freelance කරොත්...

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    december walanam 1000 views - 1$ wage awa,

    dannam 3000 views wat ona 1$ walata, ube kohmda
    Mage chanel ekak tibba issara sindu tibbe.. australia, nz, milldle east wage views awa.. $70 ganak awit tibba lol nikan kare

    But adsense acxount ekata kela una checks dekak gatta passe..anith sites sekak issue ekak nisa.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    ehema unama youtube channel wlata wena adsense account ekak set karanna berida :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    kasunge channel eka neh.. uu channel ekak nemei machn channel farm ekak karanne :baffled::baffled:
    ubage uda comment eke tibba ganan lesiyata enne neh bn... :dull::dull: maath awurudu 2k withara passta da da idala onna December wala start kara... denata enne dawasatama 0.10 -0.16$ wage bn... daily views naginawa namuth earning adui.. channel eka mature wenna ona mam hithanne bn.. patan gatta gaman nam kuttiya enne neh ..
    ඔව් ලෙසි නම් නැහැ හැබැයි. අඩුගානෙ ට්‍රයි එකක් දෙන එකවත් වටිනවා මචං.
    කුෂාන් නම් මොළ කාරයා .මන් හිතන්නෙ අර ලසන්තත් සල්ලො හොයන්නෙ ඔය වගෙ ෆාර්ම් තියරියෙන්ද කොහෙද .නැත්තම් ෆයිවර් වලින් විතරක් නම් අමාරුයි.
    මුල් කාලෙ කොහොමත් සත ගණන් නෙ බන්.
    පස්සෙ අවුරුදු දෙක තුනක් යද්දි ගොඩ. අර මෙකෙම මෙම්බර් කෙනෙක් දාළා තිබ්බා පෲෆ් එක්ක පොර මාසෙට 50ක් ට වැඩිය හොයනවා කියලා .
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ehema unama youtube channel wlata wena adsense account ekak set karanna berida :baffled:

    Try kare na ban.. ekama account eka sites dekakatai yt account ekatai link kare.

    Mage eka site ekak tibba eka patta traffic tibbe.. dawadakata man adsense $200 ganak hewwa.. wedipurama traffic awe Russia, usa, uk wage..

    Ban kare auto generated contents nisa eka app ekak, service ekak. Content neti nisa sites dekam ban una. Man adsense atha ariye a nisa mata contents liyanna hekiyawak na.

    Nettam a giya widihata giya nam man billionaire kenek. Adsense alternative ekak wath hari giye na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    views 100-150 atara bn enne thama ... masayak wage wenne patan aran.. 0.10-0.16$ thama daily earnings :baffled::baffled:

    මුල්ටික ඔහොම තමා බන්.අවුරුද්දකින් ප්‍රොග්‍රස් එක දාපන් අත අරින එපා. මාසෙට 50,000 ක් වත් සෙට් වෙයි .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    අඩෝ ෆට්ට බන්, උගේ සමහර විඩියෝස් හොදටම හිට් වෙලා , මිලියන් ගණන් views, kohomad danne nehe promote karanne,

    muge 2nd video eka hodataam hit wela eken tama mu goda gihin tiyenne pay karala promote karada danne nehe, eka tama ban ohoma long term goal ekak tiyan kranna ona karana ekak

    ඔව් මූම උගෙ සක්සස් එක ගැණ ෆෙස්බුක් එකෙ දාළත් තිබ්බා

    ඌ තව දාලා තිබ්බා වාහනයක් අරගෙන, තැන්ක්ස් යු ටියුබ් කියලත් දාලා තිබ්බා. ලසන්තගෙ ෆයිවර් හමර් වගෙ නෙමෙ .මුගෙ නම් පිළිගන්න පුළුවන්. මොකද උගෙ යු ටියුබ් එකවුන්ට් එක අපි දන්න නිසා. ලසන්තගෙ ෆයිවර් එකවුන්ට් එකට අනුව හමර්ගන්න තරම් මෙව්වා එකෙක් පෙනුනෙ නැහැ. එත් පොර වෙබ් ෆාර්මින්ග් කරනවා කියලා කවුද කිව්වා. සමහරක් විට එහෙම හොයලා ඇති සැහෙන්න. අනෙ මන්දා මගෙ අදහස.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Thawa issara mata cosmetic items sell karana site ekak tibba.. patta sales awe dawasata $1000 wage sales.. ekath kela una drop shipping nisa.. aru yewwe nettam ekko boruwata refund illanna gattahama.. ane manda lesi na selling sites nam fbi yanna wei
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Try kare na ban.. ekama account eka sites dekakatai yt account ekatai link kare.

    Mage eka site ekak tibba eka patta traffic tibbe.. dawadakata man adsense $200 ganak hewwa.. wedipurama traffic awe Russia, usa, uk wage..

    Ban kare auto generated contents nisa eka app ekak, service ekak. Content neti nisa sites dekam ban una. Man adsense atha ariye a nisa mata contents liyanna hekiyawak na.

    Nettam a giya widihata giya nam man billionaire kenek. Adsense alternative ekak wath hari giye na

    aparade yako ath ariye , youtube channel ekatanam alut adsense ekak link karanna tibba,uba kiyne awurudu ganakata kalin seen ekak neda, dannam oa native ad sites ehema adsense walata wada profitable
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් මූම උගෙ සක්සස් එක ගැණ ෆෙස්බුක් එකෙ දාළත් තිබ්බා

    ඌ තව දාලා තිබ්බා වාහනයක් අරගෙන, තැන්ක්ස් යු ටියුබ් කියලත් දාලා තිබ්බා. ලසන්තගෙ ෆයිවර් හමර් වගෙ නෙමෙ .මුගෙ නම් පිළිගන්න පුළුවන්. මොකද උගෙ යු ටියුබ් එකවුන්ට් එක අපි දන්න නිසා. ලසන්තගෙ ෆයිවර් එකවුන්ට් එකට අනුව හමර්ගන්න තරම් මෙව්වා එකෙක් පෙනුනෙ නැහැ. එත් පොර වෙබ් ෆාර්මින්ග් කරනවා කියලා කවුද කිව්වා. සමහරක් විට එහෙම හොයලා ඇති සැහෙන්න. අනෙ මන්දා මගෙ අදහස.

    uta sites 50k 60k tiyanwalu neda google first page, internet eke mokakhari working system ekak set unama eka 10x , 100x karala lesiyenmaa ohoma hoyannaa puluwana ban,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Thawa issara mata cosmetic items sell karana site ekak tibba.. patta sales awe dawasata $1000 wage sales.. ekath kela una drop shipping nisa.. aru yewwe nettam ekko boruwata refund illanna gattahama.. ane manda lesi na selling sites nam fbi yanna wei

    එකක් වත් ලේසි නැහැ තමයි ඉතින් ලේසි වෙන්නා ඕනත් නැහැ එහෙම උනොත් හැමඑකාම කරයිනේ බන් , එටකොට කොහොමත් වැඩක් නැති වෙනවා,
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මමත් ෆිලන්සින් කරන්නේ 2015 ඉදන් අද වෙනකොට 1M කිට්ටු වෙන්න සල්ලි හෙව්වා රුපියලක් නාස්ති කරේ නැහැ සේරම ෆික්ස් ඩිපොසිට් කර. වයස 22 යි ජොබ් නැහැ, හතර වටේට පෙන්න මන් ඉන්නේ ගොනා වගේ ලොවෙත් හිගන ටය්ප් එකක් මව දැක්කම පෙන්නේ, නැත්නම් සින්හලුන්ගෙන් කතන්දර අහන්න වෙනවා, ජොබ් එකක් හොයනවා හේතුව ගෙදර කැල්ල කැමති නැහැ මාසෙට ලක්ෂයක් හෙව්වත් වැඩක් නැහැ බන්, අපි නිකන් දෙකයි පනහේ ගානට වැටෙනවා, Lakshan-Seram , Download_Now, දනුෂ්ක,ruchira55, රත්තරන්, ලසන්ත (ලසා) අය්යල සෙට් එක ටමයි ෆෙවරිට්ම සෙට් එක ත්‍රෙඩ් එකක් කොමෙන් එකක් තිබ්බොත් අනිව කියවනවා, ඒ අතින් Lakshan-Seram අය්යා වාසනාවන්තයි මොකද කෙල්ල අව්ලක් නැහැ නේ ෆ්රී ලාන්සින් කරනවට. අම්මල තාත්ත රජයේ ජොබ් කරනවා නම් ඕක ඕක ගොඩක්ම අව්ල් බන් හැම එකම අහනවා " කෝ පුතා මොකද කරන්නේ ? ටවම ජෝb නැත්ද? ගදරට වෙලා ඉන්නවද? ලොල්.

    මන් කරේ ෆයිවර්. උත්සාහය ටමයි මට ඉස්සර ටිබ්බෙම නැත්තේ, මන් හදාගත්තේ උත්සහය එක ටමයි එකම රහස. මට ටවම 22 .මට ඕනි එකම දේ අවරුදු 45 වෙනකොට වැඩිය මහන්සිවෙලා පුක උඩ දාගෙන නහින්නේ නැතුව සතුටින් ඉන්න කාටවත් වදයක් වෙන්නේතිව. මටත් දවසක වෙනන ඕනි එළකිරියේ Lakshan-Seram , රත්තරන්, ලසන්ත(ලසා) අය්යාල වගේ, මන් මොටිවේෂන් එක ගන්නේ ඒ අයගේ දිහා බලාගෙන.අදටත් මන් මහන්සි වෙන්නේ කවද හරි ඒ ය වගේ වෙන්න.

    ස්තුති.

    SIZE]
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    මුල්ටික ඔහොම තමා බන්.අවුරුද්දකින් ප්‍රොග්‍රස් එක දාපන් අත අරින එපා. මාසෙට 50,000 ක් වත් සෙට් වෙයි .
    :yes::yes:

    hariyata ganak awama thread ekak danawa mata kiyala dunna untath thanks parak dala ...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමත් ෆිලන්සින් කරන්නේ 2015 ඉදන් අද වෙනකොට 1M කිට්ටු වෙන්න සල්ලි හෙව්වා රුපියලක් නාස්ති කරේ නැහැ සේරම ෆික්ස් ඩිපොසිට් කර. වයස 22 යි ජොබ් නැහැ, හතර වටේට පෙන්න මන් ඉන්නේ ගොනා වගේ ලොවෙත් හිගන ටය්ප් එකක් මව දැක්කම පෙන්නේ, නැත්නම් සින්හලුන්ගෙන් කතන්දර අහන්න වෙනවා, ජොබ් එකක් හොයනවා හේතුව ගෙදර කැල්ල කැමති නැහැ මාසෙට ලක්ෂයක් හෙව්වත් වැඩක් නැහැ බන්, අපි නිකන් දෙකයි පනහේ ගානට වැටෙනවා, Lakshan-Seram , Download_Now, දනුෂ්ක,ruchira55, රත්තරන්, ලසන්ත (ලසා) අය්යල සෙට් එක ටමයි ෆෙවරිට්ම සෙට් එක ත්‍රෙඩ් එකක් කොමෙන් එකක් තිබ්බොත් අනිව කියවනවා, ඒ අතින් Lakshan-Seram අය්යා වාසනාවන්තයි මොකද කෙල්ල අව්ලක් නැහැ නේ ෆ්රී ලාන්සින් කරනවට. අම්මල තාත්ත රජයේ ජොබ් කරනවා නම් ඕක ඕක ගොඩක්ම අව්ල් බන් හැම එකම අහනවා " කෝ පුතා මොකද කරන්නේ ? ටවම ජෝb නැත්ද? ගදරට වෙලා ඉන්නවද? ලොල්.

    මන් කරේ ෆයිවර්. උත්සාහය ටමයි මට ඉස්සර ටිබ්බෙම නැත්තේ, මන් හදාගත්තේ උත්සහය එක ටමයි එකම රහස. මට ටවම 22 .මට ඕනි එකම දේ අවරුදු 45 වෙනකොට වැඩිය මහන්සිවෙලා පුක උඩ දාගෙන නහින්නේ නැතුව සතුටින් ඉන්න කාටවත් වදයක් වෙන්නේතිව. මටත් දවසක වෙනන ඕනි එළකිරියේ Lakshan-Seram , රත්තරන්, ලසන්ත(ලසා) අය්යාල වගේ, මන් මොටිවේෂන් එක ගන්නේ ඒ අයගේ දිහා බලාගෙන.අදටත් මන් මහන්සි වෙන්නේ කවද හරි ඒ ය වගේ වෙන්න.

    ස්තුති.

    SIZE]

    ශා උඹත් මගේ වයසේ නේ :) මමත් Freelancing නම් කරනවා, හැබැයි Part Time..ඉගෙනගන්න ගමන් කරන්නේ..මේ වෙනකන් Fiverr එකෙන් නම් රු. ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න තමයි හොයලා තියෙන්නේ..2013 දී කරලා අවුරුදු එකහමාරක් විතර නවත්තල තියලා ආපහු පටන්ගත්තේ..දැන් තමයි ඉතින් සේල්ස් තියෙන්නේ :yes: :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මමත් ෆිලන්සින් කරන්නේ 2015 ඉදන් අද වෙනකොට 1M කිට්ටු වෙන්න සල්ලි හෙව්වා රුපියලක් නාස්ති කරේ නැහැ සේරම ෆික්ස් ඩිපොසිට් කර. වයස 22 යි ජොබ් නැහැ, හතර වටේට පෙන්න මන් ඉන්නේ ගොනා වගේ ලොවෙත් හිගන ටය්ප් එකක් මව දැක්කම පෙන්නේ, නැත්නම් සින්හලුන්ගෙන් කතන්දර අහන්න වෙනවා, ජොබ් එකක් හොයනවා හේතුව ගෙදර කැල්ල කැමති නැහැ මාසෙට ලක්ෂයක් හෙව්වත් වැඩක් නැහැ බන්, අපි නිකන් දෙකයි පනහේ ගානට වැටෙනවා, Lakshan-Seram , Download_Now, දනුෂ්ක,ruchira55, රත්තරන්, ලසන්ත (ලසා) අය්යල සෙට් එක ටමයි ෆෙවරිට්ම සෙට් එක ත්‍රෙඩ් එකක් කොමෙන් එකක් තිබ්බොත් අනිව කියවනවා, ඒ අතින් Lakshan-Seram අය්යා වාසනාවන්තයි මොකද කෙල්ල අව්ලක් නැහැ නේ ෆ්රී ලාන්සින් කරනවට. අම්මල තාත්ත රජයේ ජොබ් කරනවා නම් ඕක ඕක ගොඩක්ම අව්ල් බන් හැම එකම අහනවා " කෝ පුතා මොකද කරන්නේ ? ටවම ජෝb නැත්ද? ගදරට වෙලා ඉන්නවද? ලොල්.

    මන් කරේ ෆයිවර්. උත්සාහය ටමයි මට ඉස්සර ටිබ්බෙම නැත්තේ, මන් හදාගත්තේ උත්සහය එක ටමයි එකම රහස. මට ටවම 22 .මට ඕනි එකම දේ අවරුදු 45 වෙනකොට වැඩිය මහන්සිවෙලා පුක උඩ දාගෙන නහින්නේ නැතුව සතුටින් ඉන්න කාටවත් වදයක් වෙන්නේතිව. මටත් දවසක වෙනන ඕනි එළකිරියේ Lakshan-Seram , රත්තරන්, ලසන්ත(ලසා) අය්යාල වගේ, මන් මොටිවේෂන් එක ගන්නේ ඒ අයගේ දිහා බලාගෙන.අදටත් මන් මහන්සි වෙන්නේ කවද හරි ඒ ය වගේ වෙන්න.

    ස්තුති.

    SIZE]

    ela ela.. mata wada one tharam weddo innawa eth mata mage geewithe gena satisfy a nisa awlak na..

    mata nam kawruth jobs hoyanna kiyanne na.. issara kiwwa eth man kare mata one de..

    mata mage magula ganna 2 mil ekathu karana eka thama den tiyenne.. naya wenna ba.. tiyena ewa wikunanna ba.. target ekata yanna one..

    attatama mara happy comment ekak kiyawala hari deyak igenagatta nam.. good luck ban!
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    එකක් වත් ලේසි නැහැ තමයි ඉතින් ලේසි වෙන්නා ඕනත් නැහැ එහෙම උනොත් හැමඑකාම කරයිනේ බන් , එටකොට කොහොමත් වැඩක් නැති වෙනවා,

    mehemane ban oya cosmetic wage ewa case mokada owa allergic ekak wage wela mokak hari miniyak wath merunoth apith gas yanna one ne sell karapu eka thama issarawelama yanna one... owa gena hithapuhama eka mata epa una.. mama PayPal eke $10000ta wada redund kara sales okkoma refund. mama PayPal capture kare na.. mama naraka ekek nam mata $1000 ganan wancha karanna tibba.. karala hire yannath tibba.. :rolleyes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එපා කියන්නේ බන්..

    මිනිස්සු ගණන් ගන්නේ නැහැ..

    කට ගත්තා ගමන් කියන්නේ ඕවා හරි යන වැඩද?ඕවා බොරු වැඩ

    වැඩ එනවද?

    කවදා නවතිවිද දන්නේ නැහැ

    කිසි සිථිර බවක් නැහැ..

    අවුරුදු 60 පැන්නමත් කරනවද?

    ඔය වගේ රටේ ලෝකේ නැති ටිකක් අහ ගන්න පුළුවන්...

    රුපියක් 30000ක හරි කමක් නැහැ සිථිර ජොබ් එකකට පල...පට්ට පිලි ගැනීමක් තියෙන්නේ :lol:

    ලංකාවේ ඉන්නේ මහා අමුතුම අදහස් තියෙන මිනිස්සු කොට්ටාශයක් බන් :rofl:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    අඩෝ ෆට්ට බන්, උගේ සමහර විඩියෝස් හොදටම හිට් වෙලා , මිලියන් ගණන් views, kohomad danne nehe promote karanne,

    muge 2nd video eka hodataam hit wela eken tama mu goda gihin tiyenne pay karala promote karada danne nehe, eka tama ban ohoma long term goal ekak tiyan kranna ona karana ekak

    මේ තියන්නෙ ඔය කියන චැනල් එක කරන කෙනා ගැන තමයි ටිකක් බලපන්කො.ලගදි මූ කාර් එකකුත් ගත්තා YT සල්ලිවල්න් ගත්ත කියල තමයි FB එකේ දාල තිබුනෙ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1769895
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මේ තියන්නෙ ඔය කියන චැනල් එක කරන කෙනා ගැන තමයි ටිකක් බලපන්කො.ලගදි මූ කාර් එකකුත් ගත්තා YT සල්ලිවල්න් ගත්ත කියල තමයි FB එකේ දාල තිබුනෙ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1769895

    ado KushanSrimalShow karapu un dennage ekekda, fatta yako, :lol: man un denna ekale oka karaddi hituwa wedak nane lankawa target karala karata maha ganak lebenne nane kyala, mu meka karapu nisa hodai dan godane, maru ban