මගේ නම් ජොබ්(මගේ පලවෙනි ජොබ් එක) එක සෙට් වෙච්ච තැන සේරම බැලුවේ freelancer project තමයි .
එත් ඊට කලින් මෙට්‍රොපොලිටන් එකේ interview ගියා . ඒගොල්ලෝ නම් මගේ freelancer එක්ස්පීරියන්ස් consider කරන්න බෑ කිව්වා.එකෙක තැන් වල එකෙක විදියය් ඉතින් ..
මට නම් සැහෙන්න වැදගත් උන මගේ freelancer එක්ස්පීරියන්ස් එක ජොබ් එකේදී ...![]()
anyway මන් ජොබ් එකට අවට පස්සේ freelancer කරන්න ට්‍රය් කලා හරි ගියේ නැ ඉතින් අතරල දැම්ම ... office එකට ඇවිත් freelancer project කරන්න නම් ගියේ නෑ බන්![]()

තරමක් සැනසිලිදායී පෝස්ටුවක්..











