Eeya ban bike ekak nadda? Dan hingannontath have. Lajja weyan. Yako salli ibe labenna. Ekata mona hari karanna oba. Miracle ekak wenna ona nathnam.
Last edited:

kandy city center eka nan patta foreign smell ekak enne![]()

බහුතරයක් ඔහොම තමයි මචන්. .
මුල්ම ලක්ශ 10-20 හොයාගත්තනම් එතනින් එහාට මොලේ තියෙන එකෙක්ට ගේමක් ගහතෑකි. .
සල්ලි තියෙන එකාටම හම්බකරන්න පුලුවන් විදියට සිස්ටම් එක හැදිලා තියෙන්නේ. .
යම් ගානක් ඉතිරිකරගන්නකන් දුක තමයි බන්. .

යකෝ මම එක ඩෙනිම මාසයක් අදිනවා හෝදන්නේ නැතුව![]()
තමන්ව තව කෙනෙක් එක්ක සන්සන්දනය නොකර හිටපන්, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ගොඩක් වැඩ කරපන්........ ප්ලෑන් එකකට වැඩ කරපන්. ප්ලෑන් එකක් කියන්නෙ බලාපොරොත්තු ගොඩක් නෙවෙයි...... උබ ඔය දුක් වෙන්නෙ හිතේ බලාපොරොත්තු වැඩි නිසා........![]()
යකෝ මම එක ඩෙනිම මාසයක් අදිනවා හෝදන්නේ නැතුව![]()

යකෝ අපි මොනුන්ද කියල හිතුනා අද නුවර ගියාම.සෑහෙන කාලෙකින් නුවර ගියේ.හැම එකාම ලස්සනට අැදගෙන හොද වාහනවල යනවා.අර කැන්ඩි සිටි සෙන්ටර් එකටත් ගියා.මං ලැජ්ජාවටම එතනින් එලියට අැවිත් ඉක්මනට ගෙදර අාවා.
රුපියල් විසිපන්දාහකට උදේ ඉදන් රෑ වෙනකම් කඹුරලා කඹුරලා බස්වල හිරවෙවී මිරිකිලා ගෙදර එනවා.එ් එන්නත් හෝල්ට් එකෙන් බැහැලා පයින් ගාටන්න ඕනෑ කිලෝමීටරයක් විතර.වැහි දවස්වලට ත්‍රීවිල්වලට සල්ලි පූජා කරල තියන රුපියලත් ඉවරයි.සමහර දවස්වලට ත්‍රීවිල් අැත්තෙත් නෑ.එකක් එනකම් කකුල් කැඩෙනකම් හිටගෙන ඉදලා අන්තිමට නැතුවම බල්ල වාගෙ නැට්ට අකුලන් ගෙදර එනවා.මඩ ගොඩවල්වල ලිස්ස ලිස්සා වැටි වැටී එන්නෙත්.
ගෙවල්වලත් කිසි නිදහසක් නෑ දියුනුවක් නෑ.තාත්තා ඉස්සර ණය වෙලා වෙලා අන්තිමට අපි උඩට එ්කත් අැවිත් තියෙන්නේ.තාත්තට සල්ලි හොයන්නත් උවමනාවක් නෑ ලොකුනැන්දලට කඹුර කඹුර ඉන්නවා.අපි ගැන වැඩිය ගානක් නෑ.අපිට ඉන්න කියල හරියට ගේකුත් නෑ.ඉන්නෙ මාමලගෙ ගෙදර.එයා ඉන්නෙ හමුදාවෙ.දැන් පැන්ෂන් ගිහින් අාපුවම මෙහෙන් යන්න වෙනවා.අර වවුලො ගස්වල එල්ලිලා ඉන්නව වාගෙ එක එක තැන්වල එල්ලිලා ඉන්නවා.බයික් එකක් ගන්න කියල සල්ලි එකතු කරනවා.හැබැයි ගෙදර කාටහරි ලෙඩක් නැත්තං ගෙදරට බඩු ගන්න ණය ගෙවන්න සෙට් වෙලා එ්කත් මගෙන් දෙන්න වෙනවා අම්මටත් සල්ලි නැති නිසා.ඉතින් බයික් හීනෙ ගැන හැමදම හීන දැක දැක ඉන්නවා.
අපි නිකම් අර ඉපදුනාට ඉන්නවා වගේ ඔහෙ ඉන්නවා.ට්‍රිප් එකක් යන්නවත් නෑ.එක ඩෙනිම දවස් දෙක තුනේ අදිනව ටවුන් යන්න එහෙම.අැත්තටම අපි පුදුම පව්කාරයො.
බිස්නස් එකක් පටන් ගන්න කියල හිතන් ඉන්නවා.එ්කට ලොන් එකක්වත් ගන්න විදිහක් නෑ මේ තියන ණය ගෙවිලි හින්දා.ගමේ එකෙක්ගෙන්වත් ඉල්ල ගන්න බෑ.වෙන උන් ජීවත් වෙන විදියට අපි මොනුන්ද කියල හිතෙනවා.වෙන උන්ට ෆෝන් දෙක තුන තියනවා.ලැප්ටොප් ටැබ් ඔක්කොම තියනවා.මට තියෙන්නෙ හද්ද පරණ නොකියා 1110 එකයි පෙන්ටියම් 4 කොම්පියුටර් එකකුයි විතරයි.ඉන්ටනෙට් යන්නෙත් නැතිකමට යාලුවෙක් පාවිච්චි කරල අයින් කරපු 3.6mbps ඩොන්ගල් එකකින්.
යකෝ හැමතැනින්ම අපිට කෙල වෙන එකමනෙ වෙන්නෙ.හරියනව කියල කිසිම දෙයක් නෑ.හැමදම ටිකට් ගන්නව එක රුපියල් දාහක්වත් නෑ.අාසාවට කඩේකින්වත් කන්නෙ නෑ වියදම් වෙයි කියල.
කෙලවෙන එකෙනුත් උපරිමයෙන්ම අපිට තමයි වෙන්නේ.යකෝ අපි මොන පක්කුද මං දන්නෑ.අැයි දන්නෑ අපිටම මෙහෙම වෙන්නෙ.දියුුනු වෙන්න කියල දගලනවා දගලනවා කිසිම සාර්තකත්වයක් නෑ.
මට කියන්න එකෙක්වත් නැති නිසයි මේකෙ දැම්මේ.