උසස්පෙළ

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    මචන් මේකයි සිද්දිය මම පලවෙනි පාර උසස්පෙළ කරේ 2014 maths වලින් සේරම ෆේල් :baffled::baffled::baffled::baffled: ආයේ ලිව්වේ නෑ .. පෙ අවුරුද්දේ ටෙක් වලින් ලියන්න හිතන් ඉන්නවා ඇගයීම් කරන්න ඕනෙද නැත්තන් අර 21 ට වඩා වැඩි නං ඇගයීම් ඕනේ නැති කතාව මොකද්ද :/
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113

    2014 ඇගයීම් කළා නම් ආයේ ඕන නෑ 2014 එක්සෑම් නම්බරේ දාන්න ඇගයීම් කළ වසර කියල

    තාම ඇඩ්මිෂන් දාන්න ඇප්ලිකේෂන් ආවේ නෑනෙ?
     
    නෑ මචන් අලුත් සබ්ජෙක්ට් එකක් කරද්දී ඕනේ නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පළවෙනි පාර ටෙක් කරන්න පුලුවන් පාසල් අයදුම් කරුවන්ට විතරයි. ඒ නිසා ඔයාට ටෙක් කරන්න බෑ. වෙන ලේසි විෂයන් දෙකක් එක්ක අයිටී කරන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    නෑ මචන් අලුත් සබ්ජෙක්ට් එකක් කරද්දී ඕනේ නේ

    හුටා ඔව් නෙ, මට ප්‍රොජෙක්ට් එකයි ඇගයීමුයි ටැපලිලා :lol:

    ඇප්ලිකේෂන් කෝල් කරල නෑ නේ තාම?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,772
    3,177
    113
    37
    @ katubedda
    පළවෙනි පාර ටෙක් කරන්න පුලුවන් පාසල් අයදුම් කරුවන්ට විතරයි. ඒ නිසා ඔයාට ටෙක් කරන්න බෑ. වෙන ලේසි විෂයන් දෙකක් එක්ක අයිටී කරන්න

    එහෙම දෙයක් නැ බ්‍රො... මම මුලින් කලෙ 2007 maths වලින්. දෙවනි පාර 2016 ටෙක් වලින්. ඇගයීම් projects ඔනි නැ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම දෙයක් නැ බ්‍රො... මම මුලින් කලෙ 2007 maths වලින්. දෙවනි පාර 2016 ටෙක් වලින්. ඇගයීම් projects ඔනි නැ..

    :) එහෙම නම් හොදයි. මම දැනගන හිටියේ අර විදිහට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් මේකයි සිද්දිය මම පලවෙනි පාර උසස්පෙළ කරේ 2014 maths වලින් සේරම ෆේල් :baffled::baffled::baffled::baffled: ආයේ ලිව්වේ නෑ .. පෙ අවුරුද්දේ ටෙක් වලින් ලියන්න හිතන් ඉන්නවා ඇගයීම් කරන්න ඕනෙද නැත්තන් අර 21 ට වඩා වැඩි නං ඇගයීම් ඕනේ නැති කතාව මොකද්ද :/

    2014 කලා කියන්නෙ ඒ වෙනකොට උඹට 19ක්නෙ ? ඒ කියන්නෙ 2017 ජනවාරි 2 වෙද්දි උඹට 21ට වැඩි වෙන්න එපැයි ඉතිං ඇගයීම් කරන්න ඕන්නෑ අයදුම්පත් කැඳෝනකං ඉඳල දාපං :yes: :yes: