වහිනවා....

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    බොරු කියන්න ඕන නැහැ මම නම් වැස්සට ආස නැහැ බන් පැවිල්ල හොඳය් කොස් කොලයක් ,තේ දැල්ලක් ,ක්රෝටන් අත්තක් කාගෙන ඉන්න අත් ට්‍රැක්ටරේ පැදගෙන ඉන්න තියෙනවනම් ඒ ඇති


    උඹ විහිලුවටද ඇත්තටද කියන්නෙ කියලනම් මම දන්නෙ නෑ බන්,වැස්සේ වටින කම දන්නෙ වතුර නැතුව පීඩා විඳින එකා,ඒ නිසා ඔහොම කියන්ඩ එපා බන්... :)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    වැස්සොත් හොඳයි බං.... අපිට නම් තවම නියගය ඒතරම්ම දැනෙන්නේ නෑ... ඒ වුණත් ගොඩක් පැතිවල එවුන්ට බොන්නවත් වතුර නෑ කියන කොට මාර අප්සට්.... තව රිෂාඞ්ලා දෙතුන් දෙනෙක් ආවොත් අපිට වතුරත් ඉම්පෝර්ට් කරන්න වෙනවා.... :no:

    water board වතුරේ තනිකරම ලුණු වතුර එන්නේ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    බොරු කියන්න ඕන නැහැ මම නම් වැස්සට ආස නැහැ බන් පැවිල්ල හොඳය් කොස් කොලයක් ,තේ දැල්ලක් ,ක්රෝටන් අත්තක් කාගෙන ඉන්න අත් ට්‍රැක්ටරේ පැදගෙන ඉන්න තියෙනවනම් ඒ ඇති

    අව්වට වේලිලා උබේ ඔලුව නරක වෙලාද බං ? ක්‍රෝටන් කොළ ,කොස් කොළ හැදෙන්නත් වහින්න එපයි..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    පානදුරේ අවුලක් නැද්ද බං ?

    අපිට අව්ලක් නෑ මචං
    කළුතර ඉදන් වාද්දුව වෙනකම් ඔය සීන් එක තියේ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    අපිට අව්ලක් නෑ මචං
    කළුතර ඉදන් වාද්දුව වෙනකම් ඔය සීන් එක තියේ

    පානදුර , හොරණ , බණ්ඩාරගම ඒරියා එකට වතුර එවන්නේ කදන ජාල පවිත්රාගාරෙන්. අපිට කෙත්හෙනෙන්..ඒ දිගටම වැලි ගොඩ දාන නිසා පොඩි පැවිල්ලටත් වතුර බිලා ඉවරයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    පානදුර , හොරණ , බණ්ඩාරගම ඒරියා එකට වතුර එවන්නේ කදන ජාල පවිත්රාගාරෙන්. අපිට කෙත්හෙනෙන්..ඒ දිගටම වැලි ගොඩ දාන නිසා පොඩි පැවිල්ලටත් වතුර බිලා ඉවරයි

    :yes: :yes: :sorry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    ඕක කලිනුත් වුනා වගේ මතකයි... ස්ථිර විසදුමක් නැද්ද බං....


    :no::no::no:

    මෝය කට ලගයි , ගගේ පළල අඩු තැන් වලයි වැලි කොට්ට දාන එක තමා කරන්නේ.ඒ උනාට සාර්ථක නෑ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    rate palanaya hoda unama wahinawa.
    rata saru wenawa :yes:

    avatar536508_7.gif


    උඹත් එහෙනම් නොදැනම නබිගේ මාර්ගය ගත්තා නේහ්...
    කවුද ළග ඉන්න ෆාතිමා...? :P