අමානෝ හොඳද

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    L_72855.jpg

    මචන්ලා මම ත් පොඩියට ගෙයක් හදන්න පටන් ගත්තා. මට ඉතින් මෙලෝ එක්ස්පිරියන්ස් එකක් නැහැ මේ ගැන.

    දැන් ලොකුම ප්‍රස්නේ තියෙන්නේ වහලෙට මොනාද දාන්නේ කියල මම ප්ලෑන් එක හැදුවේ අමානෝ වලට.

    *උළු/ ඇස්බැස්ටෝස් නැතිව අමානෝ හෝ ඒ සමාන දේවල් මොනාද තියෙන්නේ
    *අමානෝ වල ගොඩක් වර්ග තියනවද?
    *අඩුවට ගන්න පුළුවන් හොඳ වර්ග මොනවද
    *ඒවා ට අම්බානක රස්නේ වැඩි වෙනවද?
    *රස්නේ අඩු පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද?

    මේවා අහන්න කෙනෙකුත් නැහැ බන් මට
    පිං ඇති උතුමෙක් කියල දියල්ල අඩු වියදමින් නඩුවක් නැතිව මේක හදාගන්න ක්‍රමයක් කල් පවතින්නත් ඕනේ ඉතීන්.

    :confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: SaCy.StYLe

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    hmm.. mamath me dawas wala gedara podi wahalayak gahanawa. math inne amano walata yanna.. den tiyenawa ulu wagema lassanata nawana eka.. ulu hodai eth ganan ne.. asbestos nam awl.. kalu wenawa..
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    kaden ahapnko :oo:

    එහෙමත් ඇහුවා මචන් එක එක කඩවල උන් එක එක දේවල් කියනවා උනේගේ ලග තියෙන ඒවා තමයි හොද ඒවා කියනවා.:(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    *උළු/ ඇස්බැස්ටෝස් නැතිව අමානෝ හෝ ඒ සමාන දේවල් මොනාද තියෙන්නේ

    නිතරම පාවිච්චි වෙන තුන තමා ඔය. වෙන නම් නැහැ දන්නා තරමින් ලංකාවේ.

    *අමානෝ වල ගොඩක් වර්ග තියනවද?

    මෙහෙමයි අමනෝ මේ ලගක් වෙනකම් පාවිච්චි කලේ factory වගේ ලොකු building වල වහල වලට. එත් ලගදි අවා sandwich panel කියලා heat insulation layer (foil එක කියන්නේ) එකත් ටිකක් ලොකුවට sheet එකටම එකතු කරලා එන sheet වර්ගයක්. metroof කියන company එක තමා ප්‍රසිද්දම. එත් ගණන් නම් අපි ලි වලින් finishing වහලයක් ගහන ගානට සමාන ගානක් යනවා මතක හැටියට. දැන් නම් ගණන් කොහොමද කියන්න දන්නේ නැහැ. පොඩ්ඩක් අහලා බලන්න call එකක් දීල.

    *අඩුවට ගන්න පුළුවන් හොඳ වර්ග මොනවද

    උඩ තියන් වර්ගේ තමා ඉතින් සාමාන්යෙන් ගෙවල් වලට පාවිච්චි කරන්නේ නම්. කැමති නම් සාමාන්‍ය එක දා ගන්නත් පුළුවන් එත් රස්නේට මොනවා හරි කරන්න වේවි.

    *ඒවා ට අම්බානක රස්නේ වැඩි වෙනවද?

    sandwich panel වල නම් රස්නේ සැහෙන්න අඩු කරනවා කියලා කියන්නේ.

    *රස්නේ අඩු පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද?

    සාමාන්‍ය තහඩු දාලා ගන foil එකක් දාන්න වෙයි. කෝකටත් අහලා බලන්න. සාමාන්යෙන් කරන විදිහක් නෙමෙයි ගෙවල් වලට.

    .............

