කරන්න හොඳ bank account

    මචං ,

    පොඩි පොඩි බබෙකුට open කරන්න හොඳ bank account එක මොකක්ද ?

    BOC එකේ රන්දරු account එකේ 5000/= maintain කලොත් life insurance එකක් හම්බවෙනවා කියල අහල තියෙනවා .උඹල Open කරපු account මොනවද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචං ,

    පොඩි පොඩි බබෙකුට open කරන්න හොඳ bank account එක මොකක්ද ?

    BOC එකේ රන්දරු account එකේ 5000/= maintain කලොත් life insurance එකක් හම්බවෙනවා කියල අහල තියෙනවා .උඹල Open කරපු account මොනවද ?

    රාජ්‍ය බැංකු නම් හොඳයි ඉතින් :yes: මහජන බැංකුවේ නම් හොඳයි නේද ? :rolleyes: මගේ පොඩ්ඩෝ දෙන්නගේ එකවුන්ට් තියෙන්නේ නම් සෙලාන් සහ නේෂන් ට්‍රස්ට් එකේ :D මොකද ඒ බැංකු දෙකේ තමයි මගේ බිස්නස් එකවුන්ට්ස් තියෙන්නේ ලේසි නිසා ස්ටෑන්ඩින් ඕඩර් දැම්මා :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෝසාවෝ..
    වෙන්න පෝසාවෝ.... :rofl:
    දත් ඩික් ෂ නේරියේ වචනයක්..

    :angry:
    :rofl::P

    ඕකා මටත් එදා කිව්වා ශ්ලේෂ්මලධාරි හුයන්නෙක් කියල එහෙ ඉන්න ශිවන්යා ඉස්සරහම :baffled::dull: