රටක බැන්කුවකින් ණයක් අරන්.....

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    රටක බැන්කුවකින් ණයක් අරන්.....

    මචන්ලා අපි වෙන රටක බැන්කුවකින් ණයක් අරන් ඒක බාගෙට ගෙවද්දී ලංකාවට ආවොත් අව්ලක් වෙයිද?

    ඒ බැන්කුවට අපිට විරුද්දව නීතියාම මොකුත් කරන්ඩ පුලුවන්ද?
    :rolleyes::rolleyes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    awulak ne but account freeze karanawa e ratata aye yanna be.tawa money collection agency karayota denawa ube details,thug scene thama ita passe.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මෙන්න එකෙක් බැංකුවකට පොල්ලක් තියන්නයි හදන්නෙ අල්ලපියෝ

    na ban. gedara podi awlak nisa enda wenne. natthan gewala enda hitiye. ain weddi hambena service 1n hari gewanda baluwa. eth thawa loku ganak madi ban. mokada man resign weddi hambena gana adui. un mawa ain karoth thama fullma hambenne. podi ganak madi una nan hoyala gewala hari enawa
     
    Last edited:

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    Mage yaluwek innawa ehema pollak thiyapu. Uge accounts okkoma block karala e rate, aye e ratata yannath be naya gewanakan.

    ehema nana awlak na ban. a ratata aye yanda bari unata nan awlak na. man balluwe lankawata awama kore pitata mare kiyala a prashnah eida kiyala :dull::dull:
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    පෝරිසාදයා;21138432 said:
    ne ban, awlak ne dubai inna mage yaluwo okkoma credit card, loan okkoma aran lankawata awaa.. 15,20 lakhs polu,, no case,,, ayeth yanna be dubai ..

    dubai neme ban GCC kohewath yanda ba aye ehema unoth. qatar wala ekekta ehema awith lankawe idan gewanda unalu. ekai baluwe
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබල දන්නවද දැන් ඔස්ට්‍ර්ලියාවේ ලංකාවේ උන්ට ෆෝන් එකක් ගන්නවත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්නවත් ලේසියට බැ. ඒ උබල වගේ උන් හින්ද. ශික් ණයක් ගත්තනම් ඒක ගෙවපන්. හොඳ පුරවැසියෙක් වේයන්.

    උබල වගේ උන් හින්ද තමයි ලංකාවේ උන්ව පිටරටවල තුට්ටු දෙකට ගණන් ගන්නේ. උබල වගේ උන් හින්ද හොඳ ජෙනුයින් මිනිහෙකුට උනත් වැඩක් කරගන්න බැරි වෙනවා.
     
    Last edited:

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    උබල දන්නවද දැන් ඔස්ට්‍ර්ලියාවේ ලංකාවේ උන්ට ෆෝන් එකක් ගන්නවත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්නවත් ලේසියට බැ. ඒ උබල වගේ උන් හින්ද. ශික් ණයක් ගත්තනම් ඒක ගෙවපන්. හොඳ පුරවැසියෙක් වේයන්.

    උබල වගේ උන් හින්ද තමයි ලංකාවේ උන්ව පිටරටවල තුට්ටු දෙකට ගණන් ගන්නේ. උබල වගේ උන් හින්ද හොඳ ජෙනුයින් මිනිහෙකුට උනත් වැඩක් කරගන්න බැරි වෙනවා.

    hari ban. hariyata nodana uba ka nogaha hitapanko
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    sira kiyapanko. serious case 1k ekai :dull::dull:

    sira ban account freeze wenawa,aye e ratata yanna be.wena awulak ne.hebei e bank eke branches tiyena wena ratakata ehema gihin account open karanna yanna epa.anika ube name eka oya 3rd party collection agencies walata denawa.un ibe details hoyan wada denawa.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    sira ban account freeze wenawa,aye e ratata yanna be.wena awulak ne.hebei e bank eke branches tiyena wena ratakata ehema gihin account open karanna yanna epa.anika ube name eka oya 3rd party collection agencies walata denawa.un ibe details hoyan wada denawa.

    3rd party agency kiwe mona wage ewada ban. leasing company wage ewada :oo: