VGA Resolution අවුලක්...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    9800GT 512MB VGA එකක් ගහල ඩ්‍රයිවර්ස් දැම්ම..මේකෙ 1440‍‍‍x900 resolution එක නෑ කියාන්කො..මගෙ මොනිටරේ එන්නෙ 1440x900...මේකට අතින් ටයිප් කරල රෙසොලූශන් දුන්නම අකුරු පොඩ්ඩක් තැලිල වගේ බන්..මේක හදාගන්නෙ කෝමද?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    NVIDIA GeForce 9800 GT Drivers

    5170abf8af.png



    Click Here

    මෙතනින් ඩවුන්ලෝඩ් කරගනින්. Product Series, Operating System බලලා. Geforce 9 series එකක් ඕක.