Sirasa Tv Backing Gota For President

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    හරි හරි උඹ අලි පොර..
    අපි තාම පොඩියි :D

    බොහෝ වෙලාවට ඇත්ත තිත්තයි. මේ ලෝකේ දුවන්නේ මවාපෑම පදනම් කරගෙනයි. නමුත් හැමෝම මවාපෑමට යටවෙන්නේ නෑ. අදහස් ප්‍රකාශ කරද්දී වටේ යන්න එපා සහෝ. තමුන්ගේ අදහස විවෘතව කියන්න තමුන්ට අයිතියක් තියෙනවා. අපි කැමතියි වැරැද්දක් හෝ හරිදයක් හෝ වේවා කෙලින් කියන උන්ට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,888
    113

    බොහෝ වෙලාවට ඇත්ත තිත්තයි. මේ ලෝකේ දුවන්නේ මවාපෑම පදනම් කරගෙනයි. නමුත් හැමෝම මවාපෑමට යටවෙන්නේ නෑ. අදහස් ප්‍රකාශ කරද්දී වටේ යන්න එපා සහෝ. තමුන්ගේ අදහස විවෘතව කියන්න තමුන්ට අයිතියක් තියෙනවා. අපි කැමතියි වැරැද්දක් හෝ හරිදයක් හෝ වේවා කෙලින් කියන උන්ට.

    මගේ අදහස කියන්ඩද එහෙනං..

    උනුත් එකයි මුනුත් එකයි..

    මෙදා සැරේ අපි හැමෝම එකා වගේ එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවනව.. :yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරස කවද්ද ඕයි රටේ දේශපාලනේ තීන්දුකලේ........ ගූ ටෙලිනාට්ටි බලන උන් තමයි ඕක බලන්නේ.....

    ගු ටෙලිනට්ටි බලන උන්ගේ චන්ද වලින් තමයි බන් ම්ය3 වගේ පොන්නයෝ ජනාදිපති උනේ මේ රටේ :P
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    මම හිතන්නේ ගෝටාබය ජනාදිපති අපේක්ශක මහින්ද අගමැති අපේක්ශක. .
    කොහොමත් මහින්දට ආයේ ජානදිපති වෙන්න නෑ දෙපාරක් ජනාදිපතිවුන නිසා ආයේ බෑ. .

    Mahinda never give crown to Gota, Mahinda will promote someone who will hand over crown to Namal, all the people around Mahinda, not around Wimal, Gammanpila, or Gota
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගු ටෙලිනට්ටි බලන උන්ගේ චන්ද වලින් තමයි බන් ම්ය3 වගේ පොන්නයෝ ජනාදිපති උනේ මේ රටේ :P

    ගූ කන උන් වෙන්නැති බූමිතෙල් ගෑවුනු ගැරඬි වගේ දඟලන්නේ? :P :P :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mahinda never give crown to Gota, Mahinda will promote someone who will hand over crown to Namal, all the people around Mahinda, not around Wimal, Gammanpila, or Gota

    නාමල් මොන පොන්නයෙක්ද බන්, ඔකටනම් කව්රුට් support කරන්නේ නැහැ , තවත් රාජපක්ෂ කෙනෙක් එනවනම් ගොට විතරයි
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගූ කන උන් වෙන්නැති බූමිතෙල් ගෑවුනු ගැරඬි වගේ දඟලන්නේ? :P :P :P

    ගු කන උන්ට හපන් අගේ එල්ලිලා ලේ බොන මැක්කෝ :rofl:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මගේ අදහස කියන්ඩද එහෙනං..

    උනුත් එකයි මුනුත් එකයි..

    මෙදා සැරේ අපි හැමෝම එකා වගේ එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවනව.. :yes::yes:

    අන්න එහෙම වරෙන් මචං. ව්‍යංගෙන් එක එකාට කඩේ යනවා කියලා පෙන්වන්නේ නැතුව ඔන්න ඔහොම කෙලින් කිව්වනම් මමත් මීට කලින්ම ඔය ගැන හිතනවා.:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මගේ අදහස කියන්ඩද එහෙනං..

    උනුත් එකයි මුනුත් එකයි..

    මෙදා සැරේ අපි හැමෝම එකා වගේ එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවනව.. :yes::yes:

    උනුත් එකයි මුනිත් එකයි තම බන් එත් JVP කියන්නේ අපේ life time එකේ ආණ්ඩුවක් හදන පක්ෂයක් නෙමේනේ ,
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මගේ අදහස කියන්ඩද එහෙනං..

    උනුත් එකයි මුනුත් එකයි..

    මෙදා සැරේ අපි හැමෝම එකා වගේ එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවනව.. :yes::yes:

    කවුද මචං ජනාධිපති වරණයට නම් කොරන්නෙ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මගේ අදහස කියන්ඩද එහෙනං..

    උනුත් එකයි මුනුත් එකයි..

    මෙදා සැරේ අපි හැමෝම එකා වගේ එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවනව.. :yes::yes:

    ජෙවිපෙ වර්තමාන නායකයන්ගෙ ක්‍රියා කලාපය විස්වාස කරන්න බැ........
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Mahinda never give crown to Gota, Mahinda will promote someone who will hand over crown to Namal, all the people around Mahinda, not around Wimal, Gammanpila, or Gota

    මහින්දට ජනාදිපතිවරනෙට ඉල්ලන්න බැරිනම් ඒකට ගෝටව දාන්නේත් නැත්නම්, ජනාදිපතිවරනෙට ඉල්ලන කෙනාව කියපන් බලන්න. . ඉල්ලන්න එවුන්නම් ඉදී ඒත් දිනන්න තරම් හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවද?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහින්දට ජනාදිපතිවරනෙට ඉල්ලන්න බැරිනම් ඒකට ගෝටව දාන්නේත් නැත්නම්, ජනාදිපතිවරනෙට ඉල්ලන කෙනාව කියපන් බලන්න. . ඉල්ලන්න එවුන්නම් ඉදී ඒත් දිනන්න තරම් හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවද?

    gota ei ban aniva,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    reputation_neg.gif

    Sirasa Tv Backing Gota... 01-09-2017 12:05 PM ubata wena wada nadda ponnayo.mahindai gotai sudda karanna ekale mewage dewal katha kaloth hoyagannawath na.ubata me nidahasa watinne gota awith ekadipathi palanayak gena kota.

    නෙදකින් විතරක් ගොන් හුකන්නා. . මම චන්දේ දුන්නේ කාටද කියලා වත් නොදැන ගොන් ආතල් දෙන්න එපා. . ඒයාට බැරිනම් මෙයා අපේක්ශක වෙයි කියල කිව්වම මොකද බන් මොඩ තර්ක දාන්නේ. . ඒක කොහොමද පැත්තක් ගැනීමක් වෙන්නේ. . මන් කාගේ පැත්ත ගත්තත් තොට ඇති වැඩකුත් නෑනේ මොකෝ මගේ චන්දෙන්ද උන් ජානදිපති වෙන්නේ. .
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    ඇයි දැන් බේබද්දෝ, කුඩුකාරයෝ, ජාවාරම් කාරයො හිරේ දාල උගත් බුද්ධිමත් අයද සෙට් වෙලා ඉන්නෙ රට පාලනේ කරන්න. දැන් බහුතරේ සැප විඳිනවද ? :P

    redi na