9800GT 512MB VGA එකක් ගහල ඩ්‍රයිවර්ස් දැම්ම..මේකෙ 1440x900 resolution එක නෑ කියාන්කො..මගෙ මොනිටරේ එන්නෙ 1440x900...මේකට අතින් ටයිප් කරල රෙසොලූශන් දුන්නම අකුරු පොඩ්ඩක් තැලිල වගේ බන්..මේක හදාගන්නෙ කෝමද?