430.රණවිරු ලක්ෂ්මන්ගුණසේකරගේ - කිළිනොච්චි සටන ගී 16 

http://www.mediafire.com/file/ugrzlqny92n2jdd/KILNOCHCHI+SATANA-LAKSHMAN%282%29.rar

http://www.mediafire.com/file/ugrzlqny92n2jdd/KILNOCHCHI+SATANA-LAKSHMAN%282%29.rar

මෙයා තමයි එහෙනම්හින්දි තනු වලට තමයි ගහන්නේ.. ගොඩක් පීස් ගහල තියෙනවා මගේ ලගනම් තියෙන්නේ සීඩී 2යි.. අනිත් එකත් අද දෙන්නම්
![]()
බලපංකො වෙලාවටම මම අර අනිත් රණවිරු නනොස්ටොප් එක අහලා කමෙන්ට් එකක් දැම්මේ..
අනිත් ඒවා බෑවට වෙලාවකට එක්ස්රැක්ට් කරන්නෙත් හෙන කාලයක් ගිහින්..
අඩේ පිනා චාන්ස් එකක් වැදුනා වගේ සීන් එකක් ඒකනම්..බලපංකො වෙලාවටම මම අර අනිත් රණවිරු නනොස්ටොප් එක අහලා කමෙන්ට් එකක් දැම්මේ..
අනිත් ඒවා බෑවට වෙලාවකට එක්ස්රැක්ට් කරන්නෙත් හෙන කාලයක් ගිහින්..
මම මේවා කලින් නොදී හිටියේ කට්ටිය කැමති වෙන එකක් නෑ කියලා 
430.රණවිරු ලක්ෂ්මන්ගුණසේකරගේ - කිළිනොච්චි සටන ගී 16
http://www.mediafire.com/file/ugrzlqny92n2jdd/KILNOCHCHI+SATANA-LAKSHMAN(2).rar

ඉස්සර ගමේ යන්න විදිහක් නෑ කොටි ගහන නිසා..
(අම්පාර ) මගේ ගාව සෙල්ලම් බස් එකක් තිබුණා.. මම ඉතින් බස් එක වටේටම ලෙගෝ එකේ ඉන්න ප්ලාස්ටික් හමුදාවෙ සෙට් එක තියලා බස් එකට කොටි ගහනවා කිය කිය මාර ආතල් එකක් පොඩිම කාලේ ගත්තේ..
)මම මේවා කලින් නොදී හිටියේ කට්ටිය කැමති වෙන එකක් නෑ කියලා
![]()

මේක බෑවෝ..
මේකටනම් ගොඩාක් ස්තූතියි.. කලින් අහල තිබුණ එකක් නෙමෙයි..
(පොඩි කාලේ මගේ ගාව තිබුණා ආමි ලෙගෝ සෙට් එකක්.. මම ඉස්සර අර හින්දි මෙලඩි එකට ගහපු සින්දු ටිකත් දාගෙන එකෙන් සෙල්ලම් කරපු හැටි තාම මතක් වෙනවා..ඉස්සර ගමේ යන්න විදිහක් නෑ කොටි ගහන නිසා..
(අම්පාර ) මගේ ගාව සෙල්ලම් බස් එකක් තිබුණා.. මම ඉතින් බස් එක වටේටම ලෙගෝ එකේ ඉන්න ප්ලාස්ටික් හමුදාවෙ සෙට් එක තියලා බස් එකට කොටි ගහනවා කිය කිය මාර ආතල් එකක් පොඩිම කාලේ ගත්තේ..
)
ඔය උඩින් කියල තියෙන හේතුව නිසාමයි ආයෙ අහන්න ආස හිතුනේ..
සමහරවිට මම විතරක්ම වෙන්න ඇති රික්වෙස්ට් කළේ..

![]()
![]()
මෙහෙම වෙන්නේ කොහොමද මචන්ලා
මම හිතන්නෑ එලකිරියෙනම් 3000ගණන් ඩවුන්ලෝඩ් කරන මෙම්බර්ලා ඉන්නවා කියලා![]()

මම ගත්තා.
සතුටු වෙයන් මචන් මේ වගේ ඒව මෙහෙම download කරන රැල්ලක් හැදිල තියන එකට.

උබේ ආතල් එක ඇත්තටම බස් එකට සෙට් උනානේ
ඔව් උබ විතරයි රික්වෙස්ට් කලේ![]()

ආතල් කිව්වට පොඩි කාලේ ඉතින් දන්නවනේ.. හැමදේම සෙල්ලමක් කර ගන්නනේ බලන්නේ..
බස් එකට නැගලා ඉඳ ගන්නත් හදලා ආයෙ බස් එකෙන් බැහැලා ඇවිත්

මම ගත්තා.
සතුටු වෙයන් මචන් මේ වගේ ඒව මෙහෙම download කරන රැල්ලක් හැදිල තියන එකට.

ඔව්.. ඒක පිටි පස්සෙත් කතාවක් තියෙනවා මචන්..
මම ආතල් ගත්තේ බස් එකේ ඇත්ත සීන් එක නිසයි..ආතල් කිව්වට පොඩි කාලේ ඉතින් දන්නවනේ.. හැමදේම සෙල්ලමක් කර ගන්නනේ බලන්නේ..
අපේ අම්මයි තාත්තයි මාවත් එක්කගෙන ඔය බස් එකේ තමයි යන්න ඉඳලා තියෙන්නේ.. ඒත් එක තැන සීට් තිබිලා නෑ.. මම ගොඩාක් පොඩි නිසාත් ගොඩාක් දුර යන්නත් තියෙන නිසා අම්ම කියලා ඉලඟ බස් එකේ යමු කියලා..බස් එකට නැගලා ඉඳ ගන්නත් හදලා ආයෙ බස් එකෙන් බැහැලා ඇවිත්
![]()
මහ රෑ අම්පාරට කිට්ටු වෙද්දී ඇඹුලන්ස් එහෙම යන්න ගත්තලු.. අපේ අම්මලා ගිය බස් එකේ කට්ටියත් කිසිම සද්දයක් නැතුව ඔහේ හිටියලු බය වෙලා.. බස් එකේ ඩ්රයිවර් මූණ දෙක කරගෙන කිව්වලු කලින් බස් එකට කොටි ගහලා වගේ කියලා.. කොහොමහරි කලින් බස් එක පාරේ අයිනේ නවත්තලා තිබුණලු පැත්තකට විසි වෙලා වගේ.. හමුදාවෙන් ඒ වෙනකොටත් ලෙඩ්ඩු ගෙනියලාලු.. අම්මලා අනිත් බස් එකේ එද්දී කලින් ගිය බස් එකට කොටි ගහලා..![]()
නිකමට හරි එදා කලින් බස් එකේ ඉඩ තිබුණනම් මේ කමෙන්ට් එකත් නැති වෙන්න තිබුණා..

![]()
මෙහෙම වෙන්නේ කොහොමද මචන්ලා
මම හිතන්නෑ එලකිරියෙනම් 3000ගණන් ඩවුන්ලෝඩ් කරන මෙම්බර්ලා ඉන්නවා කියලා![]()