මෙන්න එකෙක් බැංකුවකට පොල්ලක් තියන්නයි හදන්නෙ අල්ලපියෝ
Mage yaluwek innawa ehema pollak thiyapu. Uge accounts okkoma block karala e rate, aye e ratata yannath be naya gewanakan.


awulak ne but account freeze karanawa e ratata aye yanna be.tawa money collection agency karayota denawa ube details,thug scene thama ita passe.


ȜMA X;21138430 said:interpol ekata kiyalama puke araganna thma sudanm wenne ithn![]()
පෝරිසාදයා;21138432 said:ne ban, awlak ne dubai inna mage yaluwo okkoma credit card, loan okkoma aran lankawata awaa.. 15,20 lakhs polu,, no case,,, ayeth yanna be dubai ..
උබල දන්නවද දැන් ඔස්ට්‍ර්ලියාවේ ලංකාවේ උන්ට ෆෝන් එකක් ගන්නවත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්නවත් ලේසියට බැ. ඒ උබල වගේ උන් හින්ද. ශික් ණයක් ගත්තනම් ඒක ගෙවපන්. හොඳ පුරවැසියෙක් වේයන්.
උබල වගේ උන් හින්ද තමයි ලංකාවේ උන්ව පිටරටවල තුට්ටු දෙකට ගණන් ගන්නේ. උබල වගේ උන් හින්ද හොඳ ජෙනුයින් මිනිහෙකුට උනත් වැඩක් කරගන්න බැරි වෙනවා.
hari ban. hariyata nodana uba ka nogaha hitapanko
උබ ණයක් ගත්තනම් එක ගෙවපන්. එචරයි. නැත්නම් උබට යා දෙන්නේ නැහැ ඕවා.
sira kiyapanko. serious case 1k ekai![]()
sira ban account freeze wenawa,aye e ratata yanna be.wena awulak ne.hebei e bank eke branches tiyena wena ratakata ehema gihin account open karanna yanna epa.anika ube name eka oya 3rd party collection agencies walata denawa.un ibe details hoyan wada denawa.

3rd party agency kiwe mona wage ewada ban. leasing company wage ewada![]()