freelance කරොත්...

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Here is My Story,

Mama 2011 Freelancing Patan gatte Elance.com eke ,,. Ohoma Project 1,2k Karanakota Mata Set una Sira Client kenek..Ita Passe 2012 Idan Uge firm eke Direct Wada kara 30H per Week. $1000 maase gaane set una direct salary ekak. 2012 idan 2014 wenakn Uth ekka wada kara. 2012 mul kale Gedarin Patta Awl Job ekakta yanna kiyala...gedara inna epa lu. mam 2014 Car ekak Gatta Freelance Salli walin. 2015 podiyata Magema Business ekakuth patan gatta. Twice per Year mata Bonus hambuna $4000 gaane monthly salryiyata amatharawa 2012 idan. Dan nan Uth ekka Wada karan na. But thamath mama Freelance karanawa. - BTW I have a Degree and the Professional Qualification and I worked very hard earlier days. Godak dawas wala Paanadra 4i nida gannakota E kale. US Pasific Time ekata wada kare.

E kale Hadagatta Connections walata thamai thama wada karanne. I love Suddo.

P.S - Dan mata PM ewanna epa ,kohomada Patan ganne, Apitath Set karala Dipan kiyala. Dan nan too late. Mokada Dan Elance naha. Upwork tiyenne.. Eke Godak Indian,Pakko,Philipine un Sahenna Aduwata Bid karanawa. So It's Pretty Hard to Get work in Upwork thesedays. It's Totally Depend on the LUCK and Your Skill and Approach

Yako tho kiwa neda jeep ekak gaththa kiyala.
pacha utta :frown:
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    කෙල්ලගේ ගෙදරින් කැමති නෑ. :(
    මාත් මේ දවස් වල ජොබක් හොයනවා.

    Freelance කරනවනම් පොඩි ඉඩමක් හරි room කෑල්ලක් හරි අරන් පොඩි office කට්ටක් හදාගන්න ගෙදරින් ටිකක් දුර. office එක ටිකක් modern type එකට හදන්න.. ;)
    ඊට පස්සේ උදේ ගිහින් හවස එන්න ;)

    :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    එපා කියන්නේ බන්..

    මිනිස්සු ගණන් ගන්නේ නැහැ..

    කට ගත්තා ගමන් කියන්නේ ඕවා හරි යන වැඩද?ඕවා බොරු වැඩ

    වැඩ එනවද?

    කවදා නවතිවිද දන්නේ නැහැ

    කිසි සිථිර බවක් නැහැ..

    අවුරුදු 60 පැන්නමත් කරනවද?

    ඔය වගේ රටේ ලෝකේ නැති ටිකක් අහ ගන්න පුළුවන්...

    රුපියක් 30000ක හරි කමක් නැහැ සිථිර ජොබ් එකකට පල...පට්ට පිලි ගැනීමක් තියෙන්නේ :lol:
    :shocked::shocked::(:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් බන්..මන් ඔය සින් එක හොදටම අත් විදපු කෙනෙක් නිසා කියන්නේ..ජොබ් එකකට පලයන්..

    කෙල්ලකගේ ගෙදරින් කැමති වෙන්නේ නැහැ freelance කිව්වොත් :baffled:

    අනික freelance කරන එක ලේසි වැඩක් නෙවි බන්,වගකීම ගොඩක් වැඩි...කොම්පැනි එකේ 10ක් අතරේ බෙදෙන වගකීම,තනි එකෙක් ගන්න ඕනනේ..ඒ නිසා හොද mentality stable ගතියක් ඕන..හොද ඉවසීමක් ඕන..නියමිත වෙලාවට වැඩේ ඉවර කරන්න පුරුදු වෙන්න ඕන :baffled:

    ඇත්තම කිව්වොත් හොද freelance කරපු එකෙක් කියන්නේ company එකකට සම්පතක්..මොකද උගේ දැනුම විහිදිලා තියෙනවා ඔය ජොබ් කරන අයට වඩා :) හොදට කට්ට කන්න පුළුවන් වගේ ඉවසීම තියෙන කෙනෙක්,ලොකුම දේ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්

    freelance කරන එක හිතන තරම් ලේසි නැහැ බන්..ඔය බොරු බයිලා ගෙදර ඉදන් කැමති වෙලාවට කරන්න කියන කතා..:dull::dull:

    mage kella, pawle aya raththaran :):)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් ඔව්...උයාත් Freelancer කරනවද :P :baffled::D

    අනිත් ලොකුම අවුල අපේ අය යන්නේ තනිවම ගමනක් ගොඩක් වෙලාවට..freelance කරන එකෙක්ට උදව්වක් ඕන උනොත් හෙල්ප් එකක් දෙන්න එකෙක් නැහැ..company එකක නම් ඉන්නනෙ හැට හුටා මාරක්...

    බලපන් ලංකාවේ freelance කරන මුළු ගාන..උපරිම 50-100 අතරේ ඇති බන් :lol::lol:

    එත් බලපන් වෙන රටවල් වල..සෙට් පිටින් එනවා හොද..උන් එකනේ අල්ලාගෙන ඉන්නේ අපිට වඩා :dull:

    yako me ubada kiyanne.. :(:(
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    IT ඩිග්‍රී එකක් කරාට ජොබක් හිතෙන්නෙ නෑ අෆ්ෆා.....:(

    කොහේහරි ඈත පලාතකට ගිහිල්ල හේනක් වවන් ඉන්න හිතෙනව වෙලාවකට...:dull:

    ඔව් බන්.
    මමත් BIT කරේ. රජයේ ජොබක් නම් හීනෙකින් වත් හිතන්ඩ එපා.
    රජයේ office වලට ගිහින් කෙල්ලෝ සාරි ඇදන් මිනිස්සුත් එක්ක කතා කරලා වැඩ කරද්දී අපේ මොන ජීවිතද කියල හිතෙනවා බන් සල්ලි තිබ්බත්.
    සල්ලි තියෙනවා කියල අර සුද්දන්ට වගේ රට රට වල යන්ද හම්බ වෙන්නෙත් නෑ නේ. :sorry:
    අන්තිමට මම ය al කරලා campus සුත් හියා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :love:

    හරියට කරමු වැඩේ...:love:

    අයිටී දනුමෙන් සිස්ටම් හදල කැමරා දාල, එලාම් සිස්ටම් එකකුත් දාල හර්ඩ්වෙයා ඉන්ටග්‍රේට් කරන්න පුලුවන් ජොබක් කරන්න කම්මැලි එකෙක්වත් මේ විදියටම සෙට් කරගෙන වැඩේ ගොඩදාගමු...:baffled:

    I'm Coming.
    මචන් මම upwork එකේ 1000+ hours වැඩ කරලා තියෙනවා. Delphi programming.
    Web designing අනම් මනම් උනත් පුළුවන්.
    කංසා වගාවට ප්‍රයෝජනවත් වෙයි මම හිතන්නේ. :baffled:
    අනේ මාව ගනින් පීස් :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    I'm Coming.
    මචන් මම upwork එකේ 1000+ hours වැඩ කරලා තියෙනවා. Delphi programming.
    Web designing අනම් මනම් උනත් පුළුවන්.
    කංසා වගාවට ප්‍රයෝජනවත් වෙයි මම හිතන්නේ. :baffled:
    අනේ මාව ගනින් පීස් :(

    වෙන මොනාද සුදුසුකම්? ඕව පුලුවන් උනාට කොම්පීතර පුලුවන්ද? :dull:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වෙන මොනාද සුදුසුකම්? ඕව පුලුවන් උනාට කොම්පීතර පුලුවන්ද? :dull:

    කොම්පීතර නම් එච්චර බෑ. Excel එහෙම මෙලෝ දෙයක් බෑ. හැබැයි Excel වගේ software එකක් නම් හදල දෙන්නම් :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I'm Coming.
    මචන් මම upwork එකේ 1000+ hours වැඩ කරලා තියෙනවා. Delphi programming.
    Web designing අනම් මනම් උනත් පුළුවන්.
    කංසා වගාවට ප්‍රයෝජනවත් වෙයි මම හිතන්නේ. :baffled:
    අනේ මාව ගනින් පීස් :(

    අපේ බිස්නස් එක ගැන වෙබ් ඇප් එකක් හදල ඩර්ක් වෙබ් එකේ ලින්ක් එක දාපන් උඹ....:cool: ට්‍රේස් බැක් වෙන්න බැරි වෙන්න වැඩ බලාගන්න එක උඹේ වගකීම...:yes: ඔඩර්ස් ආවම බඩු යවන්න කුරියර් සර්විස් එකක් තමා හොයාගන්න ඕනෙ...:baffled:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ෆ්‍රීලංස් අවුලක් නැ නමුත් ජීවිතේ හැදාම මැරෙන විදියට කරන්න එපා, මොනව හරි හදල විකුනපන්, එහෙමත් නැත්නම් එන වැඩ තව උන් හයර් කරල උන්ට කරන්න දීපන් ගානක් ගෙවල, එහෙම ගොඩ ආපු ,උන් ගොඩක් ඉන්නව. extream seo එකේ එකා බලපන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කොම්පීතර නම් එච්චර බෑ. Excel එහෙම මෙලෝ දෙයක් බෑ. හැබැයි Excel වගේ software එකක් නම් හදල දෙන්නම් :baffled:

    ඒම හරි යනවද එක්සෙල් වගේ එකක් හදල ඒක කරන්න බැරි නම් හදල ප#ටද :growl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ බිස්නස් එක ගැන වෙබ් ඇප් එකක් හදල ඩර්ක් වෙබ් එකේ ලින්ක් එක දාපන් උඹ....:cool: ට්‍රේස් බැක් වෙන්න බැරි වෙන්න වැඩ බලාගන්න එක උඹේ වගකීම...:yes: ඔඩර්ස් ආවම බඩු යවන්න කුරියර් සර්විස් එකක් තමා හොයාගන්න ඕනෙ...:baffled:

    App එකේ වැඩ මන් බලාගන්නම් boss. හැබැයි ඉතින් office එක හොදට තියන්ඩ ඕන. AC කරලා. ටයි පොල්ලක් දාගෙන වැඩට එන්ඩ ඕන හැමෝම. :dull:
    අපි ikman වගේ site එකක් හදල සුටි කෙල්ලක් දාමු answer කරන්ඩ. ඉඉට පස්සේ එක හරහා deliver කරමු :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒම හරි යනවද එක්සෙල් වගේ එකක් හදල ඒක කරන්න බැරි නම් හදල ප#ටද :growl:

    එහෙම තමයි boss අපිට උගන්නල් තියෙන්නේ. අපි හදන software අපිට use කරන්ඩ තේරෙන්නේ නෑ. :no: Client ල කියන විදියට හදනවා ඉතින්. උන් එකෙන් බම්බු ගහනවද දන්නේ නෑ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    App එකේ වැඩ මන් බලාගන්නම් boss. හැබැයි ඉතින් office එක හොදට තියන්ඩ ඕන. AC කරලා. ටයි පොල්ලක් දාගෙන වැඩට එන්ඩ ඕන හැමෝම. :dull:
    අපි ikman වගේ site එකක් හදල සුටි කෙල්ලක් දාමු answer කරන්ඩ. ඉඉට පස්සේ එක හරහා deliver කරමු :)

    එහෙම තමයි boss අපිට උගන්නල් තියෙන්නේ. අපි හදන software අපිට use කරන්ඩ තේරෙන්නේ නෑ. :no: Client ල කියන විදියට හදනවා ඉතින්. උන් එකෙන් බම්බු ගහනවද දන්නේ නෑ.

    එහෙනම් ඔපීසිය හදන්න හේන තියන කැලෑව එළි කරන්නද? මේව හොරෙන් කරන්න ඕනි උබ සම්බන්ද වෙනවා නම් මේව් කාටවත් කියනවා නෙවෙයි :no:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    එහෙනම් ඔපීසිය හදන්න හේන තියන කැලෑව එළි කරන්නද? මේව හොරෙන් කරන්න ඕනි උබ සම්බන්ද වෙනවා නම් මේව් කාටවත් කියනවා නෙවෙයි :no:

    පිස්සුද බොස්. මම ගමේ එවුන්ට කියෙන්නේ මම කොලබ ලොකු කොම්පැනියක software engineer කෙනෙක් කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    App එකේ වැඩ මන් බලාගන්නම් boss. හැබැයි ඉතින් office එක හොදට තියන්ඩ ඕන. AC කරලා. ටයි පොල්ලක් දාගෙන වැඩට එන්ඩ ඕන හැමෝම. :dull:
    අපි ikman වගේ site එකක් හදල සුටි කෙල්ලක් දාමු answer කරන්ඩ. ඉඉට පස්සේ එක හරහා deliver කරමු :)

    ඔෆිස් , ටයිපොලු , ඒසී වලින් මිදෙන එකත් අපේ මේ බිස්නොස් එකේ එක අරමුනක්නෙ බ්‍රෝ...:oo: ඒව දාගත්තම කොලඹ ඉන්නව වගේමනෙ...:( ඒ වගේද කන්ස හේන මැද්දෙ ඩෙස් බන්කු ටිකක් තියාගෙන දුමක් දාගෙන ජොබ එක කරන එක...:love:

    කෙල්ලොහ් දාගන්න නම් බෑ බ්‍රෝ.. කෙල්ලො ඉන්නකොට මට වැඩ කරන්න බෑ...:no: අහ්! ඒත් කියන්න බෑ... දුමක් දාගත්තම ඒ ස්ට්‍රෙස් එකත් නැති වෙලා යයි සමහර විට...:baffled:
     
    Last edited: