කෙල්ලගෙන්_ලක්ෂ_දෙකක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කෙල්ලගෙන්_ලක්ෂ_දෙකක්

web1_520770549_0.jpg

මේ ටිකේ මගේ බෑන්ක් ලෝන්ස් ඔක්කොම හිර වෙලා. එහෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් කතා කරනවා. කෙල්ලගෙන් ලක්ෂ දෙකක් නයට ගන්න උනා බන්. මට විලි ලැජ්ජාව . දෑන්නම් බඩ කපන් මැරෙන්න හිතෙනවා. මගේ ස්ටේටස් කුඩු. මාව බල්ලට වැටුනා කියලා හිතෙනවා.

මම දත කාගෙන කෙල්ලගෙන් ඉල්ලුව සල්ලි. දැන් එකවුන්ට් එකට දාන්නම් කිවා. මට කෙල්ලගේ මුණ බලන්න බහ. සල්ලි අපු ගමන් මම කෙල්ලට දීල තමයි ආයේ හම්බ වෙන්න යන්නේ.
:(:(
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    thamange kellagen hadissi welawata salli illaganna eka awulak naha
    samanyen uba geyak, wahanayak ganna yaddi kiyak hari madi una nam wage shape.
    eth loadn credit card hira wela kela illanna unu eka tamai awula
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Credit card nm jeewitheta gnna epa bn

    එකනම් ඇත්ත මචන්. මම මේ කර්ඩ්ස් දෙකක් තියන් චාටර් වෙනවා. හැමදාම මිනිමම් එක ගෙවා ගෙවා ඉන්නවා. එහෙන් මගේ බෑන්ක් ලෝන් එකට හිර වෙලා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    thamange kellagen hadissi welawata salli illaganna eka awulak naha
    samanyen uba geyak, wahanayak ganna yaddi kiyak hari madi una nam wage shape.
    eth loadn credit card hira wela kela illanna unu eka tamai awula

    ඔව් බන්. ලෝන් එකට දැම්මේ නැත්නම් බැංකුවෙන් ඇප අත්සන් කරපු උන්ට ලියුම් යවනවා. එහෙම උනොත් වහ කන්න වෙන්නේ. මම මාර විදිහට අසරණ උනා.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    thamange kellagen hadissi welawata salli illaganna eka awulak naha
    samanyen uba geyak, wahanayak ganna yaddi kiyak hari madi una nam wage shape.
    eth loadn credit card hira wela kela illanna unu eka tamai awula

    :yes::yes::yes:
    ඔව්වා ඔහොම තමයි. කාගෙන්වත් නෙමෙයිනේ තමන්ගේ අනාගත සහකාරියගෙන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :yes::yes::yes:
    ඔව්වා ඔහොම තමයි. කාගෙන්වත් නෙමෙයිනේ තමන්ගේ අනාගත සහකාරියගෙන්නේ.

    එක ඇත්ත. මම පට්ට විදිහට ස්ටේටස් තියන් හිටියේ අවුරුදු එකහමාරක්. :no::no:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    I also playing a that kind of Game these days machan :) 1st relief will come in mid March. Full releif expecting after 2yrs. Game is o :rofl::rofl::rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    තමන්ගේ කෙල්ල එක්ක මොන ඉස්ටෙටස් ඔයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආයි සල්ලි දෙනකන් මීට් නොවී ඉන්න එපා පොන්නයො! කෙල්ල හිතයි උඹ සල්ලි ගත්තට පස්සෙ ටික ටික කෙල්ලව මග අරිනව කියල..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉදකින් යකොව් මුන් ගෙදර ප්‍රශ්න පබ්ලික් ෆොරම් වලයි දාන්නේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ආයි සල්ලි දෙනකන් මීට් නොවී ඉන්න එපා පොන්නයො! කෙල්ල හිතයි උඹ සල්ලි ගත්තට පස්සෙ ටික ටික කෙල්ලව මග අරිනව කියල..

    අර උබ ශානුට කලා වගේද :P
     
    janish05656

    Well-known member

  • මේ ටිකේ මගේ බෑන්ක් ලෝන්ස් ඔක්කොම හිර වෙලා. එහෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් කතා කරනවා. කෙල්ලගෙන් ලක්ෂ දෙකක් නයට ගන්න උනා බන්. මට විලි ලැජ්ජාව . දෑන්නම් බඩ කපන් මැරෙන්න හිතෙනවා. මගේ ස්ටේටස් කුඩු. මාව බල්ලට වැටුනා කියලා හිතෙනවා.

    මම දත කාගෙන කෙල්ලගෙන් ඉල්ලුව සල්ලි. දැන් එකවුන්ට් එකට දාන්නම් කිවා. මට කෙල්ලගේ මුණ බලන්න බහ. සල්ලි අපු ගමන් මම කෙල්ලට දීල තමයි ආයේ හම්බ වෙන්න යන්නේ.
    :(:(

    ප්‍රොමොසන් වලට, ඩිස්කවුන්ට් වලට ක්‍රෙඩිට් කාඩ් ගත්ත බූරූවෙක් මම..ඉල්ලන් පුකේ මාමයිට් ගාගන, බැ0කුවෙන් එන කෝල් එක අන්සර් නොකරන තරමට බාල්දු වෙලා ඔයි හිටියේ..නොකා නොබී,ගෑනිටත් කේස් එක කියලා, ගිහා නොකා හිගාකාලා ගෙවලාදාලා දැන් ඉන්නේ..දැන් පාවිච්චිය මාරම අඩුයි..මම ගොඩ ගියා ඕයි යාන්තම්..

    ක්‍රෙඩිට් කාඩ් නන් කොඩිවින..සල්ලි හසුරවන්න පුලුවන්නන් විතරක් කාර්ඩ් එකක් ගනින්..එපා කියන්නේ නෑ
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Aulak na ban owa monwada. 2 athara hoda sahayogyak tiyenda one. boruwta mawapawama kella hithanne salli tiyenawa kiyala arapiri masma purudu wenne na.

    Umba girl wa hamba weyan. fit eke idpan. naththan hoda na ne. Lagga wenda dewal newi owa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,865
    3,239
    113
    Malabe
    ආයි සල්ලි දෙනකන් මීට් නොවී ඉන්න එපා පොන්නයො! කෙල්ල හිතයි උඹ සල්ලි ගත්තට පස්සෙ ටික ටික කෙල්ලව මග අරිනව කියල..
    :yes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Credit card nm jeewitheta gnna epa bn

    උබේ කීමට එකගවිය නොහැක. මොකද මචන් ක්‍රෙඩිට් කාඩ් එක අවුලක් නැහැ එක පාවිච්චි කොරන එකාගේ අවුල් නිසා තමයි ක්‍රෙඩිට් කාඩ් එක මහා ලෙඩක් වගේ පෙන්නේ. නිකමට ෆූඩ් සිටියට ගිහින් බලපන් අපේ අය්යලා 150/= බිලට ගෙවන්නෙත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ක්‍රෙඩිට් කාඩ් එකක් තිබුන පලියට හැම ගෙවිල්ලක්ම ඕකෙන් කරන්න ගියොත් තමයි කෙලවෙන්නේ. එහෙම නැත්තන් ඉතාමත් වටිනා දෙයක් තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ.