ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Blind spot side mirror :yes::yes:
    ඕකෙ වැසිකිලි කැසිකිලි පහසුකම් විතරයි නැත්තෙ අනික් ඔක්කොම තියෙනව කියල තමා රට්ටු කියන්නෙ :lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: agrmrs

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    එහෙනම් හරියට ටියුන් වෙලා ඇති.
    මමත් එක පාරක් ටියුන් කළා කොළඹ ට්‍රැෆික් එකේ ගියත් 60 ක් කළා ලිටරේට.
    මේ ළඟදිත් ට්‍රයි එකක් දුන්නා හරි ගියේම නෑ.එන්ජිම නිවුනම එකපාර ස්ටාට් උනාට අයිඩ්ල් එකේ තියෙන්නේ නෑ.අදිනවත් හොරයි වගේ

    බ්ලයින්ඩ් ස්පොට් මිරර් 2ක්.සාමාන්‍යයෙන් සයිඩ් කන්නාඩි 2න් පේන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පේනවා ඕකෙන්.
    ලොකු කන්නාඩි 2යි පොඩි 2යි දිහා හොඳට බලන්න.ලොකු 2න් පේන්නෙම නැති කොටස් 2ක්නෙ ඒවායින් පේන්නේ

    ow machan math set karagannawa ekak side kannadiyen godak welawata hariyata penne na kochchara adjust karath:yes:
     
    Tech 425

    Member
    Jul 24, 2014
    75
    1
    0
    තේරුනේ නෑ බන් උඹ අහන දේ.පැහැදිලිව අහන්න දැනගන්න ඕනේ දේ.
    දන්න අය කියලා දෙයි :yes:

    බැටරි එකෙන් කෙලින්ම ලයින් Headlight දෙන්න කොහෙමද..?
    මැග්නිටෝ එක අයින් කරලා ගහන්න.
    එක හොද.?
    rectifire දන එක හොද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටහ් මේහ් පොඩි ජපන් ගැටලුවක් දැන ගන්න ඕන :oo:

    අපෙ කුලන්ට් වල temperature එක සෙන්ස් කරගන්න තියෙන thermal sensor එක මෙන්න මෙහෙම එකක්

    -font-b-Engine-b-font-Cooling-Water-Temperature-Sensor-Switch-DT125-98-99-DT200-TZR125.jpg

    ටෙස්ට් කොරලනම් බැලුව heat එක වැඩි වෙද්දි resistance එක අඩු වෙනව :yes: ඒ කියන්නෙ NTC thermistor එකක්ද නේද ?

    මේකෙන් ගන්න reading එහෙමත් linear නැද්ද අර RPM මීටර් එකේ වගේ ? එහෙම ඇහුවෙ temperature gauge එකේ මෙන්න මේහ් ගැප් දෙක වෙනස් හින්ද :confused: linear නැති හින්ද ඒ error එක මග අරවගන්නද ඔහොම gauge එක සලකුණු කරල තියෙන්නෙ ?

    2rzuoa9.jpg

    තෑන්ක්ස් බ්‍රෝ :cool:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බැටරි එකෙන් කෙලින්ම ලයින් Headlight දෙන්න කොහෙමද..?
    මැග්නිටෝ එක අයින් කරලා ගහන්න.
    එක හොද.?
    rectifire දන එක හොද

    මැගින්ටෝ එක DC කරන්න නම් මොකක් හරි සර්කිට් එකක් ගහන්න ඕනේ.මම දන්නේ නෑ ඒ කොහොමද කියලා නම්.හොඳ ඉලෙක්ට්‍රිශියන් කෙනෙක්ට කියලා කරගත්තනම් තමා හොඳ.

    මේකේ ඉන්නවා ඔය රෙසිස්ටර් ට්‍රාන්ස්පොමර් එහෙම ගිලපු එකෙක් ඌ දැක්කනම් උත්තරයක් දෙයි හරියටම :yes:

    වැලෝ උඹ කොහේදෝ :rolleyes:
     
    Tech 425

    Member
    Jul 24, 2014
    75
    1
    0
    මැගින්ටෝ එක DC කරන්න නම් මොකක් හරි සර්කිට් එකක් ගහන්න ඕනේ.මම දන්නේ නෑ ඒ කොහොමද කියලා නම්.හොඳ ඉලෙක්ට්‍රිශියන් කෙනෙක්ට කියලා කරගත්තනම් තමා හොඳ.

    මේකේ ඉන්නවා ඔය රෙසිස්ටර් ට්‍රාන්ස්පොමර් එහෙම ගිලපු එකෙක් ඌ දැක්කනම් උත්තරයක් දෙයි හරියටම :yes:

    වැලෝ උඹ කොහේදෝ :rolleyes:

    Kurunegala
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මටහ් මේහ් පොඩි ජපන් ගැටලුවක් දැන ගන්න ඕන :oo:

    අපෙ කුලන්ට් වල temperature එක සෙන්ස් කරගන්න තියෙන thermal sensor එක මෙන්න මෙහෙම එකක්

    -font-b-Engine-b-font-Cooling-Water-Temperature-Sensor-Switch-DT125-98-99-DT200-TZR125.jpg

    ටෙස්ට් කොරලනම් බැලුව heat එක වැඩි වෙද්දි resistance එක අඩු වෙනව :yes: ඒ කියන්නෙ NTC thermistor එකක්ද නේද ?

    මේකෙන් ගන්න reading එහෙමත් linear නැද්ද අර RPM මීටර් එකේ වගේ ? එහෙම ඇහුවෙ temperature gauge එකේ මෙන්න මේහ් ගැප් දෙක වෙනස් හින්ද :confused: linear නැති හින්ද ඒ error එක මග අරවගන්නද ඔහොම gauge එක සලකුණු කරල තියෙන්නෙ ?

    2rzuoa9.jpg

    තෑන්ක්ස් බ්‍රෝ :cool:

    mu yako:angry::angry::angry::angry::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොදම එන්ජින් ඔයිල් මොනවද උඹලට සෙට් වෙච්ච
    බජාජ් සර්විස්කාරයෝ ඔක්කොටම දාන්න පුලුවන් වෙන්නේ දාන්නේ 20W40 නේ
    :baffled::baffled::baffled:
    20W50 දාන්න බැලුවේ​
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හොදම එන්ජින් ඔයිල් මොනවද උඹලට සෙට් වෙච්ච
    බජාජ් සර්විස්කාරයෝ ඔක්කොටම දාන්න පුලුවන් වෙන්නේ දාන්නේ 20W40 නේ
    :baffled::baffled::baffled:
    20W50 දාන්න බැලුවේ​

    pothe thiyenne 20W50 danna kiyala e unata un danne 20W40:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මැගින්ටෝ එක DC කරන්න නම් මොකක් හරි සර්කිට් එකක් ගහන්න ඕනේ.මම දන්නේ නෑ ඒ කොහොමද කියලා නම්.හොඳ ඉලෙක්ට්‍රිශියන් කෙනෙක්ට කියලා කරගත්තනම් තමා හොඳ.

    මේකේ ඉන්නවා ඔය රෙසිස්ටර් ට්‍රාන්ස්පොමර් එහෙම ගිලපු එකෙක් ඌ දැක්කනම් උත්තරයක් දෙයි හරියටම :yes:

    වැලෝ උඹ කොහේදෝ :rolleyes:

    හොඳමම දේනම් මචෝ ස්ටේටර් එකේ කොයිල් එක අලුතෙන් ඔතන එක Full DC වෙන්න. නැත්නම් කරල බලන්න දෙයක් විදියට බැට්‍රියෙන් ඩිරෙක්ට් ලයින් එකක් දෙන්න හෙඩ් ලයිට් එකට රිලේ එකක් හරහ. එහෙම දුවද්දි බැට්‍රිය බහින්නෙ නැත්නම් අවුලක් වෙන එකක් නෑ ගොඩක් වෙලාවට. බැට්‍රි චාජින් ලයින් එක ප්‍රමාණවත්නම් අවුලක් නෑ. නැත්නම් අලුතින් ඔතල ගැලපෙන රෙක්ටිෆයර් එකක් දාගන්න. ඒ එක්කම පොඩ්ඩක් බලන්න ඕකෙ CDI එකට වෙනම වයින්ඩින් එකක් එනව නේද කියල.
     
    Hunk ekak.