අළුත් ලැපක් ගන්න help එකක් දෙන්ඩෝ.....!!

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අළුත් ලැපක් ගන්න help එකක් දෙන්ඩෝ.....!!

    මචං මම ගත්ත dell inspiron 3542 i7 1TB 8Gb Ram ලැප් එකක් 2014 දි.
    ඒක ඒ දවස් වල 114000/=ක් උනා abans එකේ. දැන් දවස් දෙක තුනකට කලින් මං office එකේ වැඩ කරල pen එකත් ලැපේ තියෙද්දිම display එක වහල තියල ටිකකින් බලද්දි off වෙලා. තව ටිකකින් on කරනවයි හිතාගෙන on කරන්න try කරා. එත් හරිගියේ නෑ. පස්සෙ බලද්දි ලැප් එක හොදටම heat වෙලා තිබ්බ. ඒ එක්කම ලැප් එකෙන් wire burn වෙනකොට එන smell එකත් ආවා. මන් ඉක්මන්ට battery එක remove කලා. warranty නැති නිසා shop එකකට ගෙනිහින් check කරල බැලුව. motherboard එක අලුතින් දාන්න වෙවි කිව්ව. දැන් ඉතින් ඒකේ ආසාව අත් හැරිය. ඒකෙ 1TB Harddisk එකයි, charger එකයි, විතරක් හොද නිසා තියාගන්නව. මොනව කරන්නද.

    office වැඩටත් එක්ක ලැපක් නැතුවත් බෑ. ඒ නිසා මෙන්න මේ Asus lap එක ගන්න බැලුව.
    https://www.jkoa.com/notebooks/asus-notebooks/asus-X556UQ-DM819D

    asus_x556ub-600x600-228x228.jpg

    තවත් ලොකු ගානක එකක් ගන්න බෑ. මේක හොදයි ද කියල use කරන අය ඉන්නවනම් කියන්න. Dell inspiron ඇති උනා... vostro හොදයි ද දන්නෙ නෑ. එත් Asus හොදයි කියල Asus use කරන කීප දෙනෙක් කිව්ව..
    jhone keels බඩු sure නෙහ්...
    thanks for valuable comments...
    (මේ post එක type කලෙත් phone එකෙන් )
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    koi brand eken unath lankawata ennema leda maragatha ban. abans singer wikunanne chater ewa. puluwan nam rata idan ena kenkta kiyala genna ganna
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    thanks

    koi brand eken unath lankawata ennema leda maragatha ban. abans singer wikunanne chater ewa. puluwan nam rata idan ena kenkta kiyala genna ganna

    එත් සමහර brnd දිගට අල්ලල තියෙන එව්වත් තියෙනවනෙහ් බන්.

    Apple ekak ganin

    usability එක අඩුයි බන්...
    highbudget

    thnks.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    math ahala tiyenawa asus hodai
    et dell eket waradak na ban. wena mkak hari scn ekak unada dane na ube lap ekata.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    dell nam 4th generation wla idan ganna epa bn...keyboard issue ekak enwa...athdekiman kyanne...... asus hdai kyla anm kiyanawa...... pddak hoyala balala ganin....

    4th gen තමයි මචං මගේ ලැපත්. keyboad issue එකත් ආව. ඒක මංම fix කර ගත්ත. notepade එක on කරාම press වෙලා තියෙන key එක හොයාගෙන vaccume කලා. dust cover එක්ක keyboard එකට දැමම ඊට පස්සෙ error ආවේ නෑ. Dell inspiron ඇති උනේ ඔය seen නිසා....

    Asus brand එකට සෙට් වෙන්න බැලුවෙ ඒ නිසා.
    thanks machan.
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    4th gen තමයි මචං මගේ ලැපත්. keyboad issue එකත් ආව. ඒක මංම fix කර ගත්ත. notepade එක on කරාම press වෙලා තියෙන key එක හොයාගෙන vaccume කලා. dust cover එක්ක keyboard එකට දැමම ඊට පස්සෙ error ආවේ නෑ. Dell inspiron ඇති උනේ ඔය seen නිසා....

    Asus brand එකට සෙට් වෙන්න බැලුවෙ ඒ නිසා.
    thanks machan.
    maga kalin ekat dell kaybord case ekak awa bn windows 10 start scree ekadi scrrn eka bump wenawa eka witari aulak tibba patta dell wena kisma aulak na awrudu 3k use karala battry eka gatta wagma thiynwa
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    maga kalin ekat dell kaybord case ekak awa bn windows 10 start scree ekadi scrrn eka bump wenawa eka witari aulak tibba patta dell wena kisma aulak na awrudu 3k use karala battry eka gatta wagma thiynwa

    අපේ මලයත් ගත්තෙ dell 3521 i3. මිනිහගෙ පාවිච්යත් හෙන careless. අවුරුදු 4ක් විතර එත් කිසි අවුලක් නැතුව ඌ use කරනව. මගේ වෙලාව මචං.
    highend නිසා ද දන්නෙනෑ....
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    math ahala tiyenawa asus hodai
    et dell eket waradak na ban. wena mkak hari scn ekak unada dane na ube lap ekata.

    pen එක ලැපේ තියෙද්දි තමයි මං ලැප් එකේ display එක shut කලේ. පොඩ්ඩක් pen එක මගේ අතින් හෙල්ලුනා වගේ උනා.. එකෙන් pen socket එක spark වෙලා boad එක අවුල් ගියාද දන්නෙනෑ. වෙලාව තමයි.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ow bn i5 8gb ran 1tb hdd nvidia 940mx 2gb

    මචං උබ ගත්තු Asus ලැප් එකේ battery එක පිටතින් remove කරන්න බැරිද...??
    ඒක casing එකේ ඇතුලතින් ද set කරල තියෙන්නෙ...?