ඒක කරේ කවුද බං. ඇයි අයින් කරේ
කොපිරයිට් කේස් නිසා අයින් කලේ... මට මතක හැටියට ඒ thread එකත් migaramk සහෝදරයගෙමයි.. එකේ ගොඩක් ෆිල්ම්ස් තිබ්බ...
ඒක කරේ කවුද බං. ඇයි අයින් කරේ
ඒක කරේ කවුද බං. ඇයි අයින් කරේ

කොපිරයිට් කේස් නිසා අයින් කලේ... මට මතක හැටියට ඒ thread එකත් migaramk සහෝදරයගෙමයි.. එකේ ගොඩක් ෆිල්ම්ස් තිබ්බ...


Thnx draga!!
"හොරා පොලිස්" චිත්රපටියට ස්තූතියි!![]()
thanks draga..![]()


මේක ගන්න බෑනේ බ්රෝ!
ෆුල් වර්ෂන් එකක් නැද්ද?

මේ ෆුල්වර්ෂන් එක තමයි මචන්![]()
ඔන්ලයින් සිංහල ෆිල්ම් අප්ලෝඩ් තහනම් නිසා ඇඩ්මින් තමයි අයින් කරල තිබුනේ.. මේවත් අයින් වෙන්න පුළුවන්![]()
![]()
මේකේ කොහෙන්ද බන් ඩවුන්ලෝඩ් කරන්නෙ?
ෆයිල් සයිස් එක අඩු හින්ද හිතුවේ මොබයිල් වර්ෂන් එකක් වෙන්න ඇති කියල. උඹ දන්න qality වැඩි එකක් තියනවනම් ලින්ක් එක දාපන් සයිස් එක ප්රශ්නයක් නෑ.

මේකේ කොලිටි හොදට තියෙනවා මචන්.. දැනට 128ක් ඩවුන්ලෝඩ් කරගෙන.. ඇඩ් බිලොක් ඩිසේබල් කරලා යන්න.. යටින් ඩවුන්ලෝඩ් කියලා පෙන්නනවා![]()