මචන් මේකයි සිද්දිය මම පලවෙනි පාර උසස්පෙළ කරේ 2014 maths වලින් සේරම ෆේල්ආයේ ලිව්වේ නෑ .. පෙ අවුරුද්දේ ටෙක් වලින් ලියන්න හිතන් ඉන්නවා ඇගයීම් කරන්න ඕනෙද නැත්තන් අර 21 ට වඩා වැඩි නං ඇගයීම් ඕනේ නැති කතාව මොකද්ද :/
2014 ඇගයීම් කළා නම් ආයේ ඕන නෑ 2014 එක්සෑම් නම්බරේ දාන්න ඇගයීම් කළ වසර කියල
තාම ඇඩ්මිෂන් දාන්න ඇප්ලිකේෂන් ආවේ නෑනෙ?
නෑ මචන් අලුත් සබ්ජෙක්ට් එකක් කරද්දී ඕනේ නේ
පළවෙනි පාර ටෙක් කරන්න පුලුවන් පාසල් අයදුම් කරුවන්ට විතරයි. ඒ නිසා ඔයාට ටෙක් කරන්න බෑ. වෙන ලේසි විෂයන් දෙකක් එක්ක අයිටී කරන්න
එහෙම දෙයක් නැ බ්‍රො... මම මුලින් කලෙ 2007 maths වලින්. දෙවනි පාර 2016 ටෙක් වලින්. ඇගයීම් projects ඔනි නැ..
එහෙම නම් හොදයි. මම දැනගන හිටියේ අර විදිහට. එහෙම නම් හොදයි. මම දැනගන හිටියේ අර විදිහට.