මේකෙ කීදෙනෙකුට එන්න කිව්වද IMDB වගේ සයිට් එකක් ලන්කාවෙ හදන්න වර වර කියල. ටිපිකල් සින්හලු..
ලන්කවෙ ෆිල්ම් ගැනද.?

මේකෙ කීදෙනෙකුට එන්න කිව්වද IMDB වගේ සයිට් එකක් ලන්කාවෙ හදන්න වර වර කියල. ටිපිකල් සින්හලු..

mage kella, pawle aya raththaran![]()
yako me ubada kiyanne..![]()


ai yako hina wenne Sira siddiya kiwwe... Dan nan Ape Gedara aya, Naayo niakn rajekta wage Salakanne. Issara Banapu eka witharai kare Job ekak Hoyaganna kiyala.CAR changed everything Sinhalu. Sinhalu ge Mind change karanna Ganna one CAR ekak. Problem Sloved.

මේකෙ කීදෙනෙකුට එන්න කිව්වද IMDB වගේ සයිට් එකක් ලන්කාවෙ හදන්න වර වර කියල. ටිපිකල් සින්හලු..
IT සයිඩ් එක නං මුකුත් බෑ ෆිල්ම් ටෙලිවිෂන් සයිඩ් එකේ හෙලුප් ඕනේ නං කියන්න 
කාර් එක මොකද්ද බන්?ප්රිමියෝ?ප්‍රියස්![]()

මේකෙ කීදෙනෙකුට එන්න කිව්වද IMDB වගේ සයිට් එකක් ලන්කාවෙ හදන්න වර වර කියල. ටිපිකල් සින්හලු..



I'm pretty sure, he has a porsche![]()




රජෙක් වගේ නෑදෑයෝ සලකන නිසා ලොකු කාර් එකක් ඇති තමා,උබ හරි
ඒ කියන්නේ දැන් ප්‍රිමියෝ,ප්‍රියස් කාරයෝ ගණන් ගන්නේ නැද්ද![]()
owath car da ? 
Machan Premio, pirus wage ewa loku lankawe toyota anathayantaowath car da ?
http://www.elakiri.com/forum/showthread.php?t=1772098




මන් මේ නිකමට අහන්නේ , උබයි white walker යයි මොකද profile pic දෙක මාරු කරන්![]()

දැන් දැක්කේ ,එල කොල්ලෙක්නේ මු...
එත් මටත් ඔය 1000$ එනවා..8000$ බෝනස් නම් නැහැ..එත් ලක්ෂ 30ක වාහනයක් ගන්නත් අමාරුනේ බන්![]()

ඔව් ඔව්...උයාත් Freelancer කරනවද![]()
අනිත් ලොකුම අවුල අපේ අය යන්නේ තනිවම ගමනක් ගොඩක් වෙලාවට..freelance කරන එකෙක්ට උදව්වක් ඕන උනොත් හෙල්ප් එකක් දෙන්න එකෙක් නැහැ..company එකක නම් ඉන්නනෙ හැට හුටා මාරක්...
බලපන් ලංකාවේ freelance කරන මුළු ගාන..උපරිම 50-100 අතරේ ඇති බන්
එත් බලපන් වෙන රටවල් වල..සෙට් පිටින් එනවා හොද..උන් එකනේ අල්ලාගෙන ඉන්නේ අපිට වඩා![]()

Machan salli hamba karata madi, eka ganata use karala, wada karaganna Smart Brain ekak oni.![]()


එක තමා නැත්තේ බන්![]()

barry uba maara negative proakne ban, man hituwe ne ubaa ohoma porak kyala![]()



මන් වැඩක් කරොත් බකල් යනවා බන්..කොඩින් ඇරෙන්න වෙන එකක්වත් තාම හරි ගියේ නැහැ![]()