    • Like
    Reactions: liosri

    :):)

    තැනක් යු වේවා මචන්. මම බලන්නම් foil එකත් එක්ක යන එක එක හොදයි වගේ මේ කියන විදියට.
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    අමානෝ ගැන

    • වහිනකොට හෙන සද්දේ
    • එක එක ඝනකම් තියෙනවා ඒ අනුව මිලත් වෙනස් වෙනවා
    • විවිධ පාටින් ගන්න පුළුවන්
    • රස්නේ අඩු කරගන්න හාවිෆොයිල් (වෙළද නාමය) දාන්න පුලුවන්
    • මලකඩ කන්නේ නැහැ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අමානෝ වල වැස්සට සද්දේ එනවා, රත් වෙනවත් ඇති. තහඩුව තූනී නිසා අවුරුදු 20-30ක් කල් පවතින එකක් නැ.
    ඇස්බැස්ටෝස් හොදයි කල්පවතිනවා, නමුත් රත් වෙනවා. insulation දාන්න පුලුවන් රත් වෙන එකට.දානවනම් raino roofing sheet දාන්න.
    උළු හොදයි රත් වෙන්නේ නැ. roofing tiles දාන්න පුලුවන් නම් හොදයි. වියදම් වැඩි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    1.උළු/ ඇස්බැස්ටෝස් නැතිව අමානෝ හෝ ඒ සමාන දේවල් මොනාද තියෙන්නේ
    ඔය තුන තමයි ඉතින් තියෙන්නේ.ඕකට අමතරව අළුතින් එනවා ප්ලාස්ටික් ශීට් එකක්.හැබැයි ඒකේ මහා චීප් ලුක් එකක් තියෙනවා.කල්පැවැත්ම ගැන නම් දන්නේ නෑ.

    2.අමානෝ වල ගොඩක් වර්ග තියනවද?
    අමානෝ කිවුවට ඇත්තටමේ ඕකේ නියම නම සින්ක් ඇලුමිනියම් තහඩු කියන එක.අමානෝ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්.අමානෝ හැර වෙන කම්පැනි වලින් කරන සින්ක් ඇලුමිනියම් තහඩුත් තියෙනවා

    3.අඩුවට ගන්න පුළුවන් හොඳ වර්ග මොනවද
    ඕකේ ගාන වෙනස් වෙන්නේ තහඩුවේ ගණකම අනුව.ගණකම වැඩි වෙනකොට ගාන වැඩියි.කොයි කම්පැනියේ බැලුවත් එකම ගණකම තහඩු වල මිලෙහි ලොකු වෙනසක් නෑ.

    4.ඒවා ට අම්බානක රස්නේ වැඩි වෙනවද?
    සාමාන්‍යයෙන් ඔව්.

    5.රස්නේ අඩු පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවද?
    රස්නේ අඩු කරගන්න පුලුවන් ක්‍රම තියෙනවා.
    1.සැන්ඩ්විච් පැනල් එක පාවිච්චි කරන්න පුලුවන්.
    2.සාමාන්‍ය තහඩුව පාවිච්චි කරලා තහඩුවට යටින් ෆොයිල් එක ගහන්න පුලුවන්.
    3.වහලේ ඈන්ගල් එක වැඩි කරලා වහල ගහන්න පුලුවන්.
    4.වහලේ උසම තැන (කුරෙන්චි බිත්තියේ මුදුන් යටලීයට යටින් ) වා කවුලුවක් තියන්න.මේක හැම කුරෙන්චි බිත්තියකම තියන්න ඕනි.
    5.2,3,4ක්‍රම තුනම පාවිච්චි කරනවනම් වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: liosri

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Bluescope lage tyena ZnAL sheet eke technology ekak tyenawa machan Thermatech kyala eken anit ZnAL sheet walata sapekshawa UV reflect karanawa. sheet squre meter ekak 1070k wage wenawa.
    ZnAl sheet eket eka eka profile tyenawa Tile profile ekak ganna puluwan ulu wage penna
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    3.අඩුවට ගන්න පුළුවන් හොඳ වර්ග මොනවද
    ඕකේ ගාන වෙනස් වෙන්නේ තහඩුවේ ගණකම අනුව.ගණකම වැඩි වෙනකොට ගාන වැඩියි.කොයි කම්පැනියේ බැලුවත් එකම ගණකම තහඩු වල මිලෙහි ලොකු වෙනසක් නෑ.

    Samanyen enne 0.47mm or 0.35mm. gewal walatanm 0.35mm ati. samahara brand wala thickness eka dala tyena gana na. Tile profile ekenm 0.5mm enawa
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ව්හලෙට "සියන" කියල කට්ටිය ඉන්නවා.ඒවුන්ගෙන් පොඩ්ඩක් අහල බලන්ට.
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    උළු වහපන් මචන්. දැන් කලේ වියදම නම් ටිකක් වැඩි තමා. එත් හැම අතින්ම හොදයි.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    asbastos ganna epa kiyanne cancer athi wena nisane, ewa danawanam aniwa wood walin siwilima gahapan aulak nane ethakota.

    amano nam wahina kota sadde wadi tikak hoyala balapan dan aluth ewa athini amano wala