freelance කරොත්...

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පිස්සුද බොස්. මම ගමේ එවුන්ට කියෙන්නේ මම කොලබ ලොකු කොම්පැනියක software engineer කෙනෙක් කියල.

    හා එහෙනම් කමක් නෑ කෑලෑව එලි කරන්න ඕඩර් බාර දෙනවා එහෙනම්. බිල්ඩින් එක ලොකුවට ගහල කරන්ට් අරං කෙල්ලෙක් වැඩට අරං ඒසී කරල කැමරා ගහලා කොම්පීතර 2ක් දාලා සොෆ්ට්වෙයාර් එකකුත් ගහලා අනවුන්ස් කරලා ඇඩ් දාලා වැඩේ හොර රහසෙ පටං ගමු :nerd::nerd:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    ඔෆිස් , ටයිපොලු , ඒසී වලින් මිදෙන එකත් අපේ මේ බිස්නොස් එකේ එක අරමුනක්නෙ බ්‍රෝ...:oo: ඒව දාගත්තම කොලඹ ඉන්නව වගේමනෙ...:( ඒ වගේද කන්ස හේන මැද්දෙ ඩෙස් බන්කු ටිකක් තියාගෙන දුමක් දාගෙන ජොබ එක කරන එක...:love:

    කෙල්ලොහ් දාගන්න නම් බෑ බ්‍රෝ.. කෙල්ලො ඉන්නකොට මට වැඩ කරන්න බෑ...:no: අහ්! ඒත් කියන්න බෑ... දුමක් දාගත්තම ඒ ස්ට්‍රෙස් එකත් නැති වෙලා යයි සමහර විට...:baffled:

    එහෙමත් එකක්ද.
    එහෙනම් මම කලිසම යටින් සෝටක් දාගෙන එන්නම් වැඩට එද්දී.:dull:

    කෙල්ලෝ දෙනක් නම් ඕන මයි බ්‍රෝ :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඔෆිස් , ටයිපොලු , ඒසී වලින් මිදෙන එකත් අපේ මේ බිස්නොස් එකේ එක අරමුනක්නෙ බ්‍රෝ...:oo: ඒව දාගත්තම කොලඹ ඉන්නව වගේමනෙ...:( ඒ වගේද කන්ස හේන මැද්දෙ ඩෙස් බන්කු ටිකක් තියාගෙන දුමක් දාගෙන ජොබ එක කරන එක...:love:

    කෙල්ලොහ් දාගන්න නම් බෑ බ්‍රෝ.. කෙල්ලො ඉන්නකොට මට වැඩ කරන්න බෑ...:no: අහ්! ඒත් කියන්න බෑ... දුමක් දාගත්තම ඒ ස්ට්‍රෙස් එකත් නැති වෙලා යයි සමහර විට...:baffled:

    :dull: මුලින්ම මලක් ගහල මේව හිතන්න ඕනි දිග දුර :baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හා එහෙනම් කමක් නෑ කෑලෑව එලි කරන්න ඕඩර් බාර දෙනවා එහෙනම්. බිල්ඩින් එක ලොකුවට ගහල කරන්ට් අරං කෙල්ලෙක් වැඩට අරං ඒසී කරල කැමරා ගහලා කොම්පීතර 2ක් දාලා සොෆ්ට්වෙයාර් එකකුත් ගහලා අනවුන්ස් කරලා ඇඩ් දාලා වැඩේ හොර රහසෙ පටං ගමු :nerd::nerd:

    විපත්තුව ගමු නේද බොස්. අක්කර 100ක් විතර එලි කරයි කියල මක්ක වෙනවයි.
    දැන් බස් එකකුත් යනවනේ. අපි එළවලු කියල පටවල් අරිමු. අහු උනොත් බස් කාරය පාවල දෙමු.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙමත් එකක්ද.
    එහෙනම් මම කලිසම යටින් සෝටක් දාගෙන එන්නම් වැඩට එද්දී.:dull:

    කෙල්ලෝ දෙනක් නම් ඕන මයි බ්‍රෝ :(

    අවුලක් නැහ් කෙල්ලො 2ක් හිටියට එක කෙල්ලෙක් මගේ ඔඩොක්කුවෙ වාඩි කරවල තියන්න පුලුවන් නම්...:yes: :yes: එහ්ටකොට මට coding ගැන හරියට concentrate කරන්න පුලුවන්... :baffled: :baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අවුලක් නැහ් කෙල්ලො 2ක් හිටියට එක කෙල්ලෙක් මගේ ඔඩොක්කුවෙ වාඩි කරවල තියන්න පුලුවන් නම්...:yes: :yes: එහ්ටකොට මට coding ගැන හරියට concentrate කරන්න පුලුවන්... :baffled: :baffled:

    110101010101010101010101010101010101010101010101010
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    විපත්තුව ගමු නේද බොස්. අක්කර 100ක් විතර එලි කරයි කියල මක්ක වෙනවයි.
    දැන් බස් එකකුත් යනවනේ. අපි එළවලු කියල පටවල් අරිමු. අහු උනොත් බස් කාරය පාවල දෙමු.

    :baffled: උබට පුරුදුඩ මන්ද මෙව්ව :dull:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    uba dan nathiwata freelance karala maseta 5lak. hoyana (graphic only) aya man ona taram dannawa. podi ekek innawa 97. hithaban job ekak kala nam u graphic kenek widiyata 15000 padiyata weda train unama 25-30 dei. man masekata 1lak hoyala thiyanawa freelance walin man krapu job eken mata hambune 20 OT kaloth 24 wage ethakota................

    97 kauda bn?​
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඹ කියන එකත් ඇත්ත බන්. උඹ වුනත් අර anti-virus එක හදද්දී රට්ටු කොච්චර කතා හැදුවද. ඒත් කෝ උඹ සැලුනද? නෑනේ. තාමත් updates දෙනවා නේ වෙනදා වගේම සතියෙන් සතියට

    Muda ara virus guard eka hadapu sachinaya:lol::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    මේකෙ කීදෙනෙකුට එන්න කිව්වද IMDB වගේ සයිට් එකක් ලන්කාවෙ හදන්න වර වර කියල. ටිපිකල් සින්හලු..