Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මෙයා තමයි එහෙනම් :D හින්දි තනු වලට තමයි ගහන්නේ.. ගොඩක් පීස් ගහල තියෙනවා මගේ ලගනම් තියෙන්නේ සීඩී 2යි.. අනිත් එකත් අද දෙන්නම් :cool:

    අඩේ පිනා චාන්ස් එකක් වැදුනා වගේ සීන් එකක් ඒකනම්..:love: බලපංකො වෙලාවටම මම අර අනිත් රණවිරු නනොස්ටොප් එක අහලා කමෙන්ට් එකක් දැම්මේ..:cool: අනිත් ඒවා බෑවට වෙලාවකට එක්ස්‍රැක්ට් කරන්නෙත් හෙන කාලයක් ගිහින්..:shocked:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    :lol:මම මේවා කලින් නොදී හිටියේ කට්ටිය කැමති වෙන එකක් නෑ කියලා :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    430.රණවිරු ලක්ෂ්මන්ගුණසේකරගේ - කිළිනොච්චි සටන ගී 16 :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/ugrzlqny92n2jdd/KILNOCHCHI+SATANA-LAKSHMAN(2).rar

    මේක බෑවෝ..:cool:
    මේකටනම් ගොඩාක් ස්තූතියි.. කලින් අහල තිබුණ එකක් නෙමෙයි.. :eek:
    (පොඩි කාලේ මගේ ගාව තිබුණා ආමි ලෙගෝ සෙට් එකක්.. මම ඉස්සර අර හින්දි මෙලඩි එකට ගහපු සින්දු ටිකත් දාගෙන එකෙන් සෙල්ලම් කරපු හැටි තාම මතක් වෙනවා..:love: ඉස්සර ගමේ යන්න විදිහක් නෑ කොටි ගහන නිසා..:shocked: (අම්පාර ) මගේ ගාව සෙල්ලම් බස් එකක් තිබුණා.. මම ඉතින් බස් එක වටේටම ලෙගෝ එකේ ඉන්න ප්ලාස්ටික් හමුදාවෙ සෙට් එක තියලා බස් එකට කොටි ගහනවා කිය කිය මාර ආතල් එකක් පොඩිම කාලේ ගත්තේ..:lol:)

    :lol:මම මේවා කලින් නොදී හිටියේ කට්ටිය කැමති වෙන එකක් නෑ කියලා :yes:

    ඔය උඩින් කියල තියෙන හේතුව නිසාමයි ආයෙ අහන්න ආස හිතුනේ..:love:
    සමහරවිට මම විතරක්ම වෙන්න ඇති රික්වෙස්ට් කළේ..:rolleyes:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේක බෑවෝ..:cool:
    මේකටනම් ගොඩාක් ස්තූතියි.. කලින් අහල තිබුණ එකක් නෙමෙයි.. :eek:
    (පොඩි කාලේ මගේ ගාව තිබුණා ආමි ලෙගෝ සෙට් එකක්.. මම ඉස්සර අර හින්දි මෙලඩි එකට ගහපු සින්දු ටිකත් දාගෙන එකෙන් සෙල්ලම් කරපු හැටි තාම මතක් වෙනවා..:love: ඉස්සර ගමේ යන්න විදිහක් නෑ කොටි ගහන නිසා..:shocked: (අම්පාර ) මගේ ගාව සෙල්ලම් බස් එකක් තිබුණා.. මම ඉතින් බස් එක වටේටම ලෙගෝ එකේ ඉන්න ප්ලාස්ටික් හමුදාවෙ සෙට් එක තියලා බස් එකට කොටි ගහනවා කිය කිය මාර ආතල් එකක් පොඩිම කාලේ ගත්තේ..:lol:)

    ඔය උඩින් කියල තියෙන හේතුව නිසාමයි ආයෙ අහන්න ආස හිතුනේ..:love:
    සමහරවිට මම විතරක්ම වෙන්න ඇති රික්වෙස්ට් කළේ..:rolleyes:

    උබේ ආතල් එක ඇත්තටම බස් එකට සෙට් උනානේ :(
    ඔව් උබ විතරයි රික්වෙස්ට් කලේ :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Untitled.jpg

    giphy.gif

    මෙහෙම වෙන්නේ කොහොමද මචන්ලා :shocked::shocked::shocked:
    මම හිතන්නෑ එලකිරියෙනම් 3000ගණන් ඩවුන්ලෝඩ් කරන මෙම්බර්ලා ඉන්නවා කියලා :no::no::no:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Untitled.jpg

    giphy.gif

    මෙහෙම වෙන්නේ කොහොමද මචන්ලා :shocked::shocked::shocked:
    මම හිතන්නෑ එලකිරියෙනම් 3000ගණන් ඩවුන්ලෝඩ් කරන මෙම්බර්ලා ඉන්නවා කියලා :no::no::no:

    මම ගත්තා.
    සතුටු වෙයන් මචන් මේ වගේ ඒව මෙහෙම download කරන රැල්ලක් හැදිල තියන එකට.
     
