Exclusive For Elakirians..

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    ඒක කරේ කවුද බං. ඇයි අයින් කරේ

    කොපිරයිට් කේස් නිසා අයින් කලේ... මට මතක හැටියට ඒ thread එකත් migaramk සහෝදරයගෙමයි.. එකේ ගොඩක් ෆිල්ම්ස් තිබ්බ...
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    thanks draga..
    11.gif
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඒක කරේ කවුද බං. ඇයි අයින් කරේ

    ඔන්ලයින් සිංහල ෆිල්ම් අප්ලෝඩ් තහනම් නිසා ඇඩ්මින් තමයි අයින් කරල තිබුනේ.. මේවත් අයින් වෙන්න පුළුවන් :eek:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ෆුල්වර්ෂන් එක තමයි මචන් :confused:

    AKdRQKh.png

    මේකේ කොහෙන්ද බන් ඩවුන්ලෝඩ් කරන්නෙ?

    ෆයිල් සයිස් එක අඩු හින්ද හිතුවේ මොබයිල් වර්ෂන් එකක් වෙන්න ඇති කියල. උඹ දන්න qality වැඩි එකක් තියනවනම් ලින්ක් එක දාපන් සයිස් එක ප්‍රශ්නයක් නෑ.
     
    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    ඔන්ලයින් සිංහල ෆිල්ම් අප්ලෝඩ් තහනම් නිසා ඇඩ්මින් තමයි අයින් කරල තිබුනේ.. මේවත් අයින් වෙන්න පුළුවන් :eek:

    මේ thread එකට එහෙම නොවේවා කියල පතනවා!!
    :shocked: :no: :sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    AKdRQKh.png

    මේකේ කොහෙන්ද බන් ඩවුන්ලෝඩ් කරන්නෙ?

    ෆයිල් සයිස් එක අඩු හින්ද හිතුවේ මොබයිල් වර්ෂන් එකක් වෙන්න ඇති කියල. උඹ දන්න qality වැඩි එකක් තියනවනම් ලින්ක් එක දාපන් සයිස් එක ප්‍රශ්නයක් නෑ.

    මේකේ කොලිටි හොදට තියෙනවා මචන්.. දැනට 128ක් ඩවුන්ලෝඩ් කරගෙන.. ඇඩ් බිලොක් ඩිසේබල් කරලා යන්න.. යටින් ඩවුන්ලෝඩ් කියලා පෙන්නනවා :)
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකේ කොලිටි හොදට තියෙනවා මචන්.. දැනට 128ක් ඩවුන්ලෝඩ් කරගෙන.. ඇඩ් බිලොක් ඩිසේබල් කරලා යන්න.. යටින් ඩවුන්ලෝඩ් කියලා පෙන්නනවා :)

    එල කොල්ලෙක්නේ... downloading!!! ++