හරි හරි උඹ අලි පොර..
අපි තාම පොඩියි![]()
බොහෝ වෙලාවට ඇත්ත තිත්තයි. මේ ලෝකේ දුවන්නේ මවාපෑම පදනම් කරගෙනයි. නමුත් හැමෝම මවාපෑමට යටවෙන්නේ නෑ. අදහස් ප්රකාශ කරද්දී වටේ යන්න එපා සහෝ. තමුන්ගේ අදහස විවෘතව කියන්න තමුන්ට අයිතියක් තියෙනවා. අපි කැමතියි වැරැද්දක් හෝ හරිදයක් හෝ වේවා කෙලින් කියන උන්ට.