    නන්ස්ටොප් එක 9ක් දැනට ඩවුන්ලෝඩ් කරලා :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මම ගත්තා.
    සතුටු වෙයන් මචන් මේ වගේ ඒව මෙහෙම download කරන රැල්ලක් හැදිල තියන එකට.

    ඔව් බන් සතුටුයි.. ඒත් හිතාගන්න බෑ.. අනිත් උපරිම ඩවුන්ලෝඩ් උන ෆයිල් ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ 300ක් වගේ :dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    බණ සිඩී ලින්ක් වෙන සයිට් එකකින් අදිනවා වගේ :D
    ගුත්තිල ජාතකයත් ඩවුන්ලෝඩ් 3094ක් :shocked:
    මුලින්ම දැම්ම පින්බර අම්මා එකේනම් ඩවුන්ලෝඩ් 29යි :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උබේ ආතල් එක ඇත්තටම බස් එකට සෙට් උනානේ :(
    ඔව් උබ විතරයි රික්වෙස්ට් කලේ :)

    ඔව්.. ඒක පිටි පස්සෙත් කතාවක් තියෙනවා මචන්..:dull:
    මම ආතල් ගත්තේ බස් එකේ ඇත්ත සීන් එක නිසයි..:no: ආතල් කිව්වට පොඩි කාලේ ඉතින් දන්නවනේ.. හැමදේම සෙල්ලමක් කර ගන්නනේ බලන්නේ..:)

    අපේ අම්මයි තාත්තයි මාවත් එක්කගෙන ඔය බස් එකේ තමයි යන්න ඉඳලා තියෙන්නේ.. ඒත් එක තැන සීට් තිබිලා නෑ.. මම ගොඩාක් පොඩි නිසාත් ගොඩාක් දුර යන්නත් තියෙන නිසා අම්ම කියලා ඉලඟ බස් එකේ යමු කියලා..:dull: බස් එකට නැගලා ඉඳ ගන්නත් හදලා ආයෙ බස් එකෙන් බැහැලා ඇවිත් :oo:

    මහ රෑ අම්පාරට කිට්ටු වෙද්දී ඇඹුලන්ස් එහෙම යන්න ගත්තලු.. අපේ අම්මලා ගිය බස් එකේ කට්ටියත් කිසිම සද්දයක් නැතුව ඔහේ හිටියලු බය වෙලා.. බස් එකේ ඩ්‍රයිවර් මූණ දෙක කරගෙන කිව්වලු කලින් බස් එකට කොටි ගහලා වගේ කියලා.. කොහොමහරි කලින් බස් එක පාරේ අයිනේ නවත්තලා තිබුණලු පැත්තකට විසි වෙලා වගේ.. හමුදාවෙන් ඒ වෙනකොටත් ලෙඩ්ඩු ගෙනියලාලු.. අම්මලා අනිත් බස් එකේ එද්දී කලින් ගිය බස් එකට කොටි ගහලා..:shocked:

    නිකමට හරි එදා කලින් බස් එකේ ඉඩ තිබුණනම් මේ කමෙන්ට් එකත් නැති වෙන්න තිබුණා..:baffled:
     
    අම්මෝ.. උබලා නූලෙන්නේ බේරිලා තියෙන්නේ :shocked:
    උබලගේ පැත්තේ මිනිස්සුනම් මහින්ද මහත්තයට දෙයියොන්ට වගේ සලකනවා ඇති නේද .. :)
    මම හිතන් හිටියේ උබ කොලබ බුවෙක් කියලා :D
     
    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    Untitled.jpg

    මෙහෙම වෙන්නේ කොහොමද මචන්ලා :shocked::shocked::shocked:
    මම හිතන්නෑ එලකිරියෙනම් 3000ගණන් ඩවුන්ලෝඩ් කරන මෙම්බර්ලා ඉන්නවා කියලා :no::no::no:

    මානකඳුරේ හාමුදුරුවන්ගෙ අම්මා, තාත්තා කවි බණ දෙකම මාත් ගත්තා අයියේ. :rolleyes:
    මන් ගාව අම්මා ගැන කියවුණු කවි බණ සම්පූර්ණ එකම නෙමෙයි තිබුණේ.. :no:
    මම හෙව්වට හරි එකක් හම්බවුනේ නෑ.
    ඉතින් ඒකට අයියට බොහොම පින්. :